මචං මගෙත් ඔහොම ආවා..මගෙ නම් යට ඇන්දෙ දත් දෙකම ගැලෙව්වා.ඩොක්ට කීව ඔය අන්තිමට එන කොනේ දත් 4ම වැඩක් නෑ කියලා..හරි නම් පරිණාමය වෙද්දි අපේ වානර හොම්බ පස්සට එනකොට ඔය දත් හතර නැති වෙන්න ඕනලු..ඒත් එහෙම වෙලා නෑලු..ඒකලු ඔය 4 එද්දි රිදෙන්නෙ ඉඩ මදි නිසා..ඕක ගලවල දාහන් ගිහින්..ඊට කලින් x ray එකක් අරන් බලපං nerve එක කොහෙද කියලා..දත nerve එක block කරගෙන් ඇවිල්ල නම් පොඩි surgery එකක් කරන්න වෙනවාලු..හැබැයි තාම දත එන්න පටන් ගත්ත විතරනේ ඒ නිසා ගලවන්න පුලුවන් වෙයි..