දන්න කෙනෙක් කියහන් මේ මොනවද කියලා.. 🥺

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අම්මෝ නෑ මේක වීමේ සම්භාවිතාව තියෙන්නේ 10% වගේ අඩු අගයක්. ඒක නිසා මෙව්වා සුවර් නෑ.

    දුන්න බන් හතර පස් පාරක්ම. සතියට එකක් වගේ, එපා කියද්දීම බලෙන්ම දුන්නේ, අන්තිම පාර දුන්නට පස්සේ පහුවෙනිදා කිව්වා ආයේ දෙන්න එපා කියල, අන්කල් බනිනවයි කියල ඇන්ටිට. තියෙන විදිහකට කමුලු, මක් කරන්නෙයි බන්. බලෙන් දීලත් ආයේ එපා කිව්වනේ. වෙන මොනවා හරි කෑමක් වගේ තමා දෙන්න වෙන්නේ. how about lava cake from pizza hut? 🙄
    ------ Post added on Aug 15, 2021 at 10:04 PM
    මොකක්ද බන් මේ සීන් එක
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    අම්මෝ නෑ මේක වීමේ සම්භාවිතාව තියෙන්නේ 10% වගේ අඩු අගයක්. ඒක නිසා මෙව්වා සුවර් නෑ.

    දුන්න බන් හතර පස් පාරක්ම. සතියට එකක් වගේ, එපා කියද්දීම බලෙන්ම දුන්නේ, අන්තිම පාර දුන්නට පස්සේ පහුවෙනිදා කිව්වා ආයේ දෙන්න එපා කියල, අන්කල් බනිනවයි කියල ඇන්ටිට. තියෙන විදිහකට කමුලු, මක් කරන්නෙයි බන්. බලෙන් දීලත් ආයේ එපා කිව්වනේ. වෙන මොනවා හරි කෑමක් වගේ තමා දෙන්න වෙන්නේ. how about lava cake from pizza hut? 🙄
    ------ Post added on Aug 15, 2021 at 10:04 PM
    kattiyawama dinner ekakata ekkan yanna . uncle bonawa nam dawasaka bonna set weyan, :D
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මොකක්ද අහන්නේ
    උඹට එක එක විදියේ කෑම ලැබෙනවා කියලා photo දැක්කා , නිදාන කතාව දන්නේ නෑ ඒකයි ඇහුවේ මචෝ , අලුත් කෑල්ලක් වත් සෙට් උනා ද
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,181
    113
    34
    Kalutara
    උඹට එක එක විදියේ කෑම ලැබෙනවා කියලා photo දැක්කා , නිදාන කතාව දන්නේ නෑ ඒකයි ඇහුවේ මචෝ , අලුත් කෑල්ලක් වත් සෙට් උනා ද
    නෑ බන් අල්ලපු ගෙදරින් දෙන කෑම මම තනියම ඉන්න නිසා.
     
    • Like
    • Wow
    Reactions: Ozone4 and Oli_Vili

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,035
    113
    ඊලගට :sneaky:

    d2865c96610107.Y3JvcCwxMDgwLDg0NCwwLDUzNw.png
    1956325855funny-mixing-cooking-gif-5.gif
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,817
    21,140
    113
    adala nene
    උඹට එක එක විදියේ කෑම ලැබෙනවා කියලා photo දැක්කා , නිදාන කතාව දන්නේ නෑ ඒකයි ඇහුවේ මචෝ , අලුත් කෑල්ලක් වත් සෙට් උනා ද
    අඩෝ ඒක මෙගා ටෙලිනාට්‍යක් වගේ එකක් උබ මුල් එපිසෝඩ් ටික මිස් කරන් :rofl: :P :dull:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    නෑ බන් අල්ලපු ගෙදරින් දෙන කෑම මම තනියම ඉන්න නිසා.
    අල්ලපු ගෙදර නංගි බබෙක් වත් ඉන්නවා ඇති :rolleyes:, ඇන්ටිලනම් මෙහෙම කැටයම් දාලා උඹට කෑම හදලා එවන්න විදියක් නෑ , ඇත්ත කියපන්

    අඩෝ ඒක මෙගා ටෙලිනාට්‍යක් වගේ එකක් උබ මුල් එපිසෝඩ් ටික මිස් කරන් :rofl: :P :dull:

    අඩෝ එහෙම සීන් එකක් ද :shocked:, අපරාදේ මට මිස් වෙලා :(, අනේ මටත් කියපන්කො කතාව මචෝ
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,252
    2,440
    113
    Srilanka
    අල්ලපු ගෙදර නංගි බබෙක් වත් ඉන්නවා ඇති :rolleyes:, ඇන්ටිලනම් මෙහෙම කැටයම් දාලා උඹට කෑම හදලා එවන්න විදියක් නෑ , ඇත්ත කියපන්

    අඩෝ එහෙම සීන් එකක් ද :shocked:, අපරාදේ මට මිස් වෙලා :(, අනේ මටත් කියපන්කො කතාව මචෝ

    උබ සීසන් 2ක් විතර මිස් කරන් ඉන්නෙ. පුල් නයිටක් ගහපන් ඔක්කොම එපි ටික එකපාර 😂😂

    කොල්ලා දැන් කාලා බීලා ආතල් එකේ ඉන්නවා.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    උබ සීසන් 2ක් විතර මිස් කරන් ඉන්නෙ. පුල් නයිටක් ගහපන් ඔක්කොම එපි ටික එකපාර 😂😂

    කොල්ලා දැන් කාලා බීලා ආතල් එකේ ඉන්නවා.
    අපරාදේ මට මිස් වෙලා :( , අනේ මටත් කියපන්කො කතාව මචෝ
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    අමුතු වෙනස් කෑමක් කාපු දවසට පහුවදා දාන බෙට්ට වෙනදට දාන එකට වැඩිය වෙනස් ගද සුවදත් අවුල් බෙට්ටේ හැඩයත් සැලකිය යුතු වෙනසක් තිබේ
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,252
    2,440
    113
    Srilanka
    අමුතු වෙනස් කෑමක් කාපු දවසට පහුවදා දාන බෙට්ට වෙනදට දාන එකට වැඩිය වෙනස් ගද සුවදත් අවුල් බෙට්ටේ හැඩයත් සැලකිය යුතු වෙනසක් තිබේ

    උබේ බෙට්ටේ අභිරහස හොයා ගත්තාද?😂😂
     
    • Haha
    Reactions: Heshan Daminda

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    උබේ බෙට්ටේ අභිරහස හොයා ගත්තාද?😂😂
    එළකිරි වාසීන්ට පින් සිද්ද වෙන්න බෙට්ටේ අභිරහස විසදුනා 😁

    @Heshan Daminda උබ ඔය කෙල්ලව බැදපන් අන්කල් ඇන්ටියි කැමති ඇති දුව බැන්දත් පෙන මානෙක ඉන්නවනේ අනික උබේ දේපල පිට කෙල්ල්ක්ට යන එක ඒගොල්ලෝ කැමති නැතුව ඇති
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,181
    113
    34
    Kalutara
    එළකිරි වාසීන්ට පින් සිද්ද වෙන්න බෙට්ටේ අභිරහස විසදුනා 😁

    @Heshan Daminda උබ ඔය කෙල්ලව බැදපන් අන්කල් ඇන්ටියි කැමති ඇති දුව බැන්දත් පෙන මානෙක ඉන්නවනේ අනික උබේ දේපල පිට කෙල්ල්ක්ට යන එක ඒගොල්ලෝ කැමති නැතුව ඇති
    එව්ව ඉතින් එහෙන් එන්න ඕන ප්‍රපෝසල්. නැත්තන් අපි ප්‍රපෝස් කලොත් හිතන්නෙ කන්න දීපු අත හපාකන්න හදනවයි කියලනෙ.