දත් ගැලවීම මුවාවෙන් කෙරෙන සෙල්ලම්

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ මේකෙ උන් එන එක මට අතින් පාඩුයි....
    නිකං කරල දීල තව *කේ ටිංකිරිත් ගා ගන්න ඕන.....
    මතක නේ කලින් පාර වෙච්චි සන්තෑසිය......එකෙකුට කරල.....:dull:
    e unaata umba me service eka nikan denne na ne.. :frown: :P
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    දැන් තඩි බිඩි බොස් වෙනුවට, දඩින් බිඩින් ඩොන් කියල එකක්වත් හදන වරෙන් :lol:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    යකෝ මේකෙ උන් එන එක මට අතින් පාඩුයි....
    නිකං කරල දීල තව *කේ ටිංකිරිත් ගා ගන්න ඕන.....
    මතක නේ කලින් පාර වෙච්චි සන්තෑසිය......එකෙකුට කරල.....:dull:

    :lol::lol::lol::lol:
    කමක් නෑ බන් කිඹුලෝ
    මේ නහින දෙහින කාලේ පිනක් වත් සිද්දවෙන්න කියලා කිරියේ උන්ට
    පිනටම දත් සුද්ද කරලා දෙමු
    :D:D:D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    දැන් අපි මොකද කරන්න ඕනේ..:rolleyes:

    කුමටද කුසලාට (ආහ්හ් නෑ නෑ එකී නෙවෙයි කුසලට තමා හරි වචනේ) කම්මැලි වන්නේ කියලා හැකි පමණ බම්ප් කර කුසල් රැස්කරගනු........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol::lol::lol:
    කමක් නෑ බන් කිඹුලෝ
    මේ නහින දෙහින කාලේ පිනක් වත් සිද්දවෙන්න කියලා කිරියේ උන්ට
    පිනටම දත් සුද්ද කරලා දෙමු
    :D:D:D
    මාගේ පශ්චාත් භාගයෙහි උකු කරන ලද කිරි තවරා ගැනීමේ කිසිදු අශාවෙක් හෝ උවමනාවෙක් නොමැති බව කරුණාවෙන් සළකන්න!:dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කුමටද කුසලාට (ආහ්හ් නෑ නෑ එකී නෙවෙයි කුසලට තමා හරි වචනේ) කම්මැලි වන්නේ කියලා හැකි පමණ බම්ප් කර කුසල් රැස්කරගනු........
    meka bump karala anthimata kimbulata massage joint ekak daanna weyida danne ne.. :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුමටද කුසලාට (ආහ්හ් නෑ නෑ එකී නෙවෙයි කුසලට තමා හරි වචනේ) කම්මැලි වන්නේ කියලා හැකි පමණ බම්ප් කර කුසල් රැස්කරගනු........

    :baffled::baffled::baffled::baffled: