ගලවනවා..!!!!!හෙට දත ගලවනවා
![]()
අයියෝ... දත් කිබුලා මගේ හක්ක පැලුවෝ... ඉන්න බැරියෝ....
මට කන්නත් නෑ.. රිදෙනවා...
කලින් මස් විකුනපු පුරුද්දටද කොහෙද මාව අමු අමුවේ කැපුවෝ....![]()
ඕක දැන් ඉන්ෆෙක්ට් වෙනව ඊට පස්සෙ ඕක පැසවනව..
ඊට පස්සෙ කම්මුලෙන් ගෙඩියක් එලියට එනව..
මම ගාව ආවනම් ඕක ක්ෂණික බේතක් දෙනව නෙ ඕකට..
![]()

අයියෝ... දත් කිබුලා මගේ හක්ක පැලුවෝ... ඉන්න බැරියෝ....
මට කන්නත් නෑ.. රිදෙනවා...
කලින් මස් විකුනපු පුරුද්දටද කොහෙද මාව අමු අමුවේ කැපුවෝ....![]()
මං හිතුව ඉන්ෆෙක්ට් වෙලා මැරිල සොම්බියෙක් වෙලා නැඟිටිනව කියන්න හදනව කියල![]()
![]()
![]()

මගේ විදුරු මහේ දතක් එනවා . . රිදෙනවා බන් ඉවසන්න බෑ..
කලිනුත් 2ක් ඇවිත් තියෙනවා එතකොටනම් මී පැනි ගෑවා, දත් කැක්කුමට බොන බෙහෙත් එහෙම බිව්වා අවුලක් වුනේ නෑ..
මේ පාරනම් මොකක් හරි අවුලක් තියෙනවා.. කලින් බෙහෙත් මේ පාර වැඩ කලේ නෑ..
දතේ පුරුක් 4න් එකක් පේන්න තියෙනවා අනික්වා තාම ඇවිත් නෑ..
මේ සම්බන්දව දන්න අයගෙන් උපදෙසක් ඕනා..
විදුරුමහේ නහර තියෙනවද? ඒවා කඩාගෙන දත් එන්න පුලුවන්ද?
පොඩ්ඩක් දන්න කෙනෙක් හැදින්වීමක් කරලා බෙහෙතක් කියන්නෝ...
රිදෙනවෝ..........![]()










මට ගිය අවුරුද්දෙ වුණා. දත සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට ඇවිල්ල. ඒක අයින් කරන්න ඔපරේෂන් එකට පැයකට වැඩිය ගියා මට මතක විදියට. මාර අමාරුවෙන් හිටියෙ මම නම්. ඔපරේෂන් එක ගිහින් ඉවර වෙද්දි මට පට්ට මහන්සියි. කොහොම හරි ගෙදර ඇවිල්ල පළවෙනි දවසෙ සෑහෙන්න රිදුන. දෙවැනි දවසෙ ඉඳන් එච්චරම නෑ ඒත් කට අරින්න බෑ. ටිකයි අරින්න පුලුවන් වුණේ. හරිම විදියට රිකවර් වෙන්න සති 2කට වැඩිය ගියා මම හිතන්නෙමටත් මේ සීන් එක සෙට් වෙලා. දවස් කියක් වගේ යනකන් හපන්න බැරි උනාද ඒ පැත්තෙන් ?
කොහොමද වැඩේ උනේ. පොඩ්ඩක් විස්තරයක් දාපන්කු


