දමිත් අසංකගේ සිද්ධියත් එක්ක ෆේස් බුක් එක&#3546

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    දමිත් අසංකගේ සිද්ධියත් එක්ක ෆේස් බුක් එක&#3546

    දමිත් අසංකගේ සිද්ධියත් එක්ක ෆේස් බුක් එකේ දකින සමහර ප්‍රකාශ පිළිබඳව පුදුමයක් තියෙන්නේ.ගොඩක් දමිත්ව ළඟින්ව ඇසුරු කළ පුද්ගලයන් මිත්‍රයන් ඔවුන් ප්‍රසිද්ධියේ කියනවා දමියා මගේ හොඳම යාළුවා,දමියා මගේ හොඳම බොක්ක,දමියා තමයි උදව් කළේ,දමියා හොඳ එකෙක්,අහිංසකයා,අවංකයා කියලා.ඒ හැමදේකම තියෙන්නේ දමිත් අසංකා හොඳ මිනිහෙක් කියන එක.මම දැක්කේ නෑ කවුරුත් "අපෝ ඕකා චාටර් එකෙක් "කියලා කියනවා.එතකොට පැහැදිලිව දමිත් අසංක හොඳ මිනිහෙක්.

    දැන් මේ අයම ඊට පස්සේ කියනවා දමියා මානසික අවුලක හිටියේ,ප්‍රශ්න තිබ්බා,අපිව මග ඇරියා,එයාට මුහුණ දෙන්න බැරිවෙන්න ඇති අපිට කියලා.මේ කියන්නේ හොඳම බොක්කේ යාළුවෝ.එතකොට තර්කයක් නෑ දමිත් අසංක පහුගිය කාලයෙම මානසික ව්‍යවුලක ඉඳලා තියෙන්නෙ.ඒක රසිකයෝ දන්නේ දැන්.හැබැයි එයාගේ යාළුවෝ දන්නවා.

    ඊට පස්සේ දමිත් අසංක එක්තරා වැඩසටහනකට ආපු මොහොතක කියනවා එයාට ඇහුම්කන් දෙන්න කෙනෙක් නෑලු.ගෙදරවත් යාළුවෝවත් කිසි කෙනෙක්..දමිත් කියනවා "මගේ ජීවිතේ හම්බෙච්ච හොඳම මිත්‍රයා ගෞතම කියලා(බුදුන්).මම මොන වරද කළත් පිළිගන්න හොඳම මිත්‍රයා එයා".සම්පූර්ණයෙන් ඒ වැඩසටහන ඇතුළේ තියෙන්නේ දමිත් අසංකගේ කඩා වැටීමක්.ඒක බලන ඕනම කෙනෙක්ට තියෙනවා.

    එහෙව් දමිත් අසංක මානසික ලෙඩෙක් හැටියට අච්චු වෙලා බන්ධනාගාර ගතවෙනවා. මේ සැප්තැම්බර් මාසයේ අග වෙච්ච දෙයක්.

    ගිය අවුරුද්දේ සැප්තැම්බර් වල අග දසුන් සියදිවි හානික කරගන්නවා.සමාජය ඇතුළේ විවිධ අර්ථකතන තිබ්බත් ඔහු ඔහු විසින්ම ජීවිතේ නැතිකරගන්නවා.හැබැයි එකම හේතුව ඒ මානසික කඩා වැටීම.හැබැයි දසුන් මළහමත් ගොඩක් යාළුවෝ වෘත්තීය මට්ටමිනුත්,භාහිරෙනුත් ඉන්නවා.ඒක පෙන්නනවා.

    දැන් මේ සිද්ධි දෙක ඇතුලේ තියෙන්නේ එකම කාරණයයි.ඒ තමන්ගේ ප්‍රශ්නය,තමන්ගේ ගැටලුව,තමන්ගේ කඩා වැටීම පිළිබඳව විස්වාස කරලා කියන්න එකෙක් නෑ කියන එක.උන් යාළුවෝ වුණාට,අදාල චරිතයට ඒ සැබෑ යාළුවෝ නෙමෙයි කියලා ඔවුන් ඔප්පු කරලා පෙන්නනවා.

    ඇත්‍තටම මෙතන තියෙන්නේ ජීවිතේ ශෙයාර් කර ගන්න එකෙක් නැති කම.අරක්කු ටිකක් බීලා හරි,සිගරට් එකක් බීලා හරි,කෝපි එකක් බීලා හරි,අඬ අඬ හරි කියන්න පාට්නර් කෙනෙක් ලාංකීය සමාජය ඇතුළේ තවම ගොඩනැගිලා නෑ.හේතුව ශුවර් බඩුවක් මේ ජීවිතය ඇතුළේ ගොඩ නැගෙන්නේ නෑ.ඒ නිසා තමන්ගේ ප්‍රශ්න තමන් විසඳගන්න තැනට ඇවිත්.හේතුව මේ සමාජය ඕපන් නෑ.

    සමහර ප්‍රශ්න විවෘත්ත මනසකින් බලන්න කෙනෙක් මේ සමාජය ඇතුළෙන් බිහිවෙන්නේ නෑ.කෙටි වෙලාවකට විවෘත්ත වුණත් කාලයක් එක්ක ඒ පුද්ගලයා ගෝත්‍රික වෙනවාමයි.ඒ කියන්නේ ඒ ප්‍රශ්න ගත පුද්ගලයා කාලයකට පස්සේ නිවැරදි මාවතකට එනකොට අර සියලු ප්‍රශ්න දන්න එකා නැවත ඌව අර වලට ඇදලා දානවමයි.එවැනි අප්‍රසන්න අත්දැකීම් තියෙන සමාජයක් මේක.කොටින්ම කසාද බිරිඳටවත් කියන්නේ නෑ.ස්වාමියට කියන්නෙවත් නෑ.ඇයි නැවත ගහනවා.මැරෙන්නම.ඒ නිසා ගොඩක් ප්‍රශ්න සිත් ඇතුළේ කැකෑරෙනවා.

    උඩින් හිනාවෙන මිලියන ගාණක මිනිස්සුන්ගේ එක හිතක් ඇතුළේ දාහකට එහා ප්‍රශ්න.ඒ ප්‍රශ්න අරගෙන එහේ මෙහේ යනවා.මහන්සි වැඩි වුණාම,තියන්න තැනක් නැති වුණාම,එක්කෝ ට්‍රැක් එකෙන් පිට යනවා නැත්තන් ඒ ප්‍රශ්නත් අරගෙන වැළලෙනවා.ඒ නිසා මේ හුන්ඩුවක් විතර සිතුවිලි වල සෙල්ලම් කරන සමාජයක් ඇතුළේ මානසික ලෙඩ හැමෝටම තියෙනව.හැමෝමට මැරෙන්නත් හිතෙනවා එක පාරක් හරි.ඒත් අල්ලන් ඉන්නවා.බැරිම වුණොත් යනවා.මේක සංකීර්ණයි.

    "අපි ඕපන් මයින්ඩ් ඉන්නේ "කියන උන් තමයි වැඩියෙන්ම සම්ප්‍රදායික.අන්න එහෙම උන් එක්ක කවදාවත් ජීවිතේ බෙදාගන්න එපා.උන් පට්ට,සම්ප්‍රදායික හැත්ත.ඒ නිසා මේ කරුමෙන් මිදෙන්න බෑ.අපි ඉස්සරහටත් අපේ ජීවිත ශෙයා නොකර එක එකාට,කොමන්ට් දාන්න විතරක් ඉඩදෙමු.එක්කෝ හොඳ කියයි,එක්කෝ නරක කියයි.හැබැයි හොඳ කියන උන් මිත්‍රයොවත්,නරක කියන උන් හතුරොවත් නෙමෙයි මිත්‍රයා.මිත්‍රයෝ.සමහර විට මිත්‍රයෝ ගෞතම,ජේසුස්,අල්ලාහ්,ගස් වැල්,බල්ලෝ,පුසෝ,ගල්,වගේ දේවල් වෙන්න පුළුවන්.මොකද ඇති තරම් කියන්න පුළුවන්.ඇති තරම් අහගෙන ඉඳියි.

    https://www.facebook.com/groups/thulawa/permalink/2181411835216168/
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    දැන් ඉතින් කියාගෙන දැන් ඇවිල්ල ලොරි ටෝක් දීලා වැඩක් නෑ . ඌව හලල දාල ඉදලා . දැන් මීඩියා වල ටෝක් දෙනවා .ඔය එකෙක් වත් මූව බලන්නවත් ගිහින්තියනවද දන්නෙ නෑ .:baffled::baffled:
     
    • Like
    Reactions: hchri

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ප්‍රශ්නයක් ආවම තමයි තෙරෙන්නෙ තමන් මෙ ලොකෙ කොච්චර තනි වෙලාද ඉන්නෙ කියල, විශෙශෙන්ම ඇති වෙලා තියන ප්‍රශ්නෙ විසදුමක් නැති එකක් නම්....

    අනිත් මිනිස්සුන්ට දොස් කියල වැඩකුත් නෑ,,, දැන් සමාජෙ කාට වත් යාලුවො/නෑදෑයො වෙනුවෙන් වැය කරන්න කාලෙ නෑ,,,
    තමන්ට ඉන්නෙ තමන් විතරයි.

    තව දෙයක් තමයි අපිට එන ගොඩක් ප්‍රශ්න අනිත් අයට තේරෙන්නෙ නෑ. අනික අපේ ගොඩක් සන්වේදි දේවල් ලගම යාලුවන්ට උනත් කියන එක ඉස්සරහට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    ඒක නම් අැත්ත බං.මටත් ඕක හිතුණා.උන් ඔය ලකුණු දාගන්න ඵන්නේ..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    ප්‍රශ්නයක් ආවම තමයි තෙරෙන්නෙ තමන් මෙ ලොකෙ කොච්චර තනි වෙලාද ඉන්නෙ කියල, විශෙශෙන්ම ඇති වෙලා තියන ප්‍රශ්නෙ විසදුමක් නැති එකක් නම්....

    අනිත් මිනිස්සුන්ට දොස් කියල වැඩකුත් නෑ,,, දැන් සමාජෙ කාට වත් යාලුවො/නෑදෑයො වෙනුවෙන් වැය කරන්න කාලෙ නෑ,,,
    තමන්ට ඉන්නෙ තමන් විතරයි.

    තව දෙයක් තමයි අපිට එන ගොඩක් ප්‍රශ්න අනිත් අයට තේරෙන්නෙ නෑ. අනික අපේ ගොඩක් සන්වේදි දේවල් ලගම යාලුවන්ට උනත් කියන එක ඉස්සරහට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්

    අා මචං අර ඵදා බිව්වට පස්සේ බිව්වේ නැද්ද.මම නම් ගිය ඉරිදත් වයින් ඵකක් ගැහුවා.:D
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,642
    113
    Piliyandala
    ප්‍රශ්න කාටවත් නොකියන එක මගෙත් පුරුද්දක්. හැබැයි කියන්න කියල එහෙම එකේක් නෑ යාලුවෝ.... උන් ඔක්කොම නමට විතරයි... මම නම් තනියම තමා දැන් ඉන්න පුරුදු වෙලා තියෙන්නේ යාලුවෝ ආශ්‍