දකුණේ_වීරයෝ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North

අනේ පල බන් යන්න. යකෝ දකුණේ සිංහයෝ කුන්චනාද කරනකොට තොපි බයේ දුවනවා.



හරි දැන් පලයං free period එකක් සෙට් වෙන්න නෑ මුං පෝං ඇදගෙන එලකිරි එනව පලයංකො පුස්තකාලයක් තියෙන්නෙ ගිහිං පොතක්වත් කියෝපංකො තොපිට කියවන්න තමා අපෙන් බදු ගහල නිකං ඕව හදල දීල තියෙන්නෙ :baffled: :baffled:
අලුත් වාරෙ පටං ගන්නෙම කාලකන්නි වෙලා :rolleyes: :rolleyes:
 

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    jLZz4Na.gif
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බෙදියල්ල බෙදියල්ල. මෝඩ මන්ද මූසලයෝ. සිංහලයෝ බෙදිලා ඉන්නව මදිවටද බන් දකුණ, උඩරට, බස්නාහිර කියලත් බෙදෙන්නෙ.

    අනිත් එක හිතා ගනිල්ලා ඔය මොන කොනේ එකත් ගොඩ යන්න එන්නෙ කොළඹට.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපේ වැඩපලේ ලැට් හොදන්න ක්ලින් කරන්න ඉන්නෙත් දකුනෙන් ආපු එවුන් ටිකක් උනුත් හිතන් ඉන්නේ උන් හරි වීරයෝ කියලා .
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    ලංකාවේ ඉහල පෙලේ උගත් බුද්ධිමතුන් , වීරයින් බිහිවන්නේ දකුණු පළාතෙනි. අපි දකුණේ එඩිතර කොල්ලෝ. ඇයි අවුල් ද ?

    අපි දකුණේ සිංහයෝ බොලව්.

    roaring_lion.jpg

    මේ සිංහයාට පුරුෂ නිමිත්තක් නෑ නේද?
     

    waligamaya

    Well-known member
  • බෙදියල්ල බෙදියල්ල. මෝඩ මන්ද මූසලයෝ. සිංහලයෝ බෙදිලා ඉන්නව මදිවටද බන් දකුණ, උඩරට, බස්නාහිර කියලත් බෙදෙන්නෙ.

    අනිත් එක හිතා ගනිල්ලා ඔය මොන කොනේ එකත් ගොඩ යන්න එන්නෙ කොළඹට.

    :yes::yes: