දන්න කෙනෙක් කියන්නෝ ඉක්මනට NVQ ගැන

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    දන්න කෙනෙක් කියන්නෝ ඉක්මනට NVQ ගැන

    ඹක්තෝම්බර් maradana technical collage new admission ගැසට් කරලා අපි ඇප්ලයි කලාට පස්සේ ගෙදරට විභහගේ තියන දවසත් එක්ක ලියුම එන්න කොච්චර කල් යනවද :confused:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    ado mathaka na bn. It ekatanam godak aya ganna.poddak call ekak dala touch eke hitapan..nvq piligannwa hondata :) monawda karanda hadanne
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    NVQ 5 ICT bn ubata mona month wageda enne kiyala mathaka nadda bn.... mokada mata galle yana wela 3 months

    Nvq 4 thynwanm echcharai bn.monawa ahandada ;) eth ithin mama sure ma kiyanna ahana ekak na kiyala.but 4 thama 5 karanda illana qualification eka :)
     
    • Like
    Reactions: Aruna119