Well said machan danwath topila maraganna eka nawattapiyaw


අපි නම් හෙළයේ කොල්ලෝ.![]()






apith helaye dakune inna kollo ban![]()



පලයන් යන්න ගස් ගොඩය සිංහල විකුර්ති නොකර "හරිය" කියල හු** සිංහල බාෂාවේ නැ තියෙන්නේ "හරිද" කියන වචනේ ලංකාවෙන් දකුණු පළාත ගලවල මුහුදට දාන්න ඕනඅපි දකුණේ එවුන් හරිද කියල අහනවනම් ඌ දකුණෙ නෙමෙයි බන්... උගේ ෂෝ එක..
මෙන්න මෙහෙමයි නියම දකුණෙ කොල්ලො කියන්නෙ
අඩෝ... අපි දකුණෙ කොල්ලො හරිය....
කොහෙඋනාම මොකද බන් හදවත් තමා වැදගත්....



ආ.... උඹ එහෙමද... අනේ පල පල... තිසාහාමි..
ඇත්ත බන් අපි කොහේ හිටියම මොකද... රට වෙනුවෙන් සටනට කොල්ලො ගියේ පලාත් ඔක්කොගෙන්ම... ඒ නිසා යුද්ධෙ අපි දින්නා...
අපිට නොපෙනුනාට තවත් යුද්ධයක් තියෙනවා... ඒක මොකද්ද කියලා කියන්න ඕන නෑනේ...
අපි ඒකත් එකමුතුව දිනාගත්තොතින් සුඛී දීඝායුකෝ භව තමා ඉතින්....![]()
මරාගන්න කොට සුළු ජාතින් ඊට පස්සේඅපි දකුණේ එවුන් හරිද කියල අහනවනම් ඌ දකුණෙ නෙමෙයි බන්... උගේ ෂෝ එක..
මෙන්න මෙහෙමයි නියම දකුණෙ කොල්ලො කියන්නෙ
අඩෝ... අපි දකුණෙ කොල්ලො හරිය....
කොහෙඋනාම මොකද බන් හදවත් තමා වැදගත්....



