දබදිව යන්න හොදම විදිය

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    දබදිව යන්න හොදම විදිය

    අම්මයි තාත්තයි දබදිව යවන්න ආසාවක් තියනවා. දැන් මේ ෆීල්ඩ් එකේ ගොඩක් අය ඉන්න නිසා හරි තැනක් හොයාගන්න අමරුයි. මම දැනට බැලුවේ ලෝටස් එක විතරයි. බුඩිස් ටීවී එකයි නෙත් එෆ්ම් එකයි ඇඩ්ස් දානවා මම දැක්කා. එත් කොහොමද කියල දන්නේ නැ. තව බෙස්ට් ලිෆ් එකත් හොදයි කියල කියනවා. ඔයාල දන්න විස්තර මෙතන ෂෙයාර් කරන්න. ගොඩක් පින්!!
     
    KARR

    Member
    Mar 17, 2009
    1,849
    35
    0
    B.O.C Travels.
    Api giye eke. 2016 di.

    Man nan kiyanne eken yanna kiyala. mata nan hondatama hondai. 30 eka group ekakata.
    details aran balanna.

    i recommend
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    නෙත් එෆ්.එම් එකේ ට්‍රැවල් කම්පැනි එක ගොඩාක් හොඳයි...හොඳට වැඩසටහන කරනවා..අඩුගානේ ඇඳන් යන්න dress code එකක් පවා තියෙනවා....:yes:
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    අම්මයි තාත්තයි දබදිව යවන්න ආසාවක් තියනවා. දැන් මේ ෆීල්ඩ් එකේ ගොඩක් අය ඉන්න නිසා හරි තැනක් හොයාගන්න අමරුයි. මම දැනට බැලුවේ ලෝටස් එක විතරයි. බුඩිස් ටීවී එකයි නෙත් එෆ්ම් එකයි ඇඩ්ස් දානවා මම දැක්කා. එත් කොහොමද කියල දන්නේ නැ. තව බෙස්ට් ලිෆ් එකත් හොදයි කියල කියනවා. ඔයාල දන්න විස්තර මෙතන ෂෙයාර් කරන්න. ගොඩක් පින්!!

    071 222 3 888 Samagi Dambadiwa Charika
    035 222 3 888