දත්_මැදපු_නැති_අයියා
................................
කට්ටිය බලන්න ඇතිනේ අද අගමැතිතුමා දිවුරුම් දුන්න උත්සවය
....................................................................................................
බලපු උන් දන්නවා ඇති ඕකෙ අන්තිම හරියෙ පොඩි ආතල් සීන් එකක් වුණා
නිවේදනය කරන එකෙක්ද කොහෙද කියනවා, "දත් මැදල එන්න බැරි වුණා අවුලක් නැද්ද" කියලා
27.25 ඉඳල අහපල්ලකෝ
ඔන්න මුලින්ම කිව්වා කාටවත් අපහාස කරන්න නෙමේ දැම්මේ. හැම එක අතින්ම වැරදි වෙනවා. බලල හිනා වෙලා යමං. එච්චරයි

Last edited:

. බලන්න කිව්ව එක නෙමේ වෙන වෙන ආතල්නේ ගන්න හදන්නෙ