fan wada da balapan machoo hard eka galawanna
rep +උඹගෙ ප්‍රොසා වැඩිපුර හීට් වෙනවද දන්නෙ නැහැ..
බ්ලූ ස්ක්‍රීන් Error ඇවිත් ද රීස්ටාර්ට් වෙන්නෙ..?
රීස්ටාර්ට් උනාම මොකක් හරි Error මැසේජ් එකක් එන්නෙ නැද්ද..?
![]()
![]()
![]()
ගොඩක් වෙලාවට ප්‍රොසෙසර් එක ඕව හීට් වෙනවා ඇති. ගලවලා බලපං ෆෑන් එක වැඩද කියලා. ෆෑන් ආර්පිඑම් එක. ප්‍රොසෙසර් එකේ හීට් එක බලපං.
රෑම් එකේ බං අවුල; රෑම් එකක් හරියට වැදිල නෑ, නැත්තන් කාඩ් එකක් පිච්චිලා, ප්‍රොසාගෙ නෙවෙයි,
fan wada da balapan machooblue screen එකක් එන්නෑ. 2,3 පාරක් restart වෙලා repair කරන්න කියල එනවා.![]()
fan wada da balapan machoo
windows update eka awilla
oka format karanna ethakota hariyai
blue screen එකක් එන්නෑ. 2,3 පාරක් restart වෙලා repair කරන්න කියල එනවා.![]()



