දන්න අය ඉන්නවද .... 

දන්න අය ඉන්නවද .... 

මගේ යාළුවන්ගෙන් අහන්නේ.....

මට අවශය වෙිලා තියෙනව 2011 මැයි 30 වනදා දිනමින පත්තරය බලන්න අත්කර්ජලයමගින්
මම ගූගල් සර්ච් කලත් හරි ගියේ නැහැ ....
පසුගිය පත්තර බලන්න ක්‍රමයක් තියෙනවද කියල මට ‍කියනව්ද....
ලොකු උදව්වක් යාලුවනේ....