දත ගලවගන්න ද හදන්නේ??

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
thread eka wahanna widihak naha. huga denek thamath kiyawanawa......!!! mama hithanne mama loku pinak kara gaththe me thread eka daala.....

THANKS EVERYBODY FOR READING, COMMENTING & REPUTATIONS GIVEN...!!THAT'S REALLY ENCOURAGING......!!:):):yes::yes:

That's great..keep going, more benifitial to our community!:D
 
lcrstudio

Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    DontKnow01.gif

    unled1ki.jpg
     
    • Like
    Reactions: dath kimbula

    NIL74

    Junior member
  • Sep 24, 2010
    684
    14
    18
    machan elakiri thread eka. mata kiyapanko ganan ehema. galola iwara dath walatath oka karanna puluwanda? :)

    Dath Keeyak galawala thiyenawada ? Giyasumane Mage Nangige Dathak Galewwa, eyata pudhuma widiyata Dath Kekkumak thibuna, Doctor lagata giyama doctor kewwe datha hodata dirala kiyala, Ita Passe Eka Galewwa, Den Eyage dath thunakma galawa thiyenne, uda depethe 2nd premolar dekak saha Yata dakunu pette 1st Molar ekkak. mema dath thuna danna Puluwandaa ? Me dath thuna Thun Peththaka Thiyenne
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හයියෝ..මගේ දත :eek:
    මගේ චාර්වක දතක් ස්නායු පිරවුමක් කරල ගොඩ දාමු කියල දත මැද්දෙ වලක හාරලා අර කුරු වගේ ඒව බැස්සුවා. මුන් හාරලා වැඩි වෙලා එන්න කියපු දවසට කලින් දත පැලිලා කැඩුන. ඊට පස්සෙ ඉක්මනින් වෙන ඩොකෙක් ගාවට ගියාම පොර දත ගලවලාම දැම්මනේ ... අයියෝ මගේ දතත් මෙහෙම ටින්කරින් පාරක් දාගන්න තිබ්බනෙ :baffled:

    අර මහරගම dental මොකද්ද එකක් තියෙන්නෙ. අන්න ඒකෙ උන් තමා මගේ දත කෑවේ :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    පුළුවන්.......දත් දැමීමේ විවිධ ප්‍රධාන ක්‍රමවේද 3ක් පවතී. කුමන ක්‍රමය අනුගමනය කරනවා ද යන්න දන්ත වෛද්‍යවරයා සහ රෝගීයා තීරණය කළ යුතුය.
    mageth dath 4k narak dirala ban, samahara ewage podi kaali thamai thiyenne, mokakda machan laabetama karanna puluwan wade? nerve filling da?

    නෑ මචං.....nerve filling කියන්නේ දත් දිරල අවසාන අවස්ථාවකදී කරන ප්‍රතිකාරය දත් තව දුරටත් තබා ගන්න. මේක වියදම් අධික ප්‍රතිකාරයක්......!!!!
    හයියෝ..මගේ දත :eek:
    මගේ චාර්වක දතක් ස්නායු පිරවුමක් කරල ගොඩ දාමු කියල දත මැද්දෙ වලක හාරලා අර කුරු වගේ ඒව බැස්සුවා. මුන් හාරලා වැඩි වෙලා එන්න කියපු දවසට කලින් දත පැලිලා කැඩුන. ඊට පස්සෙ ඉක්මනින් වෙන ඩොකෙක් ගාවට ගියාම පොර දත ගලවලාම දැම්මනේ ... අයියෝ මගේ දතත් මෙහෙම ටින්කරින් පාරක් දාගන්න තිබ්බනෙ :baffled:

    අර මහරගම dental මොකද්ද එකක් තියෙන්නෙ. අන්න ඒකෙ උන් තමා මගේ දත කෑවේ :dull:

    SORRY.COM.......!!!!:(:(:(:(
     
    kohomada kedune ? uda dathakda ? hidasa penenawada kathakaranakota ?Dath keeyak Galawala thiyenawada ? Datha Galawanakota kohomada denune Mageth dathak purawala thibuna Den Hodatama kedila, Matath galawanna yanna wei, Oya dath galawapu doctor kawda, eyage details tikak damanna puluwanda
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විශ්වාස කරනවද ....මේ වගේ අධ්‍යාපනික ත්‍රෙඩ් වලටත් -රෙප් දෙන කාළකන්නි ඉන්නවා කියලා.....!!!!! මෙන්න අළුත් ම එක......

    දත ගලවගන්න ද හදන්නේ?? 07-19-2011 09:23 AM gon kimbula
     
    NIL74

    Junior member
  • Sep 24, 2010
    684
    14
    18
    විශ්වාස කරනවද ....මේ වගේ අධ්‍යාපනික ත්‍රෙඩ් වලටත් -රෙප් දෙන කාළකන්නි ඉන්නවා කියලා.....!!!!! මෙන්න අළුත් ම එක......

    දත ගලවගන්න ද හදන්නේ?? 07-19-2011 09:23 AM gon kimbula

    Mage Datha Kedila Dathe Mula Hariya Ithiri Wela Theyena Mokada karanna Puluwan ?