පලයන් යන්න ගස් ගොඩය සිංහල විකුර්ති නොකර "හරිය" කියල හු** සිංහල බාෂාවේ නැ තියෙන්නේ "හරිද" කියන වචනේ ලංකාවෙන් දකුණු පළාත ගලවල මුහුදට දාන්න ඕන![]()
ඒක තමයි කියන්නේ උබලා මෙතන මරාගන්න කොට දකුණේ ,උතුරේ කිය කිය
හම්බයෝ පු*කෙනුත් හිනා වෙනවා ඇති. දැන් වත් ඔය බේදිම නතර කරගනිල්ලා.
ධර්මපාලතුමා කිව්වෙත් ඕක තමයි උබලා බෙදිලාමරාගන්න කොට සුළු ජාතින් ඊට පස්සේ
උබලට කෙලින්න ගන්නවා. ඔය මහින්දත් ඔහොමයි ඒකා දකුණේ නිසා දකුණට සැලකිලි. රටේ අනෙක් පැති වලට හෙන ගැහුවත් කමක් නෑ. මීට පස්සේ මෙතන එකෙක්වත් තමන් දකුණේ කියන්න එපා. තමන් හෙළයේ. හෙළයේ.!! ඉන්න පළාත ඇහුවොත් විතරක් දකුණේ කියපල්ලා.
අපිනං අහල තියෙන්නේ බෙන්තර ගංගෙන් එහා පැත්තේ ඉන්න බල්ලෙක්වත් මෙහාට ගේන්න එපා කියලා
. අපි කවෘත් එකා වගේ රටට ජාතියට එන අබියෝග වලට මුහුනදීම තමය් කොල්ලනේ යුතුකම.
පලයන් යන්න ගස් ගොඩය සිංහල විකුර්ති නොකර "හරිය" කියල හු** සිංහල බාෂාවේ නැ තියෙන්නේ "හරිද" කියන වචනේ ලංකාවෙන් දකුණු පළාත ගලවල මුහුදට දාන්න ඕන![]()
පොන්සන් තෝ දන්නෙ නැති උනාට
හරිය කියන වචනෙ පාවිච්චිකරනව දකුණෙ
තොට දකුණෙ එකෙක් පුකේ ඇරියයි ඔච්චර කෑ ගහන්නේ
පොන්තුමා
තෝ ලොකල් විජේද පොන්ස්
හැන්දෑවට කොටු පවුර පැත්තෙ ගිහින් බලපං.. ඒක හරිම ලස්සන අත්දැකීමක්.. මුහුදු සුළං වැදි වැදි ආතල් එකේ ඉන්නකොට පුදුම සැනසීමක් දැනෙන්නෙ.. 
ඇයි බන් මේ ඒ පාර දකුණක් ඇදගෙන හි හි හි ....... පිස්සු බන් උඹලටත් .......මෙහෙම දෙයක් තියෙනවා .... මට තියෙන අත්දැකීම අනුව , කොළඹ ඉන්න එවුන් ගොඩක් බිසී වගේම ඇඟේ හැප්පුනත් කුණු හරප කියනවා ... දකුණේ කොල්ලෝ මචන් සහජයෙන්ම ටිකක් දරුණුයි , උන් කපනවා කියල කියන්නේ නෑ බෝතලයක් කඩලා අරන් කෙලින්ම අනිනවා .... හුරතල් නෑ ..... මම නුවර ... නුවර එවුන් ටිකක් විතර ලාමකයි , අර තරම් දරුණු නෑ , ටිකක් විතර සාමකාමියි .... එත් මල පැන්නොත් වෙනසක් නෑ ඉතින් .... මන් නම් කවදාවත් කඩු කිනිසි අරගෙන කපන්න කොටන්නේ යන්නේ නෑ මොකද මිනියක් මරල වෙඩක් නැනේ බන් ජිවත් වෙලා ...එත් මුණ ඉදිමෙන්නම නෙලනවා මචන් ...මන් නුවර හින්ද කිව නෙමෙයි ... අනුරාධපුර පොළොන්නරු පැත්තේ කොල්ලෝ පුධුම තරම් එකමුතුයි බන් උන්ට යොදයෝන්ට වහේ හයිය තියෙනවා ..... මන් ඇස් දෙකට දැකල තියෙනවා බන් පොළොන්නරුවේ කොල්ලෙක් තව කොල්ලෝ 4 දෙනෙක්ට තනියම නෙලනවා ..... ඉතින් වැඩ බැරි උනත් ගමේ නම විකුණගෙන කාල හරියන්නේ නෑ බන් .... මේක නුවර එකාටයි , කොළඹ එකාටයි , දකුණේ එකාටයි , පොළොන්නරුවේ එකාටයි හැමෝටම එකයි ...... වැඩ තියෙන්න ඕනේ කොල්ලෙක් උනාම .... දකුණ , නුවර කියල විශේෂයක් නෑ බන් , මල පැන්නම අපි ඔක්කොම යක්කු ..... ෆිට් උනාම අපි එල බොක්කවල් ..... ඒ හැමදේකටම වඩා අපි ඔක්කොම එක අම්මගේ දරුවෝ බන් ...... !!! අපි දවසක් ගාල්ල මාතර ට්‍රිප් එකක් ගිහිල්ල එහෙ කොල්ලෝ අපිට සුපිරි ලෙසට සැලකුව බන් කවදාවත් අමතක වෙන්නේ නෑ ... උන් අපිට උයන්න ඉස්සොයි දල්ලෝයි නිකන් ගෙනත් දුන්න බන් .... අපේ අරක්කු ඉවර උනාම උන් ගානේ බොන්නත් ගෙනත් දුන්න බන් .... නියම කොල්ලෝ ..... මට නම් දකුණේද උතුරේද කියල නෑ බන් ..... කව්රුත් එකයි .... ශ්‍රී ලංකාවට ජය වේවා![]()

මමත් දකුණෙ තමා.. කොටු පවුර බලන්න එහෙම ගොඩක් පිට පළාත් වලින් එනවා එයාලා දන්නවා දකුණෙ අයගෙ සැලකීම් ගැන.. එවා ඉහලින්ම තියෙනවා.. ගතිගුණ අතින් ඉහලයි.. ඒ සිංහලයගෙ හැටි..හැන්දෑවට කොටු පවුර පැත්තෙ ගිහින් බලපං.. ඒක හරිම ලස්සන අත්දැකීමක්.. මුහුදු සුළං වැදි වැදි ආතල් එකේ ඉන්නකොට පුදුම සැනසීමක් දැනෙන්නෙ..
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
බල මාලුයි පොල් සම්බෝලයි රතු කැකුළු බතට
දකුණටම වාසනාවයි ජයෙන් ජය රටටමයි
kawda bn unwa ganan ganne ? LOL