- දඩ සෙල්ෆියේ ඇත්ත කතාව -
එච්චොරායි බන් අපි කැපුනා
මන් කීවානේ මන් දන්න සෙට් එකක් කියලා
ඔන්න කතාවම දාන්න හිතුනා බලලා අහක බලන් යන්නේ නැතුව ලොවක්
නැලවූ මෙම සෙල්ෆිය වෙනුවෙන් බම්ප් එකක් ඉල්ලා සිටිම්....
සෙට් එක අනුරාධපුරේ ගියා ගියා කීවට මට යන්න හම්බුනේ නෑ බයික් එකක් නෑනේ කොල්ලට
කොහොමහරි මුන්ව අල්ලනවා මගදි එකක් නෙවේ තව ෆොටෝ තියනවා
එකෙක්ට ලීව දඩේකුත් නෙවේ කට්ටිය හිතන් හිටියේ එහෙමනේ
ඔන්න සවිස්තරාත්මක පින්තූර එකතුව
බලා සැනසීමට කාලයක් නොව