ළප කොටා අනාත වෙන ගැඩක් තියෙන්නෙ. 😄😄😄

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,212
    13,962
    113
    35
    Spain
    හැමදාම ඒකම තමයි. වෙනස් වෙන්නෙත් නෑ වෙනස් වෙන්නත් බෑ. අලුතෙන් හිතන්න ක්‍රියේටිවිටි එකකුත් නෑ. බයියොත් ඒ වගේම අඩු මොළ නිසා තාම ඔහොමවත් ඉන්නෙ 😂
    ක්‍රියේටිවිටි එක? ත්‍රිපෝෂ කඩ, සීනි කඩ, වතු සේවකයන්ට 200, පුක වැසුම වගේ අටෝ රාශියක් ගොන් පාට් එහෙම හෙනම ක්‍රියේටිව් අයිඩියා නේ? ආණ්ඩුවට මිනිස්සු බනින්නේ බොරුව නිසා බොරුවේ උපත නිසා. පොරොන්දු වුනේ මොකක්ද ඒ දෙයට හාත්පසින් වෙනස් දෙයක් කරන නිසා. රිවස් සෙල්ලම නිසා. ඡන්දයට කලින් මුන් කිව්වේ හැම දෙයක් ගැනම මුන්ට ප්ලෑන් එකක් තියෙනවා කියල. එත් අපිට පේන්නේ මුන් ඉන්ටර්න්ලා වගේ වැඩ කරන්නේ කියල, ආණ්ඩුවක් එහෙම කරන්න පුලුවන්ද? නාමල්ල මතු වෙන්නේ ආණ්ඩුවේ ගොන් පාට් නිසා.
     
    • Like
    Reactions: KDH

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    ක්‍රියේටිවිටි එක? ත්‍රිපෝෂ කඩ, සීනි කඩ, වතු සේවකයන්ට 200, පුක වැසුම වගේ අටෝ රාශියක් ගොන් පාට් එහෙම හෙනම ක්‍රියේටිව් අයිඩියා නේ? ආණ්ඩුවට මිනිස්සු බනින්නේ බොරුව නිසා බොරුවේ උපත නිසා. පොරොන්දු වුනේ මොකක්ද ඒ දෙයට හාත්පසින් වෙනස් දෙයක් කරන නිසා. රිවස් සෙල්ලම නිසා. ඡන්දයට කලින් මුන් කිව්වේ හැම දෙයක් ගැනම මුන්ට ප්ලෑන් එකක් තියෙනවා කියල. එත් අපිට පේන්නේ මුන් ඉන්ටර්න්ලා වගේ වැඩ කරන්නේ කියල, ආණ්ඩුවක් එහෙම කරන්න පුලුවන්ද? නාමල්ල මතු වෙන්නේ ආණ්ඩුවේ ගොන් පාට් නිසා.
    tourism කොච්චර ලස්සනට කරන්න පුලුවන්ද අපෙ රටෙ. උ.දා. සිගිරියට එන්ටර් වෙන තැන ඉඳන් මීටර් 500-700 ක දුරකින් පොඩි පබ් එකක් දාලා, ගින්දර ටොර්ච් වගෙ වටෙ දාල හිමීට ලාවට සද්දෙ එන ගානට මියුසික් ටිකක් දාලා හොඳ පබ් එකක් තිබ්බා නම් candle light ekka dining වගෙ. පූල් එකකුත් දාලා. onna tourism hariyata creative widiyata karanawaa nam.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,389
    100,289
    113
    කොච්චර ලස්සනට කරන්න පුලුවන්ද අපෙ රටෙ. උ.දා. සිගිරියට එන්ටර් වෙන තැන ඉඳන් මීටර් 500-700 ක දුරකින් පොඩි පබ් එකක් දාලා, ගින්දර ටොර්ච් වගෙ වටෙ දාල හිමීට ලාවට සද්දෙ එන ගානට මියුසික් ටිකක් දාලා හොඳ පබ් එකක් තිබ්බා නම් candle light ekka dining වගෙ. පූල් එකකුත් දාලා. onna tourism hariyata creative widiyata karanawaa nam.
    මුළු සීගිරියම clear කරගත්ත නන් ලංකාවම දුවන්න ඩොලර් ගෙන්න පුළුවන් වෙයි. ඔය තාම 1/8ක් නෙ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    තව ගොඩක් ට්‍රයි කරන්න වෙයි. දැන් ඉතුරු ඉතින් බොම්බෙක් තමයි රට කාපු නාකින්ට.. එකත් කරයි ඕකුන්
     
    • Haha
    Reactions: Rick Sanchezz