දකුණු වෙරල තිරය 80 දශකයේ

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    unspoiled දකුණු වෙරල තිරය 80 දශකයේදී.. බලපන් ලස්සන ලංකාවේ...

    නිල් මුහුද, සුදු වෙරළ එක්ක පොල්ගස් යායක්.... පාරදිසයක් ලංකාව ඒ කලේ,, මේ කොහෙද දන්නවද?

    13195078004-16da6756af-o.jpg

    nil
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    ඊට පස්සේ සිංහෙලු ඩාම්වෙලා ඩූම් වෙලා ප්‍රජාචංචවාදෙයි හාල්මැච්චෝ හොදියි අරන් රාජපක්කුන්ට රට බේරගන්න අරාධනා කලා අපේ හාමුජුරුවනේ :poop: 🥴🥴
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මේකෙ කලර්ස් හොඳට තියෙනවනෙ...
    පොල්හේන ද?

    කොහේ උනත් පට්ට බං...
    ------ Post added on Oct 18, 2022 at 7:32 AM

    උනවටුන?

    පොල්හේන
    ඔය තැන් වල 80 ගණං වල පොල්රුප්පාව තිබුණද මෙහෙම... දැන්නං පාක් එක වගේ හදලනෙ තියෙන්නෙ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ලංකාවේ බීචස් කෑවේ.මෙලෝ රහක් නැති හෝටක් මුදලාලිලා...හෙන දඩාර හෝටලයක් ගෙනනලා අත අරිනවා බලකොටුවක් වගේ... බාවා කියලා වෙරලේ තියෙන උසම පොල් ගහට වඩා මිටි වෙන්න ඕනි බිල්ඩිම කියලා...
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    unspoiled දකුණු වෙරල තිරය 80 දශකයේදී.. බලපන් ලස්සන ලංකාවේ...

    නිල් මුහුද, සුදු වෙරළ එක්ක පොල්ගස් යායක්.... පාරදිසයක් ලංකාව ඒ කලේ,, මේ කොහෙද දන්නවද?

    13195078004-16da6756af-o.jpg

    nil
    Me colours natural colors venna ba mchn.. lankave ara moldives vage crystal clear nil gathiyai white sand nane
     
    • Like
    Reactions: Kalegana

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    421
    316
    63
    ලංකාවේ බීචස් කෑවේ.මෙලෝ රහක් නැති හෝටක් මුදලාලිලා...හෙන දඩාර හෝටලයක් ගෙනනලා අත අරිනවා බලකොටුවක් වගේ... බාවා කියලා වෙරලේ තියෙන උසම පොල් ගහට වඩා මිටි වෙන්න ඕනි බිල්ඩිම කියලා...
    sirawata ...math hena asa porak thama Bawa
    wena monada machan porage quotes thiyenne architecture related
     
    • Like
    Reactions: wawula and Kalegana

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    sirawata ...math hena asa porak thama Bawa
    wena monada machan porage quotes thiyenne architecture related
    Sustainable development වලට ඉගෙන ගත්තේ බන්... architect ගැන නන් දැනුමක් නෑ බන් මට..බාවා කියන්නේ පරිසරයටම බද්ද වුන කෙනෙක්.. බාවා අකිටෙක් කරන්න අරන් තියෙන්නෙම 36 දී,එතකල් ලෝ කරලා තියෙන්නේ.