අනේ පල බන් යන්න. යකෝ දකුණේ සිංහයෝ කුන්චනාද කරනකොට තොපි බයේ දුවනවා.
හරි දැන් පලයං free period එකක් සෙට් වෙන්න නෑ මුං පෝං ඇදගෙන එලකිරි එනව පලයංකො පුස්තකාලයක් තියෙන්නෙ ගිහිං පොතක්වත් කියෝපංකො තොපිට කියවන්න තමා අපෙන් බදු ගහල නිකං ඕව හදල දීල තියෙන්නෙ

අලුත් වාරෙ පටං ගන්නෙම කාලකන්නි වෙලා


