දන්ත ධාතුව හෙල්ලුවම නුවරට වැස්සද?

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    NCRyvc1.gif
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    වැස්සෙ නෑ
    ඒක මිත්‍යා මතයක් කියල දැන් පේනව.
    අනිවා .. පුරාවිද්යා ගවේෂක ජයරත්න පතිරආරච්චි මහතා කියන හැටියට ඔය වැස්සට හේතුව මඟුල් බෙර වාදනය මිසක් දළදාව නොවේ.. අඩියක් ගහලා මස් ටිකක් කාලා කනත්තක මඟුල් බෙර ගැහුවත් මල් වැස්සක් එනවාලු.. :shocked: :shocked: :shocked:
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    අනිවා .. පුරාවිද්යා ගවේෂක ජයරත්න පතිරආරච්චි මහතා කියන හැටියට ඔය වැස්සට හේතුව මඟුල් බෙර වාදනය මිසක් දළදාව නොවේ.. අඩියක් ගහලා මස් ටිකක් කාලා කනත්තක මඟුල් බෙර ගැහුවත් මල් වැස්සක් එනවාලු.. :shocked: :shocked: :shocked:
    ජයේ පොන්නයෙක්
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,403
    5,758
    113
    ඕවා නූතන මිනිස්සු හදාගත්ත මිත්යා බන්, ඉස්සර හරියට මෝසම් වැඩ කරන කාලේ වැහි කාලේ එන්න කලින් ගොඩක් ආගමික වතාවන්, උත්සව එහෙම ඉවර කරනවා, ඊට පස්සෙ වැසි කාලේ. නූතන මෝඩයෝ හිතන්නෙ පෙරෙහැරෙන් පස්සෙ වහිනවා, කටිනෙන් පස්සෙ වහිනවා, උතුම් දන්න ධාතුව හෙල උනම වහිනවා කියලා. ඉස්සර මිනිස්සු දැන් ඉන්න ගොබ්බයන්ට වඩා මොලේ තිබ්බ විද්‍යානූකූල මිනිස්සු.
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    මෙහෙමයි මචං.

    වැස්සෙ නැත්තං "ඒවා මිත්‍යා මත".
    වැස්සොත් "මේ කාලෙට කොහොමත් වහිනවා".
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    මෙහෙමයි මචං.

    වැස්සෙ නැත්තං "ඒවා මිත්‍යා මත".
    වැස්සොත් "මේ කාලෙට කොහොමත් වහිනවා".
    මෙහෙමයි මචං.

    වැස්සෙ නැත්තං "ඒවා මිත්‍යා මත". - ඉතින් වැස්සේ නැත්නම් ඒක මිත්‍යා මතයක් නෙවෙයිද?
    වැස්සොත් "මේ කාලෙට කොහොමත් වහිනවා". - ඉතින් ඕක එලියට ගත්තත් නැතත් මේ කාලෙට කොහොමත් වහින්නේ නැද්ද ?