දන්නෝ දනිති මම නොදනිමි.

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    දන්නෝ දනිති මම නොදනිමි.

    කොල්ලනේ PC එක එකපාරටම off වෙලා restart වෙනවා ,මොකද හේතුවනැක දිගටම වගේ වෙනවා.මෙහෙම ගියොත් හාර්ඩ් එකට බබා හම්බ වෙනවා ඒ හින්දා උදා...ව් help එකක් දෙන්න.:sorry:

    on කරලා ටික වෙලාවකින් තමා ඔෆ් වෙන්නේ 1min වගේ
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹගෙ ප්‍රොසා වැඩිපුර හීට් වෙනවද දන්නෙ නැහැ..
    බ්ලූ ස්ක්‍රීන් Error ඇවිත් ද රීස්ටාර්ට් වෙන්නෙ..?
    රීස්ටාර්ට් උනාම මොකක් හරි Error මැසේජ් එකක් එන්නෙ නැද්ද..?

    2742059.png


    2742060.png


    2742061.png


     
    • Like
    Reactions: nnccbb

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    fan wada da balapan machoo hard eka galawanna

    උඹගෙ ප්‍රොසා වැඩිපුර හීට් වෙනවද දන්නෙ නැහැ..
    බ්ලූ ස්ක්‍රීන් Error ඇවිත් ද රීස්ටාර්ට් වෙන්නෙ..?
    රීස්ටාර්ට් උනාම මොකක් හරි Error මැසේජ් එකක් එන්නෙ නැද්ද..?

    2742059.png


    2742060.png


    2742061.png


    rep +
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගොඩක් වෙලාවට ප්‍රොසෙසර් එක ඕව හීට් වෙනවා ඇති. ගලවලා බලපං ෆෑන් එක වැඩද කියලා. ෆෑන් ආර්පිඑම් එක. ප්‍රොසෙසර් එකේ හීට් එක බලපං.
     
    • Like
    Reactions: nnccbb

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    රෑම් එකේ බං අවුල; රෑම් එකක් හරියට වැදිල නෑ, නැත්තන් කාඩ් එකක් පිච්චිලා, ප්‍රොසාගෙ නෙවෙයි,
     
    • Like
    Reactions: nnccbb

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    ගොඩක් වෙලාවට ප්‍රොසෙසර් එක ඕව හීට් වෙනවා ඇති. ගලවලා බලපං ෆෑන් එක වැඩද කියලා. ෆෑන් ආර්පිඑම් එක. ප්‍රොසෙසර් එකේ හීට් එක බලපං.

    රෑම් එකේ බං අවුල; රෑම් එකක් හරියට වැදිල නෑ, නැත්තන් කාඩ් එකක් පිච්චිලා, ප්‍රොසාගෙ නෙවෙයි,

    rep +++++
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    ප්‍රොසගෙ**Please do not spam**ගාන්නද**Please do not spam**බන්ස්**Please do not spam**gel**Please do not spam**එකේ**Please do not spam**price**Please do not spam**කොහොමද?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    blue screen එකක් එන්නෑ. 2,3 පාරක් restart වෙලා repair කරන්න කියල එනවා.:no:
    Repair කරන්න කියලා කොහොමත් මැසේජ් එකක් එනවා, එහෙම නැත්තං ඔටෝ Rapair වෙනවා එක දිගට රීස්ටාර්ට් උනාම.. ඒ අවුල එන්නෙ රීස්ටාර්ට් වෙන නිසා.. කොම් එක කෑල්ලෙන් කෑල්ල ගලවලා දූවිලි පිහදාලා ආයෙම සෙට් කරලා බලන්න.. :)
     

    MAT.com

    Junior member
  • Sep 9, 2015
    109
    14
    18
    ඔහොම වෙන්න හේතු ගොඩක් තියෙනවා මචන්. ඒවායින් ප්‍රධානතම හේතු තමයි

    1)proccessor එක over heat වීම.
    2)VGA එක over heat වීම.
    3)RAM එකේ අවුලක් තිබීම.

    මුලින්ම proccessor එකෙයි VGA එකෙයි fans කරකෙනවද බලපන්.

    ඊළඟට RAM එක ගලවලා පිහදාලා ආයේ ගහලා බලපන්.

    එත් නැත්තම් ආයේ පාරක් windows දාලා බලපන්.

    එත් restart වෙනවා නම් වෙන power supply එකක් ගහලා බලපන්.


    එත් නැත්තම් "උඹේ machine එක අවුරුදු 10කට වඩා පරණ(pentium 4.....etc...)වගේ එකක් නම් දැන් කාලේ හරි මචන්. ":shocked:

    මතක තියාගනින් උඹ දිගටම ඕක on කරන්න ගියොත් mother board එකයි power supply එකයි දෙකම පිච්චිලා යන්න ඉඩ තියෙනවා.(එහෙම වෙන්නේ අවුල තියෙන්නේ power supply එකේ නම් හරිද?)
    :yes:

    මොකද මගෙත් පරණ mechine එක අයින් කරන්න වුනේ ඔය කියපු රෝග ලක්ෂණ පහළ කරමින් තිබිලා ආයේ කවදාවත් on උනේ නැති හින්දා.:P
     
    Last edited:

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    උඹේ CPU එකෙ ෆෑන් එක තියෙන්නෙ බිත්ති මුල්ලක නම් පොඩ්ඩක් එතනින් ඈත් කරපන්. ෆෑන් අවුට් එකෙන් හොඳට හුලං එලියට යන්න ඉඩ තියපන්.