දම්රෝ ඵකෙන් AC ඵකක් අරන් වුන දේ..

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    damro kiyanne hoda company ekak......but aul wenawa , eka samanyai....me dawas wala badu na. mama damro product wikunanawa. dan apu stock company eke thiyenne , aluthen gena kathawak , dinayak na , doller prashna nisa goverment eka denne na. ithin okai seen eka.......

    hama thanama prashna , oyage aula therenne nathuwa newe. mona karannada, " api thamai hodatama kale " e kale :D

    PM එකක් දැම්මා. රිප්ලයි එකක් එවපන්.
    උබට මොකක්ද උනේ කියලා බලන්න මචං
    hiiii uba me tike gedarada ?
    ------ Post added on Aug 15, 2021 at 9:05 PM
     
    • Like
    Reactions: Bitter Truth

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    දම්රෝ එකේ ඔය වගේ සීන් එකක් ඇහුවා මයි මම නම්......

    warranty renewal කරන්න පුළුවන් නේද?
    මගේ එකත් දැන් අවුරුදු තුනක් වගේ.
    අවුරුද්දකට 6000 ක් ගෙවනවා service and warranty agreement එකට.

    උන්ම කෝල් කරලා උන් ම ඇවිත් සර්විස් එහෙම වෙලාවට කරලා යනවා.
     
    • Like
    Reactions: Bitter Truth

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    දම්රෝ එකේ ඔය වගේ සීන් එකක් ඇහුවා මයි මම නම්...... (කීයද බැලුවෙ නෑ බං)
    මොකද්ද මචං ගත්ත බ්‍රෑන්ඩ් එක.
    මම හිතන්නේ ඉනොවැක්ස් නම් උංගාව බඩු තියෙන්න ඕනේ.
    පැනසොනික් වගේ නම් ඉම්පෝට් කරන්න ඕනෙ ඇති.

    උඹ මොකද්ද ගත්තේ.
     
    Last edited:
    • Like
    Reactions: Bitter Truth

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    දම්රෝ එකේ ඔය වගේ සීන් එකක් ඇහුවා මයි මම නම්.. (7)_
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    දම්රෝ එකේ ඔය වගේ සීන් එකක් ඇහුවා මයි මම නම්.. (8)_
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    Mage woshing machine eke timer eka kadila gedarata awithma hadala giya. worrenty evara hinda podi charge ekak gaththa. apu technistion kiwwe. lockdown thibba hinda dan wada godak ekathu wela thiyanawa lu.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    උබගේ වදේට ඇවිත් සර්කිට් එකක් අලවල යන්න ඇති. කොහොමත් ලක්සරි අයිටම් ban කරලා තියෙන නිසා ඔය ඒසී එක ආයේ කල්පෙකට හදාගන්න වෙන්නේ නෑ ඒ වෙනුවට fan දෙක තුනක් දාගනින්.
     
    • Like
    Reactions: Bitter Truth

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    මම නන් දම්රෝ එක ගැන මෙහෙම දෙයක් ඇහුවමයි.. මට නන් තියෙන experience එක නන් මාරම හොද එකක්.. එක පාරක් නෙමෙයි කීප පාරක් මටම සහ දන්න අයට...
    සමහරවිට එයාලටත් ප්‍රායෝගික ප්‍රශ්න ඇති මේ තත්වෙත් එක්ක..
     
    • Like
    Reactions: Bitter Truth

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    මාස 2ක් තිස්සෙ සර්කිට් ඵකක් පිච්චිලා කියලා ඒක රටින් ගේන්න ඕන කිය කිය මඟ අැරලා ඉඳල දවස් 6කට කලින් අැවිත් ඒක හයි කරලා වැඩ කරපු නැති නිසා පෙරේද අායෙත් අැවිත් වෙන මොකක්ද මංද කෑල්ලක් හයි කරා.. දවසයි වැඩ කරේ දැන් අායෙත් වැඩ නෑ..මාස දෙකක්ම අැද අැද ඉදලා තමා පෙරේ‍ද හදන්න අාවේ..දැන් රටේ තියෙන තත්වෙ අනුව බයෙන් ගෙට අරන් වැඩේ‍ කරගත්තෙ කාමරේ පට්ට රස්නේ නිසා..වැඩ පුරුදු වෙන අයද මංද ඒකේ ඉන්න අය..මේ වගේ දෙයක් ඵක පාර කරගන්න බෑ..දැන් කොහොමද අායෙත් ඵන්න කියන්නෙ ඕක හදන්න මේ ඩෙල්ටා අස්සෙ..ඵපා වෙනවා..
    mokadda uba gattu model eka? sure ekata inverter 1k neda?
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,198
    47,009
    113
    ඒක තමයි බං මටත් හිතා ගන්න බැරි. දම්රෝ එකේ කොහේ ෂෝරූම් එකෙන්ද මේක උනේ. උන්ට කතා කරලා යවන්න ඕනි මේක. මාත් උබගේ මේ ත්‍රෙඩ් දෙක තුන ඊමේල් කරන්නම්.
    PM කරා මචං.thanks.
    mokadda uba gattu model eka? sure ekata inverter 1k neda?

    ඔව් බං panasonic inverter aero series
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,357
    41,292
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මාස 2ක් තිස්සෙ සර්කිට් ඵකක් පිච්චිලා කියලා ඒක රටින් ගේන්න ඕන කිය කිය මඟ අැරලා ඉඳල දවස් 6කට කලින් අැවිත් ඒක හයි කරලා වැඩ කරපු නැති නිසා පෙරේද අායෙත් අැවිත් වෙන මොකක්ද මංද කෑල්ලක් හයි කරා.. දවසයි වැඩ කරේ දැන් අායෙත් වැඩ නෑ..මාස දෙකක්ම අැද අැද ඉදලා තමා පෙරේ‍ද හදන්න අාවේ..දැන් රටේ තියෙන තත්වෙ අනුව බයෙන් ගෙට අරන් වැඩේ‍ කරගත්තෙ කාමරේ පට්ට රස්නේ නිසා..වැඩ පුරුදු වෙන අයද මංද ඒකේ ඉන්න අය..මේ වගේ දෙයක් ඵක පාර කරගන්න බෑ..දැන් කොහොමද අායෙත් ඵන්න කියන්නෙ ඕක හදන්න මේ ඩෙල්ටා අස්සෙ..ඵපා වෙනවා..
    Mam Singer eken gatta- un awith free install kara- no problems :P
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,198
    47,009
    113
    මම නන් දම්රෝ එක ගැන මෙහෙම දෙයක් ඇහුවමයි.. මට නන් තියෙන experience එක නන් මාරම හොද එකක්.. එක පාරක් නෙමෙයි කීප පාරක් මටම සහ දන්න අයට...
    සමහරවිට එයාලටත් ප්‍රායෝගික ප්‍රශ්න ඇති මේ තත්වෙත් එක්ක..
    ඔව් බං ඒත් උන් නිතරම ගෙදරට ඕක හදන්න ඵන ඵක මේ තියෙන වෙෙරස් තත්වය ඵක්ක ඒක අපිට වදයක්..ඵක පාර හදල ගියානම් ඵකක්.
    Mam Singer eken gatta- un awith free install kara- no problems :P
    ඔව් බං මාත් හිතන් ඉන්නෙ ඊළග ඵක සිංගර් ඵකෙන් ගන්න.දම්රෝ ඵකේ panasonic ඵකට අවුරුදු 5ක් වොරන්ටිය දුන්නට parts වලට අවුරුද්දයිලු වොරන්ටි ඵක.parts වලට අපි වෙනම ගෙවන්න ඕන අවුරුද්දකට පස්සෙ.ඉතිං අනිත් තැන් වලත් ඵහෙමනේ..වෙනසක් නෑ.

    උබගේ වදේට ඇවිත් සර්කිට් එකක් අලවල යන්න ඇති. කොහොමත් ලක්සරි අයිටම් ban කරලා තියෙන නිසා ඔය ඒසී එක ආයේ කල්පෙකට හදාගන්න වෙන්නේ නෑ ඒ වෙනුවට fan දෙක තුනක් දාගනින්.
    වෙෙරස් වැඩි වුනාට පස්සෙ උන්ට කෝල් කරේ නෑ බං..උන්ම තමා කෝල් කරලා හදන්න අාවේ‍.
    ------ Post added on Aug 16, 2021 at 6:02 AM
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,357
    41,292
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඔව් බං ඒත් උන් නිතරම ගෙදරට ඕක හදන්න ඵන ඵක මේ තියෙන වෙෙරස් තත්වය ඵක්ක ඒක අපිට වදයක්..ඵක පාර හදල ගියානම් ඵකක්.

    ඔව් බං මාත් හිතන් ඉන්නෙ ඊළග ඵක සිංගර් ඵකෙන් ගන්න.දම්රෝ ඵකේ panasonic ඵකට අවුරුදු 5ක් වොරන්ටිය දුන්නට parts වලට අවුරුද්දයිලු වොරන්ටි ඵක.parts වලට අපි වෙනම ගෙවන්න ඕන අවුරුද්දකට පස්සෙ.ඉතිං අනිත් තැන් වලත් ඵහෙමනේ..වෙනසක් නෑ.
    Api deyyone- topila pawkarayone. Kohen gattath occharai :P