දන්නවනම් කියන්නකෝ...
දන්නෙ නෑත්නම් උදව්වක් වශයන් බම්ප් එකක්වත් දාල යන්නහොදේ...
මචන්ලා මගේ ලග තියෙනව HP Probook 5310m ලෑපක්
මේකෙ තියෙනව මචන්ලා සිම් එකක් දාල නෙට් යන්න පුලුවන් සිස්ටම් එකක්
මම පට්ට ට්රයි එකක් දුන්න මට ඒ සිස්ටම් එක හොයාගන්න බෑරිඋනා අනේ දන්න එකෙක් ඉන්නවනම් මට කියාදීපල්ලකො බන් කොහොමද සිම් එකක් දාල නෙට් යන්නෙ කියල
මෙන්න මේක තමයි ලෑප් එක
මෙන්න මෙතනින් තමයි සිම් එක දාන්න තියෙන්නෙ

මචෝ...