දත් බාස්ගෙ උපන්දිනේ

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,441
    4,161
    113
    කඩවත
    සේරම හරි ..අර බටර් පිහි කාරයා ගැන කිසි දෙයක් කියලා නෑ නෙ :dull::baffled:

    සුභ උපන්දිනක් වේවා කිඹුල් අයියෙ..

    හැට පස් වියැති පෙනුමෙන් රා බඩෙකි මෙයා.....
    එනමුත් කරන්නේ විසි පස් වැඩය එයා.........
    යන යන තැනදි බාවෙන් තල තලා ගියා......
    තව සුභ උපන් දිනයක් කිඹුලා අයියා........

    ලස්සන නංගිලා දැක්කම හැදෙන විසේ.....
    පුටුවෙං නැගිටලා දගලයි තියා දොසේ.....
    ඇයි නංගියේ ලිප්ස්ටික් ගෑවිලා මෙසේ....
    කෑ ගැහුවොතින් වටපිට අයියලාට ඇසේ....


    සසල හදේ විල්තෙර කළඹන අයියා‍.....,
    තව තව ඒවා කළඹයි ඉද හිට ගොයියා.....
    රේඩියො කරන්නට නම් මේකා දෙයියා.....
    දානවා ලිදේ දුටු තැන සස්ලිට් බයියා...



    crocodiles-09.gif

    ​
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    හැපිම හැපි බර්ත්ඩේ එකක් වේවා කිම්බුලෝ :cool::cool::cool::cool::cool::cool: