දකුනේ ඉන්නෙ නියම සිංහලයෝ කියලා ඔප්පු කරලා
දකුනේ ඉන්නෙ බහුතරයක් රටට ආදරේ කරන සිංහල ජාතියට ආදරේ කරන සිංහලයෝ කියලා ඔප්පු කරලා ඉවරයි
ඉතිරි ටිකත් ඔහොමම යමු. ජය වේවා!!
දකුනේ ඉන්නෙ බහුතරයක් රටට ආදරේ කරන සිංහල ජාතියට ආදරේ කරන සිංහලයෝ කියලා ඔප්පු කරලා ඉවරයි
ඉතිරි ටිකත් ඔහොමම යමු. ජය වේවා!!

දකුනෙ දකුනෙ කිය කිය ආයෙ බෙදෙන්න එපා බන්. මමත් මාතර. ඒත් දකුනෙ උන් විතරක් කරපු එකක් නෙමි මේක. සිංහලයො හැමෝම එකා වගේ එකට එකතුවෙලා ගොඩ දාපු ජයක්. මේක සිංහල රටේ සිංහලයොන්ගෙ ජයක්