ළප කොටා අනාත වෙන ගැඩක් තියෙන්නෙ. 😄😄😄

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,317
    8,297
    113
    Galaha
    පචයගෙ පච වලට දැන් වැඩිය මිනිස්සු අහුවෙන්නෙ නෑ වගේ comments වලින් පේනව ඒක. ජාතිවාදේලු පොලිසියට වෙනම ආගමක් තියේ වගේ. මුතු කුඩ කැඩෙන්න හාමුදුරුවන්ට ගහනව කියන්නෙ මොන සක්කිලිද බං මුන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,390
    100,304
    113
    අද මේ කතාව ඔහොම නන් ඇමතිය කොහොම අහ ගැනිල්ලක් අහගන්න ඇද්ද?
    Happy My Song GIF by Justin
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,317
    8,297
    113
    Galaha
    මට නන් පෙනුනේ මේ ගොන් ස්ටන්ට් එකෙන් නාමලයා තවම පරන සතාමයි කියලා මිනිස්සු තේරුම් ගත්තා කියලා. ෆේක් බැස්සුවට වැඩක් නෑ.
    බලපන් අනුරට තිබ්බ හාට් ගොඩ ඉස්සර වැඩිය ඕන නෑ දැන් මාස 3 - 4 කට කලින්. දැන් බලහන්. BBC සිරස කියන්නෙ පොහිට්ටු ෆෑන්ස්ලා ඉන්න පේජ් නෙවෙයි අනික. බොරුවෙත් සීමාවක් තියෙන්න ඕන. දැන් අනුර නෝන්ඩි වෙලා ඉන්නෙ වෙන මොකකටවත් නෙවෙයිනෙ පච කෙලියා කියලනෙ. අනුරලගෙ ආන්ඩුවෙත් වෙනසක් නෑ කලින් උන් වගේම උන් ටිකක්නෙ ඉන්නෙ. මොකක් හරි ගූ වැඩක් කරලා කාගෙ හරි පොතට ඒක දානව. හොඳ වැඩක්නම් ඒක උන් කරපුවා කියනව. මේ රටේ මිනිස්සු මැරිල ඉපදිලා නෑනේ. මාත් ඡන්දෙ දුන්න ඕකට තෙල් ගහගෙන 22km ඇවිල්ල ඡන්දෙ දීලා ගියෙ. අපරාදේ තෙල් වල සල්ලි. 😄 වැඩිය ඕන නෑ ඕකගෙ ඡන්ද කැම්පේන් වලටසංග්‍රහ කරන්නට් මම ගියා පාං හොදි එහෙම මගේ ගානේ දුන්නෙ. අපේ වයිෆ්ගෙ ගෙදරට පල්ලෙන් ඉන්නව ලොකු ජෙප්පෙක් පොරගෙ හිතවත් කමට. ඒ මිනිස්සුනම් හොඳයි මහ උන් වගේ පචයො හොරු නෙවෙයි. :yes:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    මට නන් පෙනුනේ මේ ගොන් ස්ටන්ට් එකෙන් නාමලයා තවම පරන සතාමයි කියලා මිනිස්සු තේරුම් ගත්තා කියලා. ෆේක් බැස්සුවට වැඩක් නෑ.
    namalda police yawala thiyenne 🙃😂
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,024
    1
    61,157
    113
    Mother Earth
    මට නන් පෙනුනේ මේ ගොන් ස්ටන්ට් එකෙන් නාමලයා තවම පරන සතාමයි කියලා මිනිස්සු තේරුම් ගත්තා කියලා. ෆේක් බැස්සුවට වැඩක් නෑ.
    ඒ උඹලට කවුරුහරි පඩයක් ඇරියත් නාමල් නේද? ජෙපි මොළ බන්. 🤷🏻‍♂️
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,566
    86,854
    113
    ආශ්චර්යමත් රටක
    මට නන් පෙනුනේ මේ ගොන් ස්ටන්ට් එකෙන් නාමලයා තවම පරන සතාමයි කියලා මිනිස්සු තේරුම් ගත්තා කියලා. ෆේක් බැස්සුවට වැඩක් නෑ.

    හැමදාම ඒකම තමයි. වෙනස් වෙන්නෙත් නෑ වෙනස් වෙන්නත් බෑ. අලුතෙන් හිතන්න ක්‍රියේටිවිටි එකකුත් නෑ. බයියොත් ඒ වගේම අඩු මොළ නිසා තාම ඔහොමවත් ඉන්නෙ 😂
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    ඒ උඹලට කවුරුහරි පඩයක් ඇරියත් නාමල් නේද? ජෙපි මොළ බන්. 🤷🏻‍♂️
    බයි තක්සලාව තව අවුරුදු ගානක් කර කර ඉන්න වෙන්නේ, එක්කො අපිව හයර් කරන්න ඕනි.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    T6wjnER.jpeg

    minissu dan ahu wenne natte juice bar wela tiyena pilima welata :rofl:

    ඵහෙනම් අැයි උඹලගේ වැඩේ බකල් වුනාට පස්සේ බය වෙලා පිලිමේ උස්සන් ගිය උන්ම අායේ අරන් අාවේ??😂

    • Haha
    Reactions: KDH

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    නාමල් ට සජිත් ට දීලා එහෙනම් දියුණු වෙන්න, 21ක් කොහොම හරි යන්න නුගෙගොඩ, ගම්මන්පිලත් එනවාලු, බැසිල් සමහර විට එන්න පුලුවන් ලු, උ පුටුවකින් වැටිල කොන්ද කැඩිලා, උට බොරු නඩු දාලා ඌ හොරා කාලා කියලා, එක ඇහිල පුටුවෙන් වැටිලා දැන් නඩුවට එන්නත් බැ ලු. පවු.

    T6wjnER.jpeg

    ඵහෙනම් අැයි උඹලගේ වැඩේ බකල් වුනාට පස්සේ බය වෙලා පිලිමේ උස්සන් ගිය උන්ම අායේ අරන් අාවේ??😂

    මුන් දැන් රතු ශර්ට් අඳින්නෙ නැද්ද
    ------ Post added on Nov 19, 2025 at 5:40 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,024
    1
    61,157
    113
    Mother Earth
    බයි තක්සලාව තව අවුරුදු ගානක් කර කර ඉන්න වෙන්නේ, එක්කො අපිව හයර් කරන්න ඕනි.
    කවුද බන් බයි තක්සලාවක් ගැන කිව්වේ. 🤷🏻‍♂️ මම කිව්වේ උඹලට පඩයක් ගියත් නාමල් කියලා. හරියට මුව වගේ.
     
    • Haha
    • Love
    Reactions: KDH and ROCCO-X

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,116
    34,681
    113
    තව අවුරුදු 10ක් යනකල් අනුරයියා ජනපති. එච්චරයි
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    බලපන් අනුරට තිබ්බ හාට් ගොඩ ඉස්සර වැඩිය ඕන නෑ දැන් මාස 3 - 4 කට කලින්. දැන් බලහන්. BBC සිරස කියන්නෙ පොහිට්ටු ෆෑන්ස්ලා ඉන්න පේජ් නෙවෙයි අනික. බොරුවෙත් සීමාවක් තියෙන්න ඕන. දැන් අනුර නෝන්ඩි වෙලා ඉන්නෙ වෙන මොකකටවත් නෙවෙයිනෙ පච කෙලියා කියලනෙ. අනුරලගෙ ආන්ඩුවෙත් වෙනසක් නෑ කලින් උන් වගේම උන් ටිකක්නෙ ඉන්නෙ. මොකක් හරි ගූ වැඩක් කරලා කාගෙ හරි පොතට ඒක දානව. හොඳ වැඩක්නම් ඒක උන් කරපුවා කියනව. මේ රටේ මිනිස්සු මැරිල ඉපදිලා නෑනේ. මාත් ඡන්දෙ දුන්න ඕකට තෙල් ගහගෙන 22km ඇවිල්ල ඡන්දෙ දීලා ගියෙ. අපරාදේ තෙල් වල සල්ලි. 😄 වැඩිය ඕන නෑ ඕකගෙ ඡන්ද කැම්පේන් වලටසංග්‍රහ කරන්නට් මම ගියා පාං හොදි එහෙම මගේ ගානේ දුන්නෙ. අපේ වයිෆ්ගෙ ගෙදරට පල්ලෙන් ඉන්නව ලොකු ජෙප්පෙක් පොරගෙ හිතවත් කමට. ඒ මිනිස්සුනම් හොඳයි මහ උන් වගේ පචයො හොරු නෙවෙයි. :yes:
    menna mekata gihila Heart ekak daapan 😂😂