දම්පාට හැන්දෑවේ 2 රඛිත

me2cool

Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    Dam pata handawe awe 2013 da ban, mata mathaka 2006/07 wagene

    Mama hari...2007
    Golden age for modern Sri lankan music and also for ELAKIRI

    1621164737401.png

    ------ Post added on May 16, 2021 at 5:02 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දම්පාට හැන්දෑවේ දෙක දෙක
    හිරු බසින මේයාමේ දෙක දෙක
    සුළගෙ අප දැවටීලා දෙක දෙක
    පිය නගමු ළඟටම වී දෙක දෙක

    ඔහොම එකක් බලාපොරොත්තු උනෙ
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ගූ හතයි වැලි දෙකයි!! 🥴
    ගල් තුනයි,සිමෙන්ති එකයි..ඕ.යේ... :lol: :lol: :lol:

    අපෝ මේ මොකක් ද

    මම දැන් ඇහුවා මේකේ මෙලඩි එකේ ඉඳන් ලිරික්ස් වෙනකම් ඔක්කොම එකට ගැලපෙන්නේ නැහැ .Voice එකත් out
    Sound කරපු එකා නම් ගූ 7 යි
    උගෙම අයිය හරි මල්ලි හරි කරල තියෙන්නෙ මන් හිතන විදියට.වෙලන්ගොඩ අගට එන්නෙ...:yes:
    ------ Post added on May 16, 2021 at 5:16 PM

    මෙලෝ රහක් නෑ. මේ දැන් අහුවේ.
    1) මුට සින්දුව කියගන්න බෑ
    2) mixing mastering අවුල් හොදටම. අඩුගානේ sing කරගන්න බැරිටික යන්තම් පොඩ්ඩක් pitch කරන්න තිබුන.
    3) එහෙම ලස්සනට කියන්න තරම් melody එක ලස්සනත් නෑ
    lyrics නම් අහුවෙවත් නෑ music පැත්ත ඔච්චර චොර නම් අයේ lyrics ගැන හිතාගන්න පුලුවන්.
    මම හිතන්නෙ මේක පවුලේ සින්දුවක්.ඔක්කොම කරල තියෙන්නෙ රකිතයි තවත් එකෙකුයි.. :yes:
    ------ Post added on May 16, 2021 at 5:20 PM

    මට මතක විදියට...
    දම් පාට හැන්දෑවෙ සින්දුව lyrics දුකාගෙ. දුකා තව සින්දු ටිකක් එක්ක ඒක ලියල දුන්නෙ ගයන්තට. ගයන්තගෙ ස්ටුඩියෝ එකට රඛිත යනව එනව. ඌ ඒ ගමන් ඕක හොරකම් කරල ගැහුව කියල තමයි සීන් එක ගියේ. හරිද මන්දා.

    හැබැයි ඌ ඒ සින්දුව හොදට කරල තිබ්බ. මේ දැන් දාල තියෙන ඒවනම් ගූ 70
    දම්පාට හැන්දෑවේ කිව්වේ සෙට් එකක් එක්ක නේද..තනියම නෙවෙයි.. :yes:
    ------ Post added on May 16, 2021 at 5:22 PM

    දම්පාට හැන්දෑවේ දෙක දෙක
    හිරු බසින මේයාමේ දෙක දෙක
    සුළගෙ අප දැවටීලා දෙක දෙක
    පිය නගමු ළඟටම වී දෙක දෙක

    ඔහොම එකක් බලාපොරොත්තු උනෙ
    කෝරස් එකට බක බක බක කියලත් දැම්මනන් ගෙම්බාගේ ගීතය කිව්වෑකි... :lol: :lol: (y)
    ------ Post added on May 16, 2021 at 5:24 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගල් තුනයි,සිමෙන්ති එකයි..ඕ.යේ... :lol: :lol: :lol:

    උගෙම අයිය හරි මල්ලි හරි කරල තියෙන්නෙ මන් හිතන විදියට.වෙලන්ගොඩ අගට එන්නෙ...:yes:
    ------ Post added on May 16, 2021 at 5:16 PM

    මම හිතන්නෙ මේක පවුලේ සින්දුවක්.ඔක්කොම කරල තියෙන්නෙ රකිතයි තවත් එකෙකුයි.. :yes:
    ------ Post added on May 16, 2021 at 5:20 PM

    දම්පාට හැන්දෑවේ කිව්වේ සෙට් එකක් එක්ක නේද..තනියම නෙවෙයි.. :yes:
    ------ Post added on May 16, 2021 at 5:22 PM

    කෝරස් එකට බක බක බක කියලත් දැම්මනන් ගෙම්බාගේ ගීතය කිව්වෑකි... :lol: :lol: (y)
    ------ Post added on May 16, 2021 at 5:24 PM

    😅
     
    • Haha
    Reactions: PrasangaSPerera

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    Dampata handawe song ekata kochchara case giyada. ekek kiyanawa u eka lyrics kara kiyala ekak kiyanawa u eka kara kiyala.
    ekek kiyanawa melody eka wena ekekge nisa song eke ownership eka uge kiyala. Ammooo e kale thibuna case.

    looks like program එකේ සමීර තමයි case එක හොදට market කරලා ගත්තේ,:baffled: ඒ ප්‍රෝග්‍රෑම් එක නෑ, උන් ගොඩක් පරන හින්දා අප් කරලා නෑ වගේ. ඒ දවස් වල පට්ට popular උනානේ ඔය සිංදුව :yes:
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    Dampata handawe song ekata kochchara case giyada. ekek kiyanawa u eka lyrics kara kiyala ekak kiyanawa u eka kara kiyala.
    ekek kiyanawa melody eka wena ekekge nisa song eke ownership eka uge kiyala. Ammooo e kale thibuna case.

    The female singer was Teesha.
    They intentionally didn't put her name as "Teesha" and named her as Thisaru Perera in the credits.
    Okata gemak giya....
     
    • Like
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    උදයා නැතුව උන් ඉන්නවා අලුත් එකෙක් අරගෙන උදය ගියන් පස්සේ හොද සින්දුවක් ආවේ නෑහැ හැබැයි
    සිරාවටම...උදය හිටිය නං ටීම් එක සම්පූර්ණයි :yes:

    අනික වීඩියෝ එකේ ඉන්න කෙල්ලගෙ කට පිච්චිලා කළු වෙන්න. කටටම අරන් තොල් දෙක රත් වෙලා පිච්චිලා ගිහින්.
    සිගා ගහල වෙන්ටැ...:lol::lol:
    ------ Post added on May 16, 2021 at 6:30 PM
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113

    උගෙම අයිය හරි මල්ලි හරි කරල තියෙන්නෙ මන් හිතන විදියට.වෙලන්ගොඩ අගට එන්නෙ...:yes:
    ------ Post added on May 16, 2021 at 5:16 PM
    Uge mallitanam echchara deyak karanna ba ban. U pissu hu***k. apith ekka class giye. Kellonam pennanna ba :P
     
    • Love
    Reactions: PrasangaSPerera

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    මට මතක විදියට...
    දම් පාට හැන්දෑවෙ සින්දුව lyrics දුකාගෙ. දුකා තව සින්දු ටිකක් එක්ක ඒක ලියල දුන්නෙ ගයන්තට. ගයන්තගෙ ස්ටුඩියෝ එකට රඛිත යනව එනව. ඌ ඒ ගමන් ඕක හොරකම් කරල ගැහුව කියල තමයි සීන් එක ගියේ. හරිද මන්දා.

    හැබැයි ඌ ඒ සින්දුව හොදට කරල තිබ්බ. මේ දැන් දාල තියෙන ඒවනම් ගූ 70
    අර මොකක්ද සිරසේ ප්‍රෝග්‍රෑම් එකක ගයන්ත උගේ වර්ෂන් එක දානවා එක ගු 70 මුන්ගේ එක හොදයි ඊට වඩා. මේක නම් මෙලෝ රහක් නැ.
    දම් පාට හැන්දෑවේ එකේ ලිරික්ස් ලස්සනයි. මෙලඩි එක ලස්සනයි
    එක මම කිව්වත් හිට් වෙනවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    Dampata handawe song ekata kochchara case giyada. ekek kiyanawa u eka lyrics kara kiyala ekak kiyanawa u eka kara kiyala.
    ekek kiyanawa melody eka wena ekekge nisa song eke ownership eka uge kiyala. Ammooo e kale thibuna case.
    ඒ අස්සේ අර ෆිමෙල් වොයිස් එක ටීෂා කියන කෙනාගේ,
    ඒකිත් කෙස් දානවා විශුවල් එකේ ටීෂා කියලා දාන්ඩ කියද්දී මුන් ඒකිගේ ඇත්ත නම් දාලා "තිසරු" කියලා
    අර භාතියලා එහෙම ඔච්චර මෙලඩි හොරකම් කරලා සින්දු කියනවා උන්ටත් මෙච්චර ප්‍රශ්න අවේ නැද්ද කොහෙද?
    ------ Post added on May 16, 2021 at 7:01 PM
     
    • Love
    Reactions: PrasangaSPerera

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,185
    1
    100,995
    113
    34
    Kalutara
    centrigradez ekath iwarai neda ban dan
    ඒකෙ දැන් සින්දු කියන්නේ නළුවෝ..

    Dam pata handawe awe 2013 da ban, mata mathaka 2006/07 wagene

    Mama hari...2007
    Golden age for modern Sri lankan music and also for ELAKIRI

    View attachment 125295
    ------ Post added on May 16, 2021 at 5:02 PM

    2007 තමා උන් ඇල්බම් එක රිලීස් කලේ. උන්ගේ ඇල්බම් එකේ ලස්සන සින්දු සෙට් එකක් තියෙනවා.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    sindu kiyana ekaata nam thawa saaahena improve wenna wenawa ne
    kawiyak kiyanwa wage ne bng
    :yes: :yes:

    u krapu mewa ehema echchara awul nane.

    මේක මට අහන්න බැරිවුනා තාම..
    ------ Post added on May 18, 2021 at 8:34 AM

    ඒකෙ දැන් සින්දු කියන්නේ නළුවෝ..

    2007 තමා උන් ඇල්බම් එක රිලීස් කලේ. උන්ගේ ඇල්බම් එකේ ලස්සන සින්දු සෙට් එකක් තියෙනවා.
    උදය සෙන්ටිලගෙන් ගියාට පස්සේ,සෙන්ටිලගෙන් ඇති වැඩකුත් නෑ,උදයගෙන් ඇති වැඩකුත් නෑ වගේ... :yes: (y)
    ------ Post added on May 18, 2021 at 8:36 AM