දන්නවනම් කියන්නකෝ...

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    දන්නවනම් කියන්නකෝ...

    මචන්ලා මගේ ලග තියෙනව HP Probook 5310m ලෑපක්
    මේකෙ තියෙනව මචන්ලා සිම් එකක් දාල නෙට් යන්න පුලුවන් සිස්ටම් එකක්
    මම පට්ට ට්‍රයි එකක් දුන්න මට ඒ සිස්ටම් එක හොයාගන්න බෑරිඋනා අනේ දන්න එකෙක් ඉන්නවනම් මට කියාදීපල්ලකො බන් කොහොමද සිම් එකක් දාල නෙට් යන්නෙ කියල

    මෙන්න මේක තමයි ලෑප් එක

    33786188-2-440-OVR-1.gif


    මෙන්න මෙතනින් තමයි සිම් එක දාන්න තියෙන්නෙ

    hp-probooks-5310m-2-r3media-540x304.jpg

    දන්නෙ නෑත්නම් උදව්වක් වශයන් බම්ප් එකක්වත් දාල යන්නහොදේ... :rolleyes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේක ලංකාවෙන් ගත්තා නම්.. ගත්ත ෂොප් එකෙක් ගිහිල්ලා අහන්න..
    ඒ අය වැඩි විස්තර කියයි..
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    මේක ලංකාවෙන් ගත්තා නම්.. ගත්ත ෂොප් එකෙක් ගිහිල්ලා අහන්න..
    ඒ අය වැඩි විස්තර කියයි..

    නෑ මචෝ මම මේක ලංකාවෙන් ගත්ත එකක් නෙමෙයි
    මට අයිය ජපානෙන් එවපු එක්ක් බන් :sorry: