දත් බාස්ගෙ උපන්දිනේ

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අල වගේද ගෝව කිව්වලු කිඹුල්ස් අංකල්ස් ගෙ බ්‍ර්ත්ස්ඩේස් එකද අද....:P:rolleyes:
    අපිත් එහෙනං හැපීස් බර්ත්ස්ඩේස් කිව්ව කියල කියන්න...
    3.gif

    Scan.jpg

     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම


    තව මූ මාස හයේ පුහුණුවෙන් පසු ඩෙන්ටල් ඇසිස්ටන් රස්සාවල් දෙනවා කියලා තරුණ ගෑනු ළමයි විස්සකට එහා අමාරුවෙ දාල තියනවලු :(


    මේකනම් ඇත්තලු
    ඒ පැත්තේ උන් කියනවා ඒක
    හැපි මෙව්වා ඩේ එකක් වේවා කිඹුලා අයියේ (අයියේ = අංකල්)​
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහා කුකුල් තෙම :-)P:cool: ) ඇතුළු සුබ පැතූ සියළු ම කුකුළන්ට සහ කිකිළියන්ට ස්තූතියි වේවා!!!!!!!:):):)
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    සුබ උපන් දිනයක් වේවා අන්කල් !!

    ලඟදි ෆෝන් එකක් එහෙම හේදුවේ නැතැයි :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    images

    මෙයාටත් සුබ උපන් දිනයක් වේවා!!!!!

    මම සුබ පතන්නේ විමල් වීරවංශ කියන ඇමතිවරයට නෙවෙයි.

    මම පත්තර රස්සාවට අත් පොත් තිබ්බ දවස් වල මම දැක්ක සුන්දර මනුස්සයෙක්/අභීත පත්තරකාරයෙක් වෙච්ච විමලසිරි ගම්ලත් ට....................
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හැපී බර්ත්ඩේ ලොක්කෝ
    හැපී බර්ත්ඩේ කිඹුලෝ
    හැපි බර්ත්ඩේ මයිනෝ
    හැපී බර්ත්ඩේ සොබෙක් අයියේ