ගල් තුනයි,සිමෙන්ති එකයි..ඕ.යේ...ගූ හතයි වැලි දෙකයි!!![]()

උගෙම අයිය හරි මල්ලි හරි කරල තියෙන්නෙ මන් හිතන විදියට.වෙලන්ගොඩ අගට එන්නෙ...අපෝ මේ මොකක් ද
මම දැන් ඇහුවා මේකේ මෙලඩි එකේ ඉඳන් ලිරික්ස් වෙනකම් ඔක්කොම එකට ගැලපෙන්නේ නැහැ .Voice එකත් out
Sound කරපු එකා නම් ගූ 7 යි

මම හිතන්නෙ මේක පවුලේ සින්දුවක්.ඔක්කොම කරල තියෙන්නෙ රකිතයි තවත් එකෙකුයි..මෙලෝ රහක් නෑ. මේ දැන් අහුවේ.
1) මුට සින්දුව කියගන්න බෑ
2) mixing mastering අවුල් හොදටම. අඩුගානේ sing කරගන්න බැරිටික යන්තම් පොඩ්ඩක් pitch කරන්න තිබුන.
3) එහෙම ලස්සනට කියන්න තරම් melody එක ලස්සනත් නෑ
lyrics නම් අහුවෙවත් නෑ music පැත්ත ඔච්චර චොර නම් අයේ lyrics ගැන හිතාගන්න පුලුවන්.

දම්පාට හැන්දෑවේ කිව්වේ සෙට් එකක් එක්ක නේද..තනියම නෙවෙයි..මට මතක විදියට...
දම් පාට හැන්දෑවෙ සින්දුව lyrics දුකාගෙ. දුකා තව සින්දු ටිකක් එක්ක ඒක ලියල දුන්නෙ ගයන්තට. ගයන්තගෙ ස්ටුඩියෝ එකට රඛිත යනව එනව. ඌ ඒ ගමන් ඕක හොරකම් කරල ගැහුව කියල තමයි සීන් එක ගියේ. හරිද මන්දා.
හැබැයි ඌ ඒ සින්දුව හොදට කරල තිබ්බ. මේ දැන් දාල තියෙන ඒවනම් ගූ 70

කෝරස් එකට බක බක බක කියලත් දැම්මනන් ගෙම්බාගේ ගීතය කිව්වෑකි...දම්පාට හැන්දෑවේ දෙක දෙක
හිරු බසින මේයාමේ දෙක දෙක
සුළගෙ අප දැවටීලා දෙක දෙක
පිය නගමු ළඟටම වී දෙක දෙක
ඔහොම එකක් බලාපොරොත්තු උනෙ
ගල් තුනයි,සිමෙන්ති එකයි..ඕ.යේ...![]()
![]()
උගෙම අයිය හරි මල්ලි හරි කරල තියෙන්නෙ මන් හිතන විදියට.වෙලන්ගොඩ අගට එන්නෙ...
------ Post added on May 16, 2021 at 5:16 PM
මම හිතන්නෙ මේක පවුලේ සින්දුවක්.ඔක්කොම කරල තියෙන්නෙ රකිතයි තවත් එකෙකුයි..
------ Post added on May 16, 2021 at 5:20 PM
දම්පාට හැන්දෑවේ කිව්වේ සෙට් එකක් එක්ක නේද..තනියම නෙවෙයි..
------ Post added on May 16, 2021 at 5:22 PM
කෝරස් එකට බක බක බක කියලත් දැම්මනන් ගෙම්බාගේ ගීතය කිව්වෑකි...![]()
![]()
------ Post added on May 16, 2021 at 5:24 PM
Dam pata handawe awe 2013 da ban, mata mathaka 2006/07 wagene
Mama hari...2007
Golden age for modern Sri lankan music and also for ELAKIRI
View attachment 125295
------ Post added on May 16, 2021 at 5:02 PM

උදයා නැතුව උන් ඉන්නවා අලුත් එකෙක් අරගෙන උදය ගියන් පස්සේ හොද සින්දුවක් ආවේ නෑහැ හැබැයිcentrigradez ekath iwarai neda ban dan
Dampata handawe song ekata kochchara case giyada. ekek kiyanawa u eka lyrics kara kiyala ekak kiyanawa u eka kara kiyala.
ekek kiyanawa melody eka wena ekekge nisa song eke ownership eka uge kiyala. Ammooo e kale thibuna case.
ඒ ප්රෝග්රෑම් එක නෑ, උන් ගොඩක් පරන හින්දා අප් කරලා නෑ වගේ. ඒ දවස් වල පට්ට popular උනානේ ඔය සිංදුව 
Dampata handawe song ekata kochchara case giyada. ekek kiyanawa u eka lyrics kara kiyala ekak kiyanawa u eka kara kiyala.
ekek kiyanawa melody eka wena ekekge nisa song eke ownership eka uge kiyala. Ammooo e kale thibuna case.
සිරාවටම...උදය හිටිය නං ටීම් එක සම්පූර්ණයිඋදයා නැතුව උන් ඉන්නවා අලුත් එකෙක් අරගෙන උදය ගියන් පස්සේ හොද සින්දුවක් ආවේ නෑහැ හැබැයි

සිගා ගහල වෙන්ටැ...අනික වීඩියෝ එකේ ඉන්න කෙල්ලගෙ කට පිච්චිලා කළු වෙන්න. කටටම අරන් තොල් දෙක රත් වෙලා පිච්චිලා ගිහින්.

Uge mallitanam echchara deyak karanna ba ban. U pissu hu***k. apith ekka class giye. Kellonam pennanna ba
උගෙම අයිය හරි මල්ලි හරි කරල තියෙන්නෙ මන් හිතන විදියට.වෙලන්ගොඩ අගට එන්නෙ...
------ Post added on May 16, 2021 at 5:16 PM

මන් කිව්වේ වීඩියෝ එකේ දාන නම බලලා මචන්...Uge mallitanam echchara deyak karanna ba ban. U pissu hu***k. apith ekka class giye. Kellonam pennanna ba![]()
අර මොකක්ද සිරසේ ප්රෝග්රෑම් එකක ගයන්ත උගේ වර්ෂන් එක දානවා එක ගු 70 මුන්ගේ එක හොදයි ඊට වඩා. මේක නම් මෙලෝ රහක් නැ.මට මතක විදියට...
දම් පාට හැන්දෑවෙ සින්දුව lyrics දුකාගෙ. දුකා තව සින්දු ටිකක් එක්ක ඒක ලියල දුන්නෙ ගයන්තට. ගයන්තගෙ ස්ටුඩියෝ එකට රඛිත යනව එනව. ඌ ඒ ගමන් ඕක හොරකම් කරල ගැහුව කියල තමයි සීන් එක ගියේ. හරිද මන්දා.
හැබැයි ඌ ඒ සින්දුව හොදට කරල තිබ්බ. මේ දැන් දාල තියෙන ඒවනම් ගූ 70
ඒ අස්සේ අර ෆිමෙල් වොයිස් එක ටීෂා කියන කෙනාගේ,Dampata handawe song ekata kochchara case giyada. ekek kiyanawa u eka lyrics kara kiyala ekak kiyanawa u eka kara kiyala.
ekek kiyanawa melody eka wena ekekge nisa song eke ownership eka uge kiyala. Ammooo e kale thibuna case.
ඒකෙ දැන් සින්දු කියන්නේ නළුවෝ..centrigradez ekath iwarai neda ban dan
Dam pata handawe awe 2013 da ban, mata mathaka 2006/07 wagene
Mama hari...2007
Golden age for modern Sri lankan music and also for ELAKIRI
View attachment 125295
------ Post added on May 16, 2021 at 5:02 PM
sindu kiyana ekaata nam thawa saaahena improve wenna wenawa ne
kawiyak kiyanwa wage ne bng

u krapu mewa ehema echchara awul nane.
උදය සෙන්ටිලගෙන් ගියාට පස්සේ,සෙන්ටිලගෙන් ඇති වැඩකුත් නෑ,උදයගෙන් ඇති වැඩකුත් නෑ වගේ...ඒකෙ දැන් සින්දු කියන්නේ නළුවෝ..
2007 තමා උන් ඇල්බම් එක රිලීස් කලේ. උන්ගේ ඇල්බම් එකේ ලස්සන සින්දු සෙට් එකක් තියෙනවා.