දමල ගහනවා හතරකින්ම.++++
ඔන්න මචන්ලා මම මේකට ගිය අවුරුද්දේ අප්‍රේල් වල ආවේ රත්තරන්ගේ ත්‍රෙඩ් එකකට රිප්ලයි එකක් දාන්න හිතිලා.ඊට කලින් EK මම හොඳ විසිටර් කෙනෙක් අවුරුදු ගානක ඉඳන්. අවුරුද්දක් වත් යන්න කලින් කොටු එකොළහත් පිරිලා රෙප් ++++ කුත් වෙලා.
උඹල හැමෝගෙම උදව් නිසා තමයි එහෙම උනේ.උඹලට තමයි මේ රෙප් අයිති. මම දාල තියෙන්නෙත් මේ වෙනකම් එකම එක ත්‍රෙඩ් එකක් විතරයි.උඹලට වගේ ලස්සනට ගලපලා ලියන්න මට තේරෙන්නේ නෑ.කොම්පියුටර් වැඩකිඩ එච්චර දන්නෙත් නෑ.
මම අතින් මොකක් හරි ත්‍රෙඩ් එකක වැරදි දෙයක් හරි, කෙනෙකුගේ හිත රිදෙන දෙයක් හරි ලියවිලා තියෙනවනම් මට සමාවෙයන් මචන්ලා. මම ප්‍රතිපත්තියක් විදියට ත්‍රෙඩ් වලට කමෙන්ට්ස් දාන්නේ අවතාරේ කව්ද කින්ද බලල නෙමෙයි. හිතට එකඟ දේ කියනවා.EK තරහ කාරයෝ කව්රුවත් මගේ නෑ. ආ තව දෙයක් කියන්න තියෙනවා EK ආපු මුල් දවස් වල ඉඳන් මට ගුරුහරුකම් දුන්නු Mr.Tom ආදරෙන් මතක් කරනවා.
ඔන්න තරහවෙන්න එපා.අද ඉඳන් 4(++++) කින් උඹලට දමල ගහනවා.ස්තුතියි මචන්ලා හැමෝටම.