දත රිදෙනවා හෙල්ප්

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Oyage nerve eka affect wela bacteria nisa.

    Enisa okata karanna tiyenne issellama salt water walin hodata kata hodaganna eka

    ita passe karabu neti thel dala hodata abaranna.

    Oyata pain killers aran madiy.

    oya anti biotic ekakuth ganne. ikmanin suva wei.
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    අය්යෝ මචන්.. 21 පැන්නේ කොයි කාලෙද බන්..
    දත් 2ක් නම් සුපිරියට ආවා.. ඒ උඩ ඇන්දේ දත් දෙක..
    යට ඇන්දේ දත් දෙකේ පුරුක ගානේ පේන්න තියෙනවා දතට උඩින් විදුරුමහ තියෙනවා..
    සමහරු කියනවනේ බන් 35 විතර වෙනකන් දත් එනවා කියලා..
    දැන් මගේ දත් 2 ගලවලා අයින් කරන්න වෙයිද?
    :(

    කුම්භීලයා කියපු දේ කරපන්. මෑන්ස් වෘත්තිය හා සුදුසුකම් සහිත සියල්ල දත් ඩයල් (Dentist) එකක්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    වයස 18-21 අතරේ අර හක්කේ අන්තිමට එන දත එනවා....
    21න් පස්සේ නම් එන්නේ නෑ. ඇවිල්ල තියෙන්නේ බාගෙට නම් මචං, සොරි සුළු හෝ මධය පරිමාණ ශල්‍යකර්මයකින් ඕක ඉවත් කරන්න වෙනවා.....ඔය තියෙන්නේ ඔතන පැසවලා.....

    වැඩි විස්තර ඔය පිළිබදව ඕන නම් අපේ යුරාජ් බස් බඩා ගෙන් අහන්න....
    උගේ දත් 2ක් ම අයින් කරල තියෙන්නේ ඔපරේට් කරලා....

    පුලුවන් නම් දැන් ම වෛද්‍යවරයෙකු ගාවට ගිහින් ඔතන තියන පැසවීමට සහ එයින් ඇතිවෙන ඉදිමුමට සහ ඒ ඉදිමුම කිසා ඇති වන වේදනාවට යම් බෙහෙත් මාත්‍රාවක් ගන්න.......
    රූ වන විට වේදනාව වැඩි වෙනවා.....

    අන්කල් උයා කොයිද ඉන්නේ.. මට උයියා වෙලා.. ඉවසන්න බෑ සිදෙනවා තුදූ.. :P

    ඉක්මනට පී.එම් එකට රිප්ලයි කරපන් හු....... රිදෙනවා....
    :sorry:

    මචන්ලා කමෙන්ට් කරලා උපදෙස් දීපු, බම්ප් කරපු හැමොටම තැන්ක්ස් :sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අය්යෝ මචන්.. 21 පැන්නේ කොයි කාලෙද බන්..
    දත් 2ක් නම් සුපිරියට ආවා.. ඒ උඩ ඇන්දේ දත් දෙක..
    යට ඇන්දේ දත් දෙකේ පුරුක ගානේ පේන්න තියෙනවා දතට උඩින් විදුරුමහ තියෙනවා..
    සමහරු කියනවනේ බන් 35 විතර වෙනකන් දත් එනවා කියලා..
    දැන් මගේ දත් 2 ගලවලා අයින් කරන්න වෙයිද?
    :(
    පුත්තලං බුරුවෝ 4-5ක ගේ වයසෙ දී දත් එන්නේ මොන රටේ ද කියල කියපං කෝ.......
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    වයස 18-21 අතරේ අර හක්කේ අන්තිමට එන දත එනවා....
    21න් පස්සේ නම් එන්නේ නෑ. ඇවිල්ල තියෙන්නේ බාගෙට නම් මචං, සොරි සුළු හෝ මධය පරිමාණ ශල්‍යකර්මයකින් ඕක ඉවත් කරන්න වෙනවා.....ඔය තියෙන්නේ ඔතන පැසවලා.....

    වැඩි විස්තර ඔය පිළිබදව ඕන නම් අපේ යුරාජ් බස් බඩා ගෙන් අහන්න....
    උගේ දත් 2ක් ම අයින් කරල තියෙන්නේ ඔපරේට් කරලා....

    පුලුවන් නම් දැන් ම වෛද්‍යවරයෙකු ගාවට ගිහින් ඔතන තියන පැසවීමට සහ එයින් ඇතිවෙන ඉදිමුමට සහ ඒ ඉදිමුම කිසා ඇති වන වේදනාවට යම් බෙහෙත් මාත්‍රාවක් ගන්න.......
    රූ වන විට වේදනාව වැඩි වෙනවා.....

    ප්‍රශ්න දෙකක් තිබේ

    1) මාමට වයස 18ක් ද :eek:

    මගේ අනුමානය පරිදි ඔහුට දත එන්නට ඇත්තේ දශක භාගයකට පෙරය. එසේනම්

    2) දත ගැලෙව්වේ නෝනා ද ? :eek:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මම දත් කිබුලගෙන් බෙහෙත් ගත්තා.. දැන් නම් හොදයි.. :yes:
    දත් 2 ගලවන්න වෙන සීන් එකක් තියෙන්නේ සින්හලු.. :(
    හිරිවට්ටන්නේ නැතුවලු ගලවන්නේ.. චූ යයිද සින්හලු :sorry:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මම දත් කිබුලගෙන් බෙහෙත් ගත්තා.. දැන් නම් හොදයි.. :yes:
    දත් 2 ගලවන්න වෙන සීන් එකක් තියෙන්නේ සින්හලු.. :(
    හිරිවට්ටන්නේ නැතුවලු ගලවන්නේ.. චූ යයිද සින්හලු :sorry:

    එහෙනං උඹට තව වැඩිකල් ආයුෂ නෑ :baffled: :baffled:
    කිඹුල බෙහෙත් දෙන තැන මල්ශාලා දෙකක්ම දාලලු තියෙන්නෙ :yes: :yes:
    කිඹුලමයි කිව්වෙ :yes: :yes:
    ඉතිං උගෙන් බෙහෙත් ගන්න උන්ට වෙන දේ හිතාගනිංකො :sorry: :sorry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එහෙනං උඹට තව වැඩිකල් ආයුෂ නෑ :baffled: :baffled:
    කිඹුල බෙහෙත් දෙන තැන මල්ශාලා දෙකක්ම දාලලු තියෙන්නෙ :yes: :yes:
    කිඹුලමයි කිව්වෙ :yes: :yes:
    ඉතිං උගෙන් බෙහෙත් ගන්න උන්ට වෙන දේ හිතාගනිංකො :sorry: :sorry:

    :sorry::sorry::sorry::sorry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Photo1888.jpg

    Photo1889.jpg

    :sorry::sorry::sorry::sorry::(:(:(
     
    May 29, 2015
    612
    45
    0
    මම දත් කිබුලගෙන් බෙහෙත් ගත්තා.. දැන් නම් හොදයි.. :yes:
    දත් 2 ගලවන්න වෙන සීන් එකක් තියෙන්නේ සින්හලු.. :(
    හිරිවට්ටන්නේ නැතුවලු ගලවන්නේ.. චූ යයිද සින්හලු :sorry:
    ඇයි බන් හිරි වට්ටන්නේ නැත්තේ?:sorry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඇයි බන් හිරි වට්ටන්නේ නැත්තේ?:sorry:

    නෑ නෑ මචන් හිරිවට්ටනවලු..
    2% වගේ හිරිවැටෙන්නේ නෑලු අමු අමුවෙන්ම දත ගලවන්න වෙනවලු..
    2%ට මාව නොවැටේවා කියලා ප්‍රර්තනා කරනවා.. :sorry:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    එහෙනං උඹට තව වැඩිකල් ආයුෂ නෑ :baffled: :baffled:
    කිඹුල බෙහෙත් දෙන තැන මල්ශාලා දෙකක්ම දාලලු තියෙන්නෙ :yes: :yes:
    කිඹුලමයි කිව්වෙ :yes: :yes:
    ඉතිං උගෙන් බෙහෙත් ගන්න උන්ට වෙන දේ හිතාගනිංකො :sorry: :sorry:

    :lol:
     
    May 29, 2015
    612
    45
    0
    නෑ නෑ මචන් හිරිවට්ටනවලු..
    2% වගේ හිරිවැටෙන්නේ නෑලු අමු අමුවෙන්ම දත ගලවන්න වෙනවලු..
    2%ට මාව නොවැටේවා කියලා ප්‍රර්තනා කරනවා.. :sorry:
    :sorry::sorry: අම්මෝ බන් හිරි වට්ටන්නේ නැතිව වීදුරුමහ කැපුවොත් කඳුළු පනිනවනේ
    echarama aulak na ban..matat oya seen ekama tibba..maget yati ande kerawalema dat 2ma galuwa operation karala..operation kiuwata podi ekak ban..
    කොහොමද බන් වැඩේ කෙරෙන්නේ. කොච්චර කල් යනවද? කීයක් ගන්නවද ගලවන්න?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    දත් කිබුලා තමයි සැත්කම කරන්නේ.. යන ගනන් නම් මන් දන්නේ නෑ බන්..
    මේ මගුල ඉක්මනට ගලවගන්න වෙයි.. එපාවෙලා ඉන්නේ බන් :sorry: