මෙලෙස කිරීමට දේශපාලකයකුට අයිතියක් තියෙනවද ? නැද්ද ? යන්න විවාදයකට තුඩු දෙන ප්‍රශ්නයක්.
එසේ උවත් පසුගිය ආණ්ඩුව විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මහතා ගැන මේ ආකාරයේ ක්‍රියාවන් සිදු කිරීම සම්බන්දයෙන් ඉතා තදින් විවේචනයට පත් විය.
එම විවේචනයන්හි පෙරමුණේ රාළලා වුයේ රතු සහොදරවරුන් හා පුරවැසි සංවිධානයන්ය එහෙත් අද මේවා ඔවුන් නොදකින්නේ පෙළක් අය කියන්නා සේ රතු සහෝදරයන් රතු අලි පැටවුන් වී තිබෙන නිසාද ? පුරවැසි සංවිධාන යැපෙන්නේ unpයෙන් නිසාද ?
එසේ නැතහොත් මේ සියලු දෙනාගේ යටි අරමුණ උනේ මහින්ද මෙරට දේශපාලනයෙන් අතුගා දැමීමද ? නොඑසේ නම් අපිට නොපෙනුන විශේෂයෙන් සිංහලයට නොපෙනුන වෙනත් සුජාතීය නොවන විජාතීය බලවේගයක න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක වීමක්ද ?
තවම ආණ්ඩුවේ වයස ලබන 15 වෙනිදා වනවිට යන්තම් මාස 8කි. ඔවුන් දැන් බලය ඉල්ලන්නේ තව මාස 60කටය. ලබන සදුදා ඒ ගැන තීරණයක් ලැබෙනු ඇත.
පහත දැක්වෙනුයේ මෙතෙක් කතා කල මහින්දගේ ආණ්ඩුව කල විට වැරද්දක් උන රනිල්ගේ ආණ්ඩුවේ සජිත් මහතා කරන විට වරදක් නොවන දෙයක් පිළිබද සාක්ෂියකි.
(25000 x 432 = 10,800,000) මේ මුදල ලබා දෙනුයේ එම ආයතනයේ සැදැහැවත් පින් කැමැති පිරිසගේ ආධාරයෙන් නම් ඉහත මා සදහන් කල කිසිවක් වලංගු නොවන අතර ඒ සම්බන්දයෙන් මගේ කණගාටුව ප්‍රකාශ කරමි.
comments
@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@
ඇයි බන් මහින්ද සිල් රෙදි බෙදුවම හෝ ගලා උබල කෑ ගැහුවේ අනික මම නම් හම්බයෙක් නෙවේ හම්බයන්ට නම් වෙනසක් උනා ජනවාරි 8 අර අසාද් සාලියා එහෙම ඉන්න තැන පේනවනේ
අහා මේ ඒ දවස්වල උබල අනම් මනම් කිවේ චන්දෙ නිසාද ? මන් හිතුවේ මහජන දේපල තමන්ගේ චන්ද කොට්ටාශ වල බෙදනවට විරුද්දව කියල
සිල් රෙදි බෙදන්න සල්ලි දීලා තිබ්බේ TRC එකෙන් අනික මන් දන්නා විදියට telecom එකත් රජයේ ආයතනයක්. TRC එක දෙනකොට ඒක රජයෙන් telecom එකෙන් දෙනකොට ඒක පුද්ගලික ආයතනයෙන් කියලා කියන්නේ මොන පදනමෙන්ද ?
අනික් කාරනේ යහපාලන ආණ්ඩුවේ මොනවහරි ප්‍රශ්නෙකට දෙමලද ? හෝ මුස්ලිම්ද ? කියල ඇහුවොත් ඒක ජාතිවාදේ වෙන්නත් මෙතැනදී මුස්ලිම් කියල අහනකොට එහෙම නොවෙන්නත් හේතුව මොකද්ද ?
අහ්හ්.... fully goverment ආයතන වලින් දුන්නොත් තමා හරි නැත්තේ semi goverment ආයතන වලින් දුන්නොත් හොදයි.(බාගදා telecom එකේ පුද්ගලික කොටස් හිමි අයගේ ලාභාංශ වලින් විතරක් දෙන්න කියන්න ඇති)
දහම් පාසැල් වලට ආධාර කරන එක හොද දෙයක් සිල් රෙදි බෙදන එක එච්චර හොද දෙයක් නෙවේ ඒ උත්තරෙත් නරකම නෑ ඉතිං

යකෝ දහම් පාසල් වලට මුදල් ප්‍රතිපාදන දෙන එක වැරදි වැඩක් ද හම්බයෝ ?
ඇයි බන් මහින්ද සිල් රෙදි බෙදුවම හෝ ගලා උබල කෑ ගැහුවේ අනික මම නම් හම්බයෙක් නෙවේ හම්බයන්ට නම් වෙනසක් උනා ජනවාරි 8 අර අසාද් සාලියා එහෙම ඉන්න තැන පේනවනේ
සිල් රෙදි බෙදුවේ චන්දෙ මැද නිසා තම වැරැද්ද
උඹ මුස්ලිම් ද?
සිල් රෙදි බෙදුවෙ ආණ්ඩුවෙ සල්ලි වලින් ... ඒකත් ඡන්දෙට ... ඒකයි වැරද්ද
පෞද්ගලික ආයතනයකින් අධාරයක් ඉල්ලල තියෙන්නෙ මෙතන ... දිනය 2015-05-05![]()
අහා මේ ඒ දවස්වල උබල අනම් මනම් කිවේ චන්දෙ නිසාද ? මන් හිතුවේ මහජන දේපල තමන්ගේ චන්ද කොට්ටාශ වල බෙදනවට විරුද්දව කියල
සිල් රෙදි බෙදන්න සල්ලි දීලා තිබ්බේ TRC එකෙන් අනික මන් දන්නා විදියට telecom එකත් රජයේ ආයතනයක්. TRC එක දෙනකොට ඒක රජයෙන් telecom එකෙන් දෙනකොට ඒක පුද්ගලික ආයතනයෙන් කියලා කියන්නේ මොන පදනමෙන්ද ?
අනික් කාරනේ යහපාලන ආණ්ඩුවේ මොනවහරි ප්‍රශ්නෙකට දෙමලද ? හෝ මුස්ලිම්ද ? කියල ඇහුවොත් ඒක ජාතිවාදේ වෙන්නත් මෙතැනදී මුස්ලිම් කියල අහනකොට එහෙම නොවෙන්නත් හේතුව මොකද්ද ?
Telecom fully goverment neme ban.. anika un kamaththen dena deyakne...watina wadak meka anika..

Last edited: