දකුණු පළාතට trip එකක් මචංලා අපේ office එකේ set එක down south trip එකක් යන්න ප්ලෑන් කරනව. one night two days. beach side එකේ තමයි පොඩි ආතල් එකක් ගන්න බලන්නෙ. කොල්ලො විතරයි. හොද නවතින්න තැනක් එහෙම කියපල්ලකො දන්න උදවිය විස්තරත් එක්ක..:yes::yes: