- දඩ සෙල්ෆියේ ඇත්ත කතාව -

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    - දඩ සෙල්ෆියේ ඇත්ත කතාව -

    මන් කීවානේ මන් දන්න සෙට් එකක් කියලා
    ඔන්න කතාවම දාන්න හිතුනා බලලා අහක බලන් යන්නේ නැතුව ලොවක්
    නැලවූ මෙම සෙල්ෆිය වෙනුවෙන් බම්ප් එකක් ඉල්ලා සිටිම්....:growl:

    සෙට් එක අනුරාධපුරේ ගියා ගියා කීවට මට යන්න හම්බුනේ නෑ බයික් එකක් නෑනේ කොල්ලට :(

    කොහොමහරි මුන්ව අල්ලනවා මගදි එකක් නෙවේ තව ෆොටෝ තියනවා :shocked:

    එකෙක්ට ලීව දඩේකුත් නෙවේ කට්ටිය හිතන් හිටියේ එහෙමනේ :frown:

    ඔන්න සවිස්තරාත්මක පින්තූර එකතුව :rofl:

    බලා සැනසීමට කාලයක් නොව :lol:


    11393056_481305262020581_5325621083144335866_n.jpg


    11407080_481299575354483_5913896738456070624_n.jpg


    11401506_481299625354478_5806505393130221680_n.jpg


    11412141_481299698687804_3442251094376592764_n.jpg


    11426335_481300025354438_8993410246382578086_n.jpg


    11390227_481300268687747_3495933585066440147_n.jpg


    1549345_481300348687739_1289796725919762726_n.jpg


    11258172_481300495354391_7881264255821517904_n.jpg


    10453443_481304858687288_152513560212757526_n.jpg


    10343535_481304968687277_9156959316444324913_n.jpg


    11392909_481305038687270_5219834978809053914_n.jpg


    එච්චොරායි බන් අපි කැපුනා :cool:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හුදෙක් දැනුවත් කිරීමක් වන අතර කාහටවත්
    මඩ ගැසීමක් නොවන බව කරුණාවෙන් සළකන්න :growl::frown:
     
    • Like
    Reactions: toiya

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙ පින්තුරෙ ක්‍රෙල් කොන්ඩෙ තියෙන කොල්ලා චමත්කයා ආඩම්බරයි කොල්ලො st peters කොල්ලෙක් තමා මුත්:yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සොහොන;18465185 said:
    මෙ පින්තුරෙ ක්‍රෙල් කොන්ඩෙ තියෙන කොල්ලා චමත්කයා ආඩම්බරයි කොල්ලො st peters කොල්ලෙක් තමා මුත්:yes:

    නම් කීවොත් ළිඳේ සුදූ අපි බලා සැනසෙනවා :lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    dan kale dada gahuwama hire ta dammama minissunta mara sathutak danenne, atha wanagena, hina wela selfie gahagena uparima athal eke inne :)

    sathuta yanu neethiya idiriye warada karayek weemai :)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අවුලක් නැ බන් මෙ පින්තුරෙ අරන් තියෙන්නෙ චමත්කයා ආයෙ එලකිරි කොල්ලෙක් තමා අපෙ ඉස්කොලෙ හිටපු
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    dan kale dada gahuwama hire ta dammama minissunta mara sathutak danenne, atha wanagena, hina wela selfie gahagena uparima athal eke inne :)

    sathuta yanu neethiya idiriye warada karayek weemai :)

    උම්මා වෙල්කම් 2015 බ්‍රෝ :cool:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සොහොන;18465218 said:
    අවුලක් නැ බන් මෙ පින්තුරෙ අරන් තියෙන්නෙ චමත්කයා ආයෙ එලකිරි කොල්ලෙක් තමා අපෙ ඉස්කොලෙ හිටපු

    චමත්කයා කිරියේ දන්නේ නෑ බන් ඒත් දන්න චරිත කිහිපයක් ඉන්නවා :yes:

    හුදෙක් මඩගැසීමකි...:angry:

    රෙද්ද උස්සලා ගහනවා වතුර බාල්දියක්ම හෝස් ගාල ගූ ටික හේදෙන්න :D
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    :shocked:හාපූපූ.......හ්ම්....කුනුහරුප කියනො මෙයා..

    වචනයක් කතා අරහන් බන් ඔය හත් අට පොලකින්ම වාඩි වෙලා :growl:
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113


    වචනයක් කතා අරහන් බන් ඔය හත් අට පොලකින්ම වාඩි වෙලා :growl:



    කිව්ව එහෙනනං ඈ.....:eek:
    උට්ට උට්ටා උට්ටා උට්ටා උට්ටා උට්ටා උට්ටා උට්ටා උට්ටා උට්ටා උට්ටා උට්ටා උට්ටා..:lol:
    ඇති.