ලේන් කීයකට වඩා තිබ්බොත්ද ඇක්සිඩන්ට්ස් නැති වෙන්නෙ????ලංකාවෙ විතරනෙ හයිවේ වල ඇක්සිඩන්ට්ස් වෙන්නෙ.
Pakayata maalu ambul thiyal genna hadapu highway eka neh..හයිවේ එකක හරියට පදින්න දන්නේ නෑ..ඒත් අර රත්තරං මනුස්සයට බනිනවා උපන්දීනේදී පාහර විදියට..අනේ මන්දා මේ රට කවද හැදෙයිද කියලා..හැමදම 225 ට බැන බැන ඉන්නවා තමන් දියුනු වෙන්න බලන්නෙවත් නෑ..
Keep your distance is a must in highways ... You have no time to break in these kind of situations ...
This Vezzle and Aqua will be advertised as accident free 100% brand new condition in ikman.lk in near future.
dawasak mama left lane eken yaddi, ekek overtake karala wamata signal dala newtttuwa. yantham math issrakarala newattuwa. ara bala behela chu karano. thawa podden daara accident ekak. gon harakඒකනම් ඇත්ත,මේ ලගදි ඇක්සියෝ එකකයි විට්ස් එකකුයි රේස් යද්දි ඇක්සියෝ එක දකුණු පැත්තේ ලේන් එකෙන් යද්දි විට්ස් එකක් අයිනෙන් ගියපු වාහන වලට වම් පැත්තෙන් ඉස්සර කරගෙන ගිහින් දකුනු පැත්තේ ලේන් එකට ගත්තා.ඩෑශ් කැම් එකක් තිබ්බනම් ඒ ගොනා කරපු දේ පෙන්නන්න තිබ්බා.පොඩි හරි මිස් එකක් උනාන්නම් වාහන සෙට් එකම හැප්පෙනවා.
110Amen to that
Fucker are speeding over 100 most of the time
Crush wena wahane thama honda crush nowena ekata wada. Crush wenne naha kiyanne athule yana minissunta thama shock eka yanne.ඇක්ව එකට ලොකු දමේජ් එකක් නෑ නේ වෙසල් එකට සාපේක්ෂව. වෙසල් එක චප්ප වෙලා ඉස්සරහ. වෙසල් ෆේල් මොඩල් කියන්නේ ඒක වෙන්න ඇති නේද
sirawata mun gap 1k thiyaganna danne na. bus kohomath lankaranawaහයි වේ එක හදපු මිනිස්සුන්ට බෑනලා වෑඩක් නෑ. එච්චරයි වටින දේකට වුනේ.. මේ පම්කයලා තමන්ගේ ගෑප් එක තියාගෙන යන්න දන්නේ නෑ.. ඒ මදිවට දකුණ ලේන් එකෙත් පොලිමේ යනවා වගේ
hariyatama hari eka thamai harima kathawa.Crush wena wahane thama honda crush nowena ekata wada. Crush wenne naha kiyanne athule yana minissunta thama shock eka yanne.
Anik de wahana wala issaraha thama crush wela wadipura shock eka ganna hadala thiyenne.
Lankawe unge patta modakama crush nowena wahana hondai kiyanne.
ඇයි බං. අනිත් ඒව හදන්න බැරිද?බස් එක නම් තිබ්බා වගේම හදල ගනීවී මයික්‍රෝ නිසා