දන්න කෙනෙක් කියහන් මේ මොනවද කියලා.. 🥺

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    උඹ කියන්නෙ වැඩිය හෝප්ස් තියාගන්න එපා කියලද?
    නෑ කවදහරි "අරූට මේව හදල දෙනවැති දැන්" කියල ඩිප්‍රෙස් නොවෙන විදිහට දැන්මම මයින්ඩ්සෙට් එක හදාගෙන ඉන්න කියලා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,182
    113
    34
    Kalutara
    නෑ කවදහරි "අරූට මේව හදල දෙනවැති දැන්" කියල ඩිප්‍රෙස් නොවෙන විදිහට දැන්මම මයින්ඩ්සෙට් එක හදාගෙන ඉන්න කියලා
    අම්මෝ නෑ මේක වීමේ සම්භාවිතාව තියෙන්නේ 10% වගේ අඩු අගයක්. ඒක නිසා මෙව්වා සුවර් නෑ.

    Machan pulwan nam egollonta badu mallak wage genath deepan masekata sarayak wath...ba kiyanna bane ubata owa thiyagena wadakuth nanae
    දුන්න බන් හතර පස් පාරක්ම. සතියට එකක් වගේ, එපා කියද්දීම බලෙන්ම දුන්නේ, අන්තිම පාර දුන්නට පස්සේ පහුවෙනිදා කිව්වා ආයේ දෙන්න එපා කියල, අන්කල් බනිනවයි කියල ඇන්ටිට. තියෙන විදිහකට කමුලු, මක් කරන්නෙයි බන්. බලෙන් දීලත් ආයේ එපා කිව්වනේ. වෙන මොනවා හරි කෑමක් වගේ තමා දෙන්න වෙන්නේ. how about lava cake from pizza hut? 🙄
    ------ Post added on Aug 15, 2021 at 10:04 PM
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,817
    21,140
    113
    adala nene
    අම්මෝ නෑ මේක වීමේ සම්භාවිතාව තියෙන්නේ 10% වගේ අඩු අගයක්. ඒක නිසා මෙව්වා සුවර් නෑ.
    එලකිරි එක්ස්පර්ට්ල සෙට් එකක් කමිටුවකට දාල ඕක 100% වගේ කරමු මොකෝ කියන්නෙ :P
     
    අංකලයා ගාවට බෝතලයක් අරන් ගිහින් සෙට් වෙයන් :P :lol:
    බඩු මලු ඕනෙ නෑ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,182
    113
    34
    Kalutara
    එලකිරි එක්ස්පර්ට්ල සෙට් එකක් කමිටුවකට දාල ඕක 100% වගේ කරමු මොකෝ කියන්නෙ :P
    වෙන්න තියෙනවා නම් ඒ දේ වෙයි, වෙන්නේ නැත්තන් ආයේ වෙන්නේම නෑ තමා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,182
    113
    34
    Kalutara
    අංකලයා ගාවට බෝතලයක් අරන් ගිහින් සෙට් වෙයන් :P :lol:
    බඩු මලු ඕනෙ නෑ
    මම බීලා තියේ පොරත් එක්ක. වෙඩිමක. 🙄
    මෙහෙත් දුන්නා බෝතලයක් ගෙනල්ලා.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,257
    12,291
    113
    Ohio, USA
    දවසින් දවස අලුත් කෑමවල් හම්බෙනවා නම් දන්නෙත් නෑ. සුද්දන්ගේ කෑම මට දිරවයිද මන්දා.. 🙄

    4ankjMN.png
    Garlic Bread and Corn Soup