දත්_මැදපු_නැති_අයියා

Clap

Banned
Apr 30, 2015
450
73
0
දත්_මැදපු_නැති_අයියා

කට්ටිය බලන්න ඇතිනේ අද අගමැතිතුමා දිවුරුම් දුන්න උත්සවය
....................................................................................................
බලපු උන් දන්නවා ඇති ඕකෙ අන්තිම හරියෙ පොඩි ආතල් සීන් එකක් වුණා :baffled:

නිවේදනය කරන එකෙක්ද කොහෙද කියනවා, "දත් මැදල එන්න බැරි වුණා අවුලක් නැද්ද" කියලා :lol:

27.25 ඉඳල අහපල්ලකෝ :dull:




ඔන්න මුලින්ම කිව්වා කාටවත් අපහාස කරන්න නෙමේ දැම්මේ. හැම එක අතින්ම වැරදි වෙනවා. බලල හිනා වෙලා යමං. එච්චරයි :)

................................
 
Last edited:
  • Like
Reactions: Ace Viper

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
පවු බන් ඌ දෙපාරක්ම කියනවා. ඕක තමයි කියනේ හිතට එන හැම මගුලම කටින් කියන්න එපා කියල.
 

OceanInMotion

Active member
  • Oct 7, 2011
    152
    36
    28
    නිවේදකයෙක් නෙවෙයි මචන්, අතට අත දෙන ගමන් එකෙක් අහල මහින්දගෙන් "කටට ගන්න බෑරිද" කියල
     

    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    නිවේදකයෙක් නෙවෙයි මචන්, අතට අත දෙන ගමන් එකෙක් අහල මහින්දගෙන් "කටට ගන්න බෑරිද" කියල

    :baffled::baffled::baffled:
    ඉස්මොල්ලේ යවන්නෙපා යකෝ. මම දැනුයි දවල්ට කන්නෙ :lol::rofl:
     

    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    Demalen Katha Karana Kella Maru Neda.. Patta Kadha.:P:P:P

    ඔන්න ඕකනේ කරන්න බැරි :frown:. බලන්න කිව්ව එක නෙමේ වෙන වෙන ආතල්නේ ගන්න හදන්නෙ :dull::P
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    ඔන්න ඕකනේ කරන්න බැරි :frown:. බලන්න කිව්ව එක නෙමේ වෙන වෙන ආතල්නේ ගන්න හදන්නෙ :dull::P

    Ha Dan Mama Kiyapu Hindama Uba Eka Baluvada Nadda? :lol::lol::lol: