දකුණු කොරියාව දියුණු උණේ කොහොම ද

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මේ වැටෙන්නේ අරක්කු බෝතල්

    ලංකාවේ නම් නගරසභාව එනකම් දවස් දෙකක් හරි ඔවා පාරේ තියෙයි 🤣🤣
     
    • Love
    Reactions: HAneo

    Sen-lu

    Well-known member
  • මේ වැටෙන්නේ අරක්කු බෝතල්

    ලංකාවේ නම් නගරසභාව එනකම් දවස් දෙකක් හරි ඔවා පාරේ තියෙයි 🤣🤣

    දකුණු කොරියාව නම් ඕක නිසා නෙවෙයි දියුණු වුනේ.

    අනික ලංකාවෙත් ගහක් එහෙම වැටුනම එක අයින්කරන්න උදවුකරන අය. පාරක සතෙක් මැරිල හිටියොත් වලලන අය ඕන තරම් ඉන්නව. අනතුරක් උනත් බලහංකො ගොඩක් අය උදවු කරනව. ආත්මාර්ථකාමී බල්ලොත් ඕන තරම් ඉන්නව.
     
    • Like
    Reactions: deanXX and magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    දකුණු කොරියාව නම් ඕක නිසා නෙවෙයි දියුණු වුනේ.

    අනික ලංකාවෙත් ගහක් එහෙම වැටුනම එක අයින්කරන්න උදවුකරන අය. පාරක සතෙක් මැරිල හිටියොත් වලලන අය ඕන තරම් ඉන්නව. අනතුරක් උනත් බලහංකො ගොඩක් අය උදවු කරනව. ආත්මාර්ථකාමී බල්ලොත් ඕන තරම් ඉන්නව.
    වීනය
    එකමුතු කම
    වගකීම
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    එහෙම තියෙන්න හොද විනයක් තියෙන්න ඕනේ වගේම මහා තැන ඉදලම එක පෙන්වන්න ඕනේ. මෙහෙ වගේ මහා එක හොරකලා අනිත් උන්ට හොරකන් නොකර ඉන්න කියනවා නම් අයෙත් එතනින් එහාට කියන්න ඕනේ නැහැ නේ.
     
    • Like
    Reactions: Any.key and magix

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ලන්කාවෙත් මිනිස්සු උදවු කරනවා.. ඔය රටවල් ගොඩයන්නේ නීතියෙන්. මතකනේ මිත්‍ර සමාගමකට උදවු කරලා අගමැති හිරේ ගියා..... අපේ එකාලා..
     
    • Like
    Reactions: Any.key and magix

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,539
    16,328
    113
    වීනය
    එකමුතු කම
    වගකීම
    පිස්සු පාලකයෝ ඉන්නකොට මිනිස්සුත් පිස්සෝ වෙනවා නිකන්ම.ලංකාව පාලනය කරන උන්ට ඕවා තියෙනවද? :D :D :D :D :D
     
    • Like
    Reactions: Any.key and magix

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    මම හිතන්නේ බය නැතිව පාරට එන්නේ මෙහෙ වගේ එහෙන් මෙහෙන් දාන මෝඩ private බස්, ත්‍රීවිල්, බයික් නැති නිසාද කොහොද?
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    පිස්සු පාලකයෝ ඉන්නකොට මිනිස්සුත් පිස්සෝ වෙනවා නිකන්ම.ලංකාව පාලනය කරන උන්ට ඕවා තියෙනවද? :D :D :D :D :D
    පිස්සු මිනිස්සු ඉන්න කොට
    පිස්සු පාලකයෝ බිහිවෙන්නෙ
     
    • Sad
    Reactions: Any.key

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මේකේ ඒකාල මයින ගොඩ දානකල් බලන් ඉන්නවනේ .ඌ යි උගේ පැටව් ටිකයි ගොඩගිහිල්ල අනෙක් උන්ට හෙන හත වැදිලා