මේ වැටෙන්නේ අරක්කු බෝතල්
ලංකාවේ නම් නගරසභාව එනකම් දවස් දෙකක් හරි ඔවා පාරේ තියෙයි![]()
වීනයදකුණු කොරියාව නම් ඕක නිසා නෙවෙයි දියුණු වුනේ.
අනික ලංකාවෙත් ගහක් එහෙම වැටුනම එක අයින්කරන්න උදවුකරන අය. පාරක සතෙක් මැරිල හිටියොත් වලලන අය ඕන තරම් ඉන්නව. අනතුරක් උනත් බලහංකො ගොඩක් අය උදවු කරනව. ආත්මාර්ථකාමී බල්ලොත් ඕන තරම් ඉන්නව.
පිස්සු පාලකයෝ ඉන්නකොට මිනිස්සුත් පිස්සෝ වෙනවා නිකන්ම.ලංකාව පාලනය කරන උන්ට ඕවා තියෙනවද?වීනය
එකමුතු කම
වගකීම

පිස්සු මිනිස්සු ඉන්න කොටපිස්සු පාලකයෝ ඉන්නකොට මිනිස්සුත් පිස්සෝ වෙනවා නිකන්ම.ලංකාව පාලනය කරන උන්ට ඕවා තියෙනවද?![]()
![]()
![]()
![]()
![]()