man kalayak hikkaduwa paththe idiya,
මගේ පොඩිකාලේ ගාල්ල, මාතර, හම්බන්තොට ගොඩක් ප්‍රදේශවල ඉදල තියෙනව.
@Jim_Moriarty ඉඳියා කියලද උඹලගේ පැත්තෙ කියන්නෙ?
මම දන්න අම්බලන්ගොඩ කෙනෙක් කියන්නෙ "මටත් තියනෝ" කියල. අපි කියන්නෙ, "මටත් තියනවා" කියල.
man kalayak hikkaduwa paththe idiya,
මගේ පොඩිකාලේ ගාල්ල, මාතර, හම්බන්තොට ගොඩක් ප්‍රදේශවල ඉදල තියෙනව.

තියෙනෝ, මෙහෙ එනෝ, දහේ කොලේ(දහය) වගේ එව ඒ පැත්තෙ තියෙනව. මක්කටෙයි කියන එක පරණ අය පාවිච්ච් කරනව. අම්බලන්ගොඩ town එක අවට බාසාව සෑහෙන්න shape. වෙනස්ම කතා විලාසයක් තියෙන්නෙ කරන්දෙණිය, කුරුඳුගහ, පොරවගම වගේ පැති වල අයට. Specially කරන්දෙනියේ අය කවි කියනව වගේ ඇදල පැදල තමයි කතා කරන්නෙ. ඒ පැත්තෙන් අම්බලන්ගොඩ ඉස්කෝලෙට සහ ක්ලාස් එන අය පොඩ්ඩක් බයිට් වෙනව ඕක නිසා. පාවිච්චි කරන වචන ලොකු වෙනසක් නැහැ.@Jim_Moriarty ඉඳියා කියලද උඹලගේ පැත්තෙ කියන්නෙ?
මම දන්න අම්බලන්ගොඩ කෙනෙක් කියන්නෙ "මටත් තියනෝ" කියල. අපි කියන්නෙ, "මටත් තියනවා" කියල.
වියන් නෙමේ බන් විඒනා රෝල්ස් ( Vienna rolls)අපේ පැත්තෙ නම් කියන්නෙ වියන් රෝල් කියලා... සීනි කුරුල්ලා කියනවයි කියල, වෙන පළාත් වල උන් කියනව අහල තියනවා.. නමුත් එහෙම ඇහිල නෑ.. වියන් රෝල් තමා වර්ඩ්1..කිඹුල කියන්නෙත් නෑ...මම මාතර ටෞමෙ නෙවෙයි ඩොටේ.. ඩොටේත් එහෙම කියන් නෑ කියන්නේ ටෞමෙ උන් කොහොමත් කියන් නෑ ඔහොම..
අම්බලන්ගොඩ ලයින්1 ඔහොම කියනවද දන්නේ නෑ.. අමුතුම වාග් මාලාවක් තියෙන්නේ අම්බලන්ගොඩ,බටපොල,කරන්දෙණිය ටිකේ.....දකුණේ අනිත් පැති වලත් වෙනස් කම් තියනවා වචන වල..
දකුණ කියද්දි, මුර්ධජ "ණ" එන්න ඕන, දන්තජ "න" නෙවෙයි...
අපිට පොඩි කාලේ විද්‍යාව ඉගැන්නුව ටීචර් මාතර පැත්තේ,එය කතා කරේ මෙහෙම..තියෙනෝ, මෙහෙ එනෝ, දහේ කොලේ(දහය) වගේ එව ඒ පැත්තෙ තියෙනව. මක්කටෙයි කියන එක පරණ අය පාවිච්ච් කරනව. අම්බලන්ගොඩ town එක අවට බාසාව සෑහෙන්න shape. වෙනස්ම කතා විලාසයක් තියෙන්නෙ කරන්දෙණිය, කුරුඳුගහ, පොරවගම වගේ පැති වල අයට. Specially කරන්දෙනියේ අය කවි කියනව වගේ ඇදල පැදල තමයි කතා කරන්නෙ. ඒ පැත්තෙන් අම්බලන්ගොඩ ඉස්කෝලෙට සහ ක්ලාස් එන අය පොඩ්ඩක් බයිට් වෙනව ඕක නිසා. පාවිච්චි කරන වචන ලොකු වෙනසක් නැහැ.
ඒ අනිත් විකාරේ
තොපිට කොයිල්ද යකෝ