දක්ෂ වෛද්‍ය වරු
දක්ෂ දොස්තරලා හිටියම දකින දකින එකක්ගේ ටෙස්ට් කරන්නේ නෑ
හරියටම කරන්න ඕනි කෙනාගේ විතරයි කරන්නේ
එතකොට positive වෙන ප්‍රමානේ කොහොමත් වැඩි
නැතුව අපි ටෙස්ට් කරනවා අඩුයි නෙවෙයි.
හිතේ හැටියට වියදම් කරන්න අපිට ඉතින් ඉතියෝපියාවට වගේ සල්ලි නෑ නේ