දන්නා උන් කියපන් බලන්න 20000 ට 30000:rolleyes::rolleyes: වගේ අඩුවට ගන්න පුළුවන් හොද VGA Cards මොනාද :dull::dull:3GB වගේ නම් ගොඩක් හොදයි:oo::oo: මගේ PC Performance i3 6 Generation 12GB Ram DDR 3 :rolleyes::rolleyes: