දකුනේ අය එන්න. (කෑමක් ගැන ප්‍රශ්නයක්)

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මොන පොන්නයොද ඕවට සීනි කුරුල්ලො කියන්නෙ,
    දකුනෙ කිඹුල
    නුවර කෝකෝ බනිස්
    අරහෙ මෙහෙ වියානා රෝල්
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ජෑම්පාස් කියන එක ප්ලැට් වර්ගයක් නේද?

    1604851287705.jpeg
     

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    ithin bn seenith thiyenawa kurullekuth wagene, eka nisa seeni kurulla kiwwama mokadda thiyena awla...
     
    • Like
    Reactions: D_Mad

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    අපි ඕකට කිබුල බනිස් , වියන් රෝල් කියල නම් කියනව. සීනි කුරුල්ලො කියලත් කියනව කියල දැන ගත්තෙ දකුනෙ උන්ටත් වඩා දකුණෙ විස්තර දන්න ෆේස් බුක් ඇඩ්මින් සෑර්ලගෙන්
     
    • Haha
    Reactions: bestdivx

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    අපේ පැත්තෙ නම් කියන්නෙ වියන් රෝල් කියලා... සීනි කුරුල්ලා කියනවයි කියල, වෙන පළාත් වල උන් කියනව අහල තියනවා.. නමුත් එහෙම ඇහිල නෑ.. වියන් රෝල් තමා වර්ඩ්1..කිඹුල කියන්නෙත් නෑ...මම මාතර ටෞමෙ නෙවෙයි ඩොටේ.. ඩොටේත් එහෙම කියන් නෑ කියන්නේ ටෞමෙ උන් කොහොමත් කියන් නෑ ඔහොම..
    අම්බලන්ගොඩ ලයින්1 ඔහොම කියනවද දන්නේ නෑ.. අමුතුම වාග් මාලාවක් තියෙන්නේ අම්බලන්ගොඩ,බටපොල,කරන්දෙණිය ටිකේ.....දකුණේ අනිත් පැති වලත් වෙනස් කම් තියනවා වචන වල..

    දකුණ කියද්දි, මුර්ධජ "ණ" එන්න ඕන, දන්තජ "න" නෙවෙයි...
    පික්ෂුද ඩෝ 😁. ඔය ඔක්කොම කියපු පැති වල කිඹුල කියල තමයි කියන්නෙ 🤣
     
    • Haha
    Reactions: D_Mad

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,782
    2,802
    113
    ලොල් FB ලොන්තයෝ දන්නේ ඕවා තමා දකුණේ උනුත් ඕවට කියන්නේ කිබුල බනිස් කියලා තමා දකුණට ඇවිල්ලවත් නැති ලෝන්තස්ලා කියන වචන දැක්කම හිනා යනවා :lol:
    aniwa. oya සීනී කුරුල්ලා kiyana ekek mata kanakata ehila nehe thawama
     
    • Like
    Reactions: D_Mad

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ෂිංහලු තමන්ගෙ ජාතියෙ උන්ටම පලාත් වලට බෙදලා කෝචොක් කරනකොට වෙන ජාතින්ට මොනා නොකරයිද..හෙහ්..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,136
    3
    118,855
    113
    Gampaha
    මගේ පොඩිකාලේ ගාල්ල, මාතර, හම්බන්තොට ගොඩක් ප්‍රදේශවල ඉදල තියෙනව. ඔය හැම එකාම කියන්නෙ කිඹුල බනිස් හෝ වියන් රෝල්ස් කියල. කවදාවත් කවුරුත් කියල නෑ සීනි කුරුල්ල කියල
    මම හිතන්නෙ fb එකේ උන් මඩ ගහන්න හදාගත්ත වචනයක් .
    බොම්බයි මොටයි වලට "සීනි පොල්කොහු" කියනව කියලත් පෝස්ට් ගියේ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,177
    1
    16,022
    113
    උබලා දකුණ ගැන දන්නෙ ෆේස්බුක් එකෙන් නෙහ් බන් :D..........
    අපි ඉපදුන දවසෙ ඉදන් දකුණු පලාතේ.......

    උබලා දන්න තරම් අපි දන්නෙ නැ නෙහ් දකුනු භාෂාව ගැන.......

    මෙ පැති වල තවමත් කියන්නෙ කිඹුලා බනිස් :D
    කඩෙන් ඉල්ලන්නේ මුදලාලි කිඹුලෙක් දෙන්න කියලා ලේසියට
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    ඔහෙලා කියන දකුණේ බාසාව දකුණේ එවුන් නම් පාවිච්චි කරන්නේ නැහැ.

    මට මතක විදියට අපි පාවිච්චි කරපු/කරන වචන ටිකක් කියන්නම්.

    වෑංජන = උයපු එළවලු
    වියන් රෝල් = කිඹුලා බනිස්
    ජෑම් පාස් = ජෑම් බනිස් ( කවදාවත් ඔකේ ජෑම් නම් නෑ. තියෙන්නේ පැණි පොල් )
    සීනි පොල් කොහු = බොම්බයි මොටයි
    ජූල් = දිවුල්
    බජ්ජූල් (බත් ජූල්) = අමු දිවුල්
    හින්නෝ = කූඹි
    කොඩයා = කළු කූඹියා
    කජ්ජු = කජු
    විල්බැරැක්කේ = වීල්බැරෝව
    වතුමොයි = කෙසෙල් මුව

    හිංකිතර = ඉතා කුඩා
    ඔහේ = ඔබ
    මක්කයි = මොනවද
    කෑවයි = කෑව ද
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕව ඔහොම තමයි බං. මෙක කියවලා බලපං.😝👻


    Sainsbury's is renaming its tiger bread after a letter a three-year-old girl wrote to the company, saying the bread looked more like a giraffe, went viral. In May 2011, Lily Robinson wrote to the supermarket, suggesting that the bread should be called giraffe bread. ... It should be called giraffe bread.

    https://davidamerland.com/images/webview/tiger-loaf-now-is-giraffe-bread.jpg
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    මන් දන්න දකුණෙන් ආපු උනුත් හිටියා .සීනි කුරුල්ලා අහලා නම් නැහැ.කිඹුලා බනිස් නම් උන් දන්නවා.

    දිවුල් වලට ජූල් කියනවා
    තව පත්තක්කා කියලා කියනවා කොමඩු වලට වෙන්න ඔනි මතක හැටියට.
    ඔයා කියන එකට "ඔහෙ" කියලා තමා කියන්නෙ .
    ඇතෙයි ,නැතෙයි ,කොහොමෙයි වගෙ භාෂා හුරුවක් තමා තියෙන්නෙ .
    බෙලි අත්තෙ කොල්ලෙක් හිටියා. ඌ කිව්ව මන් කොච්චියෙ ගියෙ කොළඹ ආපුවහම කියලා (දැන් නම් බෙලි අත්තට කෝච්චි තියෙනවා )

    දකුණෙ උන්ගෙ දෙශපාලනෙ ගැන මට විවෙචන බොහොමයි .
    එක නිසා තමා මන් ගොඩක් ත්‍රෙඩ් වල දකුණෙ එවුන්ට අකමැත්ත පල කරෙ.
    එත් මන් ඇසුරු කර අයගෙ එළ කොල්ලො ,කෙල්ලො එහෙම හිටියා.
    කොළඹ ආපුවහම උන්ට පොඩි හීනමානෙකුත් තිබ්බා.
    හැබැයි ඒක නොපෙන්නා උන් මාව ඇසුරු කරා අවුලක් නැතුව.
    සමහරක් උන්ව මන් හදලා ගත්තා අපෙ ටයිප් එකට .