වැස්සෙ නෑ
ඒක මිත්‍යා මතයක් කියල දැන් පේනව.
ඒක මිත්‍යා මතයක් කියල දැන් පේනව.
අනිවා .. පුරාවිද්‍යා ගවේෂක ජයරත්න පතිරආරච්චි මහතා කියන හැටියට ඔය වැස්සට හේතුව මඟුල් බෙර වාදනය මිසක් දළදාව නොවේ.. අඩියක් ගහලා මස් ටිකක් කාලා කනත්තක මඟුල් බෙර ගැහුවත් මල් වැස්සක් එනවාලු..වැස්සෙ නෑ
ඒක මිත්‍යා මතයක් කියල දැන් පේනව.

ජයේ පොන්නයෙක්අනිවා .. පුරාවිද්‍යා ගවේෂක ජයරත්න පතිරආරච්චි මහතා කියන හැටියට ඔය වැස්සට හේතුව මඟුල් බෙර වාදනය මිසක් දළදාව නොවේ.. අඩියක් ගහලා මස් ටිකක් කාලා කනත්තක මඟුල් බෙර ගැහුවත් මල් වැස්සක් එනවාලු..![]()
![]()
![]()
වැස්සොත් වහින්නේ මඟුල් බෙර සද්දේට විතරයි..ඉවසපන්...තාම මිනිස්සු බලලා ඉවර නෑ
මගුල් බෙරේ කොරයි පම්කක්වැස්සොත් වහින්නේ මඟුල් බෙර සද්දේට විතරයි..![]()
Pravesamen, naduva paradiy.
බයි නඩුවදPravesamen, naduva paradiy.
මෙහෙමයි මචං.
වැස්සෙ නැත්තං "ඒවා මිත්‍යා මත".
වැස්සොත් "මේ කාලෙට කොහොමත් වහිනවා".
මෙහෙමයි මචං.
වැස්සෙ නැත්තං "ඒවා මිත්‍යා මත". - ඉතින් වැස්සේ නැත්නම් ඒක මිත්‍යා මතයක් නෙවෙයිද?
වැස්සොත් "මේ කාලෙට කොහොමත් වහිනවා". - ඉතින් ඕක එලියට ගත්තත් නැතත් මේ කාලෙට කොහොමත් වහින්නේ නැද්ද ?