දත් නොමදින ජීවිත <<<<<<< is it u???>>>>>>>

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ආකල්ප ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්ේ ලංකාහැකියාවට තැනක් නැති කම සහ අනාගතයක් නැතිකම දුප්පත්කම යන කරුනු නිසා මිනිස්සු ඩිප්රෙස්ඩ් වෙලා ඉන්. උබ කියන ඔය දු්පත් මනුස්සයෙක් යුෝප් රටකට යවපන්ෝ නිකම්ම ෂ් වෙලා එන්.
දැක්කද ආකල්ප වෙනස්වෙන හැටි. රටවල මනුස්සයාට වටිනාකමක් තියෙනවා.

කන්න සල්ලි නැතුව ඉන්න එකාට දත් මදින්න බුරුසුවක් ගන්නේ අතුගාන්න ොස්සක් ගන්න එකට වඩා ොඩක් වැඩ හිතන්න තියෙනවා.
ලංකාේ මම දන්න තරමින් දැනුත් භාණ්ඩවල මිල හා නිකුත් වැටුප් හඳන්ොළබ ොකද්ද දර්ශකයක් උෝගිකරගනිමින්..

උබ කියන විදිහට බැළුොත් ෝමාලියාවත් ොඩක් සත් ස්වම්ෝෂිත රටක්.. ඇයි අපිට වැඩිය ටීවී,ොම්පියුර් වාහන එහෙම තියෙනවාේ...

අන්න හොඳම තැනට ආවා .ලන්කාවෙ පැය 8ක් වැඩකරන්න බෑ කියලා අඬන එකා, පිටරට ගියාම පැය 15-16 වැඩකරනවා, ඒක එතකොට ආකල්ප වෙනසක් නෙමෙයිද?? මෙහෙදි තේකක් හදන්නෙ නැති එකා පිටරට ගියාම උයාගෙන කාලා සේරම වැඩ තනියම කරගන්නවා, ඇයි මිනිස්සු අපේ රටට මෙච්චර ගරහන්නෙ? හැමෝම පඩි ගැන විතරයි කතාව, තමන්ගෙන් රට වෙන්න ඕන යුතුකම ගැන හිතන්නෙ නෑ. උඹ ඔය හිතන තරම් ලoකාව දුප්පත් රටක් නෙමෙයි, කන්න නැතුව මන්දපෝෂනයෙන් එකෙක් මැරුනා කියලා අහලා තියෙනවද? නෑ නේද?

කොහොමද ලන්කාව සෝමාලියාව තියෙන තත්වෙට පහත් කරන්න කරලා හිතන්න තරම්.....????:sorry:


සෝමාලියාවෙ කන්න නෑ තුන් වේලටම බොන්නෙ කැඳ, බලන් ඉන්නකොට බඩගින්නෙ මිනිස්සු මැරිලා වැටෙනවා,, ඒ රටේ සල්ලි තියෙන මිනිස්සු ඇති, ඒත් අපේ රට කවදාවත් එතනට වැටිලා නෑ වැටෙන්නෙත් නෑ.

අනික යුරෝපා රටවල් කතන්දරේ ගත්තම ඒ රටවල් වල ලෙඩක් හැදුනම නිකන් බේත් පෙත්තක්වත් නිකන් දෙන්නෙ නෑ,, ඉස්කෝලෙට සල්ලි දුන්නෙ නැත්නම් ලමයට පු*
පයින් ගහලා එලියට දානවා.. අපේ රටත් මුල ඉඳන් එහෙම තිබ්බනම් අපි දැන් ආසියාවේ ආශ්චර්ය වෙලා, පාන් ගෙඩියක් රුපියල් 500ක් විතර, හාල් කිලෝව 1000ක් විතර, පඩියට සාපේක්ෂව වියදමත් වැඩියි. හැමදේම නිකන් දෙනකන් කට ඇරෙගෙන බලාගෙන ඉන්නෙ. තමන්ගෙ මහන්සියෙන් ගොඩයන්න උවමනාවක් නෑ, උවමනාවක් තිබ්බත් වටේ උන් ඉඩදෙන්නෙත් නෑ.:(

හෙට උනත් මහ බැන්කුවට සල්ලි අච්චු ගහලා හෝ ගාලා පඩි වැඩිකරන්න පුලුවන්. ඒත් ඊලඟ දවසෙ ඉඳලා පාන් ගෙඩියක් 1000කට විතර ගන්න වෙන්නෙ,
:lol:
 
Last edited:

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මම දන්නේ නෑ අනෙක් අය ගැන නමුත් අපේ ගෙදර පිළිවෙළට තියෙනවා ,මගේ කාමරය මම ලස්සනට අස්කරලා තියාගෙන ඉන්නේ. නාන එක ගැන කියනවා නම් මම අදත් නෑවා. ගොඩක් ප්‍රශ්ණය තියෙන්නේ දුහිවිලි වලින් මේවා බැදෙන කොට එහේ මෙහේ ඒවා අස්කරන්නම වෙනම මහන්සි වෙන්න වෙනවා ඒක නිසා මම Dust Vacuum Cleaner එකක් අරගෙන තියෙන්නේ. මේක නිසා හැබැයි දැන් අතුගාන්න ඕන නෑ අස්ස මුළු වල.
:lol::lol::lol::lol::lol::lol:
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන් ගොඩක් වෙලාවට අර්ද නාගරීකරණය උන මිනිස්සු තමයි ඔහොම. නැත්තම් ගෙවල් වල අපිලිවෙලක් දකින්න නම් අමාරුයි සමහර මිනිස්සු අපිළිවෙල වෙන්නේ පුළුවන්. ගොඩක් වෙලාවට තනිව ජිවත් වෙන බෝඩින් කාරයෝ නම් ඔහොමයි.

    දුප්පත් කම තමයි තියන ලොකුම ප්‍රශ්නේ. දුප්පත් කමින් තොර කාලකන්නි කමක් නැහැ.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් ගොඩක් වෙලාවට අර්ද නාගරීකරණය උන මිනිස්සු තමයි ඔහොම. නැත්තම් ගෙවල් වල අපිලිවෙලක් දකින්න නම් අමාරුයි සමහර මිනිස්සු අපිළිවෙල වෙන්නේ පුළුවන්. ගොඩක් වෙලාවට තනිව ජිවත් වෙන බෝඩින් කාරයෝ නම් ඔහොමයි.

    දුප්පත් කම තමයි තියන ලොකුම ප්‍රශ්නේ. දුප්පත් කමින් තොර කාලකන්නි කමක් නැහැ.
    කාලකන්නිකමෙන් තොර දුප්පත්කමකුත් නෑ:cool: