දන්න කෙනෙක් මට උදව් කරන්න.

A_2_Z

Member
Jan 24, 2022
2
5
3
යාලුවනේ මගේ ඇඟ ගොඩක් sensitive වෙලා, පොඩ්ඩක් සැරට කෑමක් කන්ඩ බෑ පපුව දනවා. ගෙදර අයට ඒ කෑම අවුලක් නැලු. සැර නෑ කියනවා. මමත් ඉස්සර සැරට කනවා එහෙම අවුලක් දැනුනේ නෑ. අනික අත් කකුල් ඉකමනට තුවාල වෙනවා. පොඩි දෙයක් වැදුනත් රිදෙනවා.
තව මොනවහරි පොලිතින් ප්ලාස්ටික් වගේ පුච්චන දුමක් පොඩ්ඩක් වැදුනත් ඇති ඔලුවේ කැක්කුම හැදෙනවා පපුව දැවිල්ල එනවා.
ඉස්කෝලේ යනකාලේ මගේ කොන්ඩේ ගොඩක් යන්ඩ ගත්තා ඒ නිසා කාලයක් විටමින් Eපෙති බිව්වා, ඔලුවේත් ගෑවා. කොන්ඩේ යන ඒක නවතුනෙත් නැ. ඒවගේ side effects එකක් නිසාද මෙහෙම වෙන්නේ
මට දැන් මේ වෙනස හොඳටම දැනෙනවා. Blood Tests එකකින් වෙනසක් තියනවද බලන්ඩ පුලුවන්ද? මෙහෙම වෙන්නේ ලේ වල මොනවහරි අඩු වෙලාද? චැනල් කරන්න ඕනේ මොන ඩොක්ට කෙනෙක්ද? වයස 26 යි
බොහොම ස්තුතියි
 
Last edited:

Sen-lu

Well-known member
  • Hypersensitivity කියල නේද ඕකට කියන්නෙ.

    Blood test එකකින් අවුල මොකක්ද කියන්න පුළුවන් වෙයි.

    ඩොක්ටර් කෙනෙක්ට කියන්න ඕන ඒව අලුතෙන් එකව්න්ට් හදාගෙන ඇවිත් මේකෙ කියන්නෙ ඇයි බං. ලෙඩක් නම් දොස්තර කෙනෙක් මුණගැහෙන්න එපැයි.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,290
    8,666
    113
    ඩොක්ටර් කෙනෙක්ට කියන්න ඕන ඒව අලුතෙන් එකව්න්ට් හදාගෙන ඇවිත් මේකෙ කියන්නෙ ඇයි බං. ලෙඩක් නම් දොස්තර කෙනෙක් මුණගැහෙන්න එපැයි.
    siraawata
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    යාලුවනේ මගේ ඇඟ ගොඩක් sensitive වෙලා, පොඩ්ඩක් සැරට කෑමක් කන්ඩ බෑ පපුව දනවා. ගෙදර අයට ඒ කෑම අවුලක් නැලු. සැර නෑ කියනවා. මමත් ඉස්සර සැරට කනවා එහෙම අවුලක් දැනුනේ නෑ. අනික අත් කකුල් ඉකමනට තුවාල වෙනවා. පොඩි දෙයක් වැදුනත් රිදෙනවා.
    තව මොනවහරි පොලිතින් ප්ලාස්ටික් වගේ පුච්චන දුමක් පොඩ්ඩක් වැදුනත් ඇති ඔලුවේ කැක්කුම හැදෙනවා පපුව දැවිල්ල එනවා.
    ඉස්කෝලේ යනකාලේ මගේ කොන්ඩේ ගොඩක් යන්ඩ ගත්තා ඒ නිසා කාලයක් විටමින් Eපෙති බිව්වා, ඔලුවේත් ගෑවා. කොන්ඩේ යන ඒක නවතුනෙත් නැ. ඒවගේ side effects එකක් නිසාද මෙහෙම වෙන්නේ
    මට දැන් මේ වෙනස හොඳටම දැනෙනවා. Blood Tests එකකින් වෙනසක් තියනවද බලන්ඩ පුලුවන්ද? මෙහෙම වෙන්නේ ලේ වල මොනවහරි අඩු වෙලාද? චැනල් කරන්න ඕනේ මොන ඩොක්ට කෙනෙක්ද? වයස 26 යි
    බොහොම ස්තුතියි

    කායික රෝග විශේෂඥ වෛද්‍ය වරයෙකුට පෙන්විය යුතුයි ඉතා ඉක්මනින්.ඒක තමා මුල්ම පියවර.

    බන්දුල විජේසිරිවර්ධන රෙකමන්ඩඩ්