දත රිදෙනවා හෙල්ප්

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දුම් කොළ කෑල්ලක් හක්කෙන් තියා ගනින් :lol:

    ඕක ගනන් ගන්න එපා බන් ගොඩක් උන්ට ලාවට උණත් එනවා :)

    කිරි බබාගේ තාම 32 සම්පූරම ඇවිත් නෑ :rofl:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අයියෝ... දත් කිබුලා මගේ හක්ක පැලුවෝ... ඉන්න බැරියෝ....
    මට කන්නත් නෑ.. රිදෙනවා...
    කලින් මස් විකුනපු පුරුද්දටද කොහෙද මාව අමු අමුවේ කැපුවෝ.... :growl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අයියෝ... දත් කිබුලා මගේ හක්ක පැලුවෝ... ඉන්න බැරියෝ....
    මට කන්නත් නෑ.. රිදෙනවා...
    කලින් මස් විකුනපු පුරුද්දටද කොහෙද මාව අමු අමුවේ කැපුවෝ.... :growl:

    ඕක දැන් ඉන්ෆෙක්ට් වෙනව ඊට පස්සෙ ඕක පැසවනව..
    ඊට පස්සෙ කම්මුලෙන් ගෙඩියක් එලියට එනව..
    මම ගාව ආවනම් ඕක ක්ෂණික බේතක් දෙනව නෙ ඕකට..

    2.gif
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕක දැන් ඉන්ෆෙක්ට් වෙනව ඊට පස්සෙ ඕක පැසවනව..
    ඊට පස්සෙ කම්මුලෙන් ගෙඩියක් එලියට එනව..
    මම ගාව ආවනම් ඕක ක්ෂණික බේතක් දෙනව නෙ ඕකට..

    2.gif

    මං හිතුව ඉන්ෆෙක්ට් වෙලා මැරිල සොම්බියෙක් වෙලා නැඟිටිනව කියන්න හදනව කියල :angry: :angry: :angry:
     

    Seth Chathu

    Junior member
  • Mar 28, 2017
    167
    22
    18
    අයියෝ... දත් කිබුලා මගේ හක්ක පැලුවෝ... ඉන්න බැරියෝ....
    මට කන්නත් නෑ.. රිදෙනවා...
    කලින් මස් විකුනපු පුරුද්දටද කොහෙද මාව අමු අමුවේ කැපුවෝ.... :growl:

    මටත් මේ සීන් එක සෙට් වෙලා. දවස් කියක් වගේ යනකන් හපන්න බැරි උනාද ඒ පැත්තෙන් ?
    කොහොමද වැඩේ උනේ. පොඩ්ඩක් විස්තරයක් දාපන්කු
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මගේ විදුරු මහේ දතක් එනවා . . රිදෙනවා බන් ඉවසන්න බෑ..
    කලිනුත් 2ක් ඇවිත් තියෙනවා එතකොටනම් මී පැනි ගෑවා, දත් කැක්කුමට බොන බෙහෙත් එහෙම බිව්වා අවුලක් වුනේ නෑ..
    මේ පාරනම් මොකක් හරි අවුලක් තියෙනවා.. කලින් බෙහෙත් මේ පාර වැඩ කලේ නෑ..
    දතේ පුරුක් 4න් එකක් පේන්න තියෙනවා අනික්වා තාම ඇවිත් නෑ..
    මේ සම්බන්දව දන්න අයගෙන් උපදෙසක් ඕනා..
    විදුරුමහේ නහර තියෙනවද? ඒවා කඩාගෙන දත් එන්න පුලුවන්ද?
    පොඩ්ඩක් දන්න කෙනෙක් හැදින්වීමක් කරලා බෙහෙතක් කියන්නෝ...


    රිදෙනවෝ.......... :(

    මෙහෙම කරපන්
    අතක් පයක් කඩා ගනින්.
    එතකොට වැඩියෙන් රිදෙන්නේ කැඩුන එක. දතේ අමාරුව ගණන් ගන්නෙ නෑ.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මටත් මේ සීන් එක සෙට් වෙලා. දවස් කියක් වගේ යනකන් හපන්න බැරි උනාද ඒ පැත්තෙන් ?
    කොහොමද වැඩේ උනේ. පොඩ්ඩක් විස්තරයක් දාපන්කු
    මට ගිය අවුරුද්දෙ වුණා. දත සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට ඇවිල්ල. ඒක අයින් කරන්න ඔපරේෂන් එකට පැයකට වැඩිය ගියා මට මතක විදියට. මාර අමාරුවෙන් හිටියෙ මම නම්. ඔපරේෂන් එක ගිහින් ඉවර වෙද්දි මට පට්ට මහන්සියි. කොහොම හරි ගෙදර ඇවිල්ල පළවෙනි දවසෙ සෑහෙන්න රිදුන. දෙවැනි දවසෙ ඉඳන් එච්චරම නෑ ඒත් කට අරින්න බෑ. ටිකයි අරින්න පුලුවන් වුණේ. හරිම විදියට රිකවර් වෙන්න සති 2කට වැඩිය ගියා මම හිතන්නෙ:yes::yes::yes:
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Kalin purawapu dathak aye ridenwa sarain serata

    dath kimbula aiyage dental eka koheda thiyenne ?

    eyaata message yawanna baha , inbox full

     
    Last edited: