දම්රෝ after sales service මගේ අත්දැකීම 🤬🤬

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    අහන අහන හැම එකාම කියනවනේ පට්ට සර්ස්විස් එකක් දෙන්නෙ කියලා. ඉතින් මාත් හාහා පුරා පලවෙනි පාරට උන්ගෙ service එක ගත්තා. මෙන්න මේකයි සිද්ධි දාමය

    පරන ෆ්‍රිජ් එකක් තිබ්බා අයින් කරපු, ඉතින් on කරන්න ගියාම වැඩ නෑ. උන්ගෙ එකෙක්ට එන්න කියලා බැලුවාම 15 - 45ක් වගෙ යන්න පුලුවන අරන් ගිහින් හදන්න ඕන කිව්වා, ඉතින් මාත් හා කියලා උන්ට එන්න කිව්වා. ඇවිත් උන් නොමිලෙ අරන් ගියා. ඔන්න ඉතින් සති 3ක් තිස්සෙ සද්දයක් නෑ.

    කෝල් එකක් දුන්නා අහන්න මොකද වෙන්නෙ කියලා, ඔන්න කියනවා "සර් මේක හදන්න 6500ක් යනවා, සල්ලි ගෙවන්න ඕනා" කියලා. මුන් ඕක අහනකන් කිව්වෙ නෑ. ඉතින් මම ගිහින් ගෙව්වා ලඟම දම්රො එකට ගිහින්.

    ආයි මුන් සති 2 3ක් සද්දයක් නෑ. කතා කලාම කියනවා. සර් සල්ලි ගෙවපු එකේ whatsapp එකක් එවන්න පුලුවන්ද? බ්‍රාන්ච් එකෙන් එවලා නෑලු. ඉතින් මම ඒකත් කලා.

    ආයි සති 2 3ක් සද්දයක් නෑ. කෝල් කලාම කියනවා හදන්න දාල තියෙන්නෙ එහෙන් කතා කරයි කියලා.

    ඔන්න අන්තිමට මුන් කතා කලා තව සති 2කින් විතර, ඩිලිවර් කරන්න එනවා කිව්වා. මම ඉතින් ඕක අහවල් තැනට දුන්නා එතනට බාන්න කිව්වා. මුන් බාල කරලා ඔක්කොම ඉවර කරලා ආයි කෝල් එකක් දෙනවා මට "සර් පොඩි ප්‍රශ්නයක් අපි වැරදි ෆ්‍රිජ් එක ගෙනල්ලා බාල තියෙන්නෙ" කියලා.

    මම කිව්වා "හුත්තො ඔතන් ඉන්න උන් බලන් ඉන්නෙ ෆ්‍රිජ් එක එනකන්, දැන් මාගේ රෙදිත් නෑ. උඹලාම උන්ට උඹලගෙ වැරැද්ද කියලා පැහදිලි කරලා හරි එක ඉක්මනට එවපන්" කියලා :angry::angry:. ඒක මේ සතියෙ (අදද) එවන්නම් කිව්වා, තාම සද්දයක් නෑ.

    සරලවම කිසි follow up එකක්වත් නෑ උන්ට. කොටින්ම මුන්ට warehouse එකෙන් බඩුව release කරද්දි හරියට බලන සිරිතක්වත් නැද්ද කොහෙද. ඔන්න ඕකයි මගේ පලවෙනි දම්රො experience එක. මෙලෝ රහක් නෑ කියලා තමා කියන්න තියෙන්නෙ. :( :(
    Eke wada karana ewunu meketh athi
     
    Gala007

    Junior member
  • Feb 4, 2016
    68
    68
    18
    අපිට ඔය වගේ දේවල් ලොකු වටිනාකමක් උනාට හදන රටවලට ඒවා ගාණක් නෑ. උන් කැඩුනම manufacture defect එකක් නං ඒ වෙලාවෙම ඒ ජාතියෙන් හරි ඊට ආසන්නම එකකට නොමිලේ හෝ upgrade කරනවා නැත්නං fully refund කරනවා. කැඩුන එක inventory loss එකක් විදිහට සලකුණු කරලා ඒවා dispose කරන කෙනෙක්ට පවරලා tax & income offsets ගන්නවා. ඕක නිසා දැන් ඉස්සර වගේ spare parts එන්නේ නෑ. අනික product life cycle එක සෑහෙන අඩු නිසා අදාල අමතර කොටස් හදන ෆැක්ටරියෙත් නෑ.
     
    damith144

    Well-known member
  • Dec 7, 2021
    870
    311
    63
    අහන අහන හැම එකාම කියනවනේ පට්ට සර්ස්විස් එකක් දෙන්නෙ කියලා. ඉතින් මාත් හාහා පුරා පලවෙනි පාරට උන්ගෙ service එක ගත්තා. මෙන්න මේකයි සිද්ධි දාමය

    පරන ෆ්‍රිජ් එකක් තිබ්බා අයින් කරපු, ඉතින් on කරන්න ගියාම වැඩ නෑ. උන්ගෙ එකෙක්ට එන්න කියලා බැලුවාම 15 - 45ක් වගෙ යන්න පුලුවන අරන් ගිහින් හදන්න ඕන කිව්වා, ඉතින් මාත් හා කියලා උන්ට එන්න කිව්වා. ඇවිත් උන් නොමිලෙ අරන් ගියා. ඔන්න ඉතින් සති 3ක් තිස්සෙ සද්දයක් නෑ.

    කෝල් එකක් දුන්නා අහන්න මොකද වෙන්නෙ කියලා, ඔන්න කියනවා "සර් මේක හදන්න 6500ක් යනවා, සල්ලි ගෙවන්න ඕනා" කියලා. මුන් ඕක අහනකන් කිව්වෙ නෑ. ඉතින් මම ගිහින් ගෙව්වා ලඟම දම්රො එකට ගිහින්.

    ආයි මුන් සති 2 3ක් සද්දයක් නෑ. කතා කලාම කියනවා. සර් සල්ලි ගෙවපු එකේ whatsapp එකක් එවන්න පුලුවන්ද? බ්‍රාන්ච් එකෙන් එවලා නෑලු. ඉතින් මම ඒකත් කලා.

    ආයි සති 2 3ක් සද්දයක් නෑ. කෝල් කලාම කියනවා හදන්න දාල තියෙන්නෙ එහෙන් කතා කරයි කියලා.

    ඔන්න අන්තිමට මුන් කතා කලා තව සති 2කින් විතර, ඩිලිවර් කරන්න එනවා කිව්වා. මම ඉතින් ඕක අහවල් තැනට දුන්නා එතනට බාන්න කිව්වා. මුන් බාල කරලා ඔක්කොම ඉවර කරලා ආයි කෝල් එකක් දෙනවා මට "සර් පොඩි ප්‍රශ්නයක් අපි වැරදි ෆ්‍රිජ් එක ගෙනල්ලා බාල තියෙන්නෙ" කියලා.

    මම කිව්වා "හුත්තො ඔතන් ඉන්න උන් බලන් ඉන්නෙ ෆ්‍රිජ් එක එනකන්, දැන් මාගේ රෙදිත් නෑ. උඹලාම උන්ට උඹලගෙ වැරැද්ද කියලා පැහදිලි කරලා හරි එක ඉක්මනට එවපන්" කියලා :angry::angry:. ඒක මේ සතියෙ (අදද) එවන්නම් කිව්වා, තාම සද්දයක් නෑ.

    සරලවම කිසි follow up එකක්වත් නෑ උන්ට. කොටින්ම මුන්ට warehouse එකෙන් බඩුව release කරද්දි හරියට බලන සිරිතක්වත් නැද්ද කොහෙද. ඔන්න ඕකයි මගේ පලවෙනි දම්රො experience එක. මෙලෝ රහක් නෑ කියලා තමා කියන්න තියෙන්නෙ. :( :(
    Ade owmai. Math meke AC ekak ganna kiyala meke thread beluwama dekka hodama after sales services thiyenne damro eke kiyala. Welawata thama gaththe ne
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,119
    9,969
    113
    damro hodai anith ewwa ekka baladdi. lagadi fan ekak dunna. thama hadala na. poddak follow up karnna oni. unge godak hitapu technisian rata panala inne.
     
    • Like
    Reactions: tharakaf

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,041
    1
    43,455
    113
    ප්‍රශ්නෙ තියෙන්නෙ දම්රෝ එකේ නෙමේ මේකට හිනා වෙන්න පුළුවන්. ඒත් ඇත්ත මේකයි. අනිත් මිනිස්සුන්ට හොදින් සුභවාදීව මෛත්‍රියෙන් ඉන්න ඕන එහෙම ඉන්න මිනිස්සුන්ට හැමදේම වගේ auto ම පහසුවෙන් ඉක්මනට වෙනව සහ ලැබෙනව.
    මෙයා මෙතන බැලුවොත් මොකක් හරි අනිත් මිනිස්සුන්ට කියනව එක්කො කුණු හරපයක් අම්ම මතක් කරනව. බනිනව. දේශපාලනයක් ඇදගෙන එක්කො මොකක් හරි කෙහෙල්මලකට කෑ ගහනව. තරහව වෛරය ද්වේශය. ඔක්කොම negative vibes. ඒව පෙරලාම අනිත් පැත්තටත් ඒ විදිහටම එනව තමන්ට. එතකොට හිතනව. මුන් ඔක්කොම එකයි අතන මෙහෙමයි මෙතන මෙහෙමයි.
    කවුරු කොහොම හිතුවත් මේක තමා ඇත්ත.
    මාත් මේ කියන්න හැදුව විතරයි 🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,944
    113
    මාත් මේ කියන්න හැදුව විතරයි 🤭
    දැන් හැම එකාටම හොඳට සලකන උඹට සුපිරි ලයිෆ් එකද්ද අනුරධ තියෙන්නෙ? ඒකෙ ඇත්තනම් ඔන්න මාත් උඹ කියන එක පිලිගන්නම් 🤭 🤭
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    කතා කරන්න නම් ඕනේ තමයි, හැබැයි මට දෙපරයි කතා කරන්න ඕනේ උනේ. මාසයක් ගත්තා වැඩේට, දෙවැනි call එක ගත්තාම තමා ඒවන්නා මතක් උනේ. මට නම් ලොකු අවුලක් උනේ නෑ. මගෙත් ඔයවගේම තමා වැඩේ තිබ්බේ. 8700ක් ගත්තා. වැඩේ quality එකට කරලා තිබ්බා.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,747
    7,945
    113
    මෙන්න මෙතන...
    දැන් හැම එකාටම හොඳට සලකන උඹට සුපිරි ලයිෆ් එකද්ද අනුරධ තියෙන්නෙ? ඒකෙ ඇත්තනම් ඔන්න මාත් උඹ කියන එක පිලිගන්නම් 🤭 🤭
    Ado Abans eken mam apple 4n ekak gatta..eke awulak awa on wenne nati..dan unta dila 1.5 months wage..tama ne..kata kalama next week update ekak dennam kiyanwa..meka complain kranna tnak nadda..un apple agent neh..epa wenwa huththa..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,041
    1
    43,455
    113
    දැන් හැම එකාටම හොඳට සලකන උඹට සුපිරි ලයිෆ් එකද්ද අනුරධ තියෙන්නෙ? ඒකෙ ඇත්තනම් ඔන්න මාත් උඹ කියන එක පිලිගන්නම් 🤭 🤭
    අහ් ඒ කියන්නෙ මම හොදයි කියල නේද 😅 මම එතකොට හොරෙක් නෙමේද දැං?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,944
    113
    අහ් ඒ කියන්නෙ මම හොදයි කියල නේද 😅 මම එතකොට හොරෙක් නෙමේද දැං?
    උඹයි අර ලොස් පොන්නයයි කියනවා හොඳ උන්ට හොඳ විතරයි වෙන්නෙ කියල, ඒත් ඒ තියරිය හරිනම් උඹේ ජීවිතේ සුපිරිද? 🤭 🤭
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,041
    1
    43,455
    113
    උඹයි අර ලොස් පොන්නයයි කියනවා හොඳ උන්ට හොඳ විතරයි වෙන්නෙ කියල, ඒත් ඒ තියරිය හරිනම් උඹේ ජීවිතේ සුපිරිද? 🤭 🤭
    එක අතකට බලනකොට සුපිරියක් තමයි ඉතිං
     
    • Haha
    Reactions: tharakaf

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,781
    18,582
    113
    පොඩි සීන් එකක් කියන්නද මගෙ experience එකෙන්. ලංකාවෙ වැඩක් කරගන්න නම් ලග ලග follow up කරන්න ඕනෙ. දවසට නිකන් කෝල් එකක් එහෙම අරන් පොඩ්ඩක් ටච් එකේ ඉන්න ඕනෙ. එතකොට priority එක ලැබෙනව.

    අපිට තේරෙනවනෙ වැඩක් වෙන්න යන වෙලාව. හැබැයි අපි ඒක හිතාන වැඩේ වෙනව කියල හිතල ඉන්න හොද නෑ. වද දෙන්න ම ඕනෙ. මෙච්චර වෙලා යන්න බෑනෙ මේකද ඔයාලගෙ service එක ගාල සද්දෙ දාන්නම ඕනෙ.

    ඩීසන් පිට දවස් දෙක තුන බලන් ඉන්න එක සෙට් වෙන්නෙ නෑ අපිට. එහෙම උනොත් අපිට අන්තිමට තමා සේරම. ඒ නිසා ලග ලග කෝල් කරල වද දෙන්නම ඕනෙ. එතකොට priority නිකන් ම ලැබෙනව.
     
    • Like
    Reactions: lgayyamp