දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න...

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    Ya oya paara hodai.. hari.. but shortcuts godak have ban..

    mama eddi Pasyalen Hanwellata daala enne...

    Kandy Road eka hadala nisa yanna lesi. eth minissu Race yanne yakku wage... Cool eke yanawa nam Kalagedihenen > Diwulapitiya > Kotadeniyawa >Giriulla ehemath yanawa man.. nidahase Drive karanna puluwan...

    Padeniyen Dakunata harawala Raja mawathe Parissamen Drive karanna.. adiyen adiya polisiye un innawa..!
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    Ya oya paara hodai.. hari.. but shortcuts godak have ban..

    mama eddi Pasyalen Hanwellata daala enne...

    Kandy Road eka hadala nisa yanna lesi. eth minissu Race yanne yakku wage... Cool eke yanawa nam Kalagedihenen > Diwulapitiya > Kotadeniyawa >Giriulla ehemath yanawa man.. nidahase Drive karanna puluwan...

    Padeniyen Dakunata harawala Raja mawathe Parissamen Drive karanna.. adiyen adiya polisiye un innawa..!
    thank machan...meken yanna hithuve... Padeniye indala nam digatama innava thamai Thanks for info
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    උඹ ඔය ඉරි දෙක ගහල තියන තැන් දෙක අතර පාර හොදයි වාහන අඩුයි ටිකක් වංගු තියනවා ඇරලා ගියහැකි කටුපොත පාරෙන් ගියත් එකම දුර හැබැයි වාහන වැඩි Map එක දාගෙන වරෙන්, හැබැයි ඔය මගුලේ වෙලාවකට පෙන්නන පාරවල් වල ගිහින් අම්බානකට කෙලවන් තියනවා.:lol:
     
    • Like
    Reactions: NRTG

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    මම නිතරම යන පාරක්.(ගෙවල් ඔය ළඟ). පාර හොඳයි. කාපට් පාර. වංගු ටිකක් තිබ්බට පාගල යන්න පුළුවන්. traffic අවුලක්ම නෑ. අනුරාධපුරේ යන ගොඩක් අය use කරන පාරක්. කටුපොත හරහා ටිකක් traffic. පාදෙනියෙන් දකුණට දාල යන්න. ඒක තමා හොඳම පාර. ඒ හරියේ බාප්පලා ඇති පරිස්සමෙන්.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔය පාර අවුලක් නෑ. Carpet double lane. වංගු ටිකක් නම් තියෙනවා.

    ඔයිට වැඩිය ලගයි නාරම්මල- කටුපොත-වාරියපොල පාර. (ඒකෙත් short cut කිහිපයක් තියෙනවා. ඉස්සෙල්ලම යනව නම් ඒ ප්‍රදාන පාරෙම යන්න)


    මීටර 500න් 500 ට ඉන්නවා කෙලින්න බලාගෙන 😄
    ------ Post added on Feb 18, 2021 at 5:31 AM

    aumu gobba kalakni inne mage kalin thibba Evo ekak okun eka dakka thana nawathanawa kohomath 10 parak wath sure ekata nawathanawa ita passe honda civic Vi-Rs ekak thibba ekath ehemai dakka thana natwahuwa boru waradi kiyala dada gahnna balanne FB15 ekak thibba eke giyama un gen kisima aulak na unge isaraha irak kapuwe natham un balanewath na.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    පාදෙනිය පාර හොඳයි මචෝ. උඩ කියල තියනව වගේ ඉරි නොකප යන්න ඕනෙ.

    මැප් එකේ පෙන්නන පාරෙ ගිහින් කෙලින්ම යන්නෙ නැතුව නාරම්මලින්, වමට දාල කඩහපොළ, කටුපොත හරහා පාදෙනියට යන්න.
    පාරත් හොඳයි. වාහනත් අඩුයි.

    ඒ පාරෙ යනකොට වාරියපොලට කලින් ශෝට්කට් එකක් තියෙනව කෙලින්ම පාදෙනියට වැටෙන. ඉස්සරනං ඒ පාර අබලං. දැන් කොහොමද දන්නෑ.
    කොහොමත් අතුරු පාරවල් වල දාන්නෙ නැතුව, වාරියපොල හරහා පාදෙනියට යන්න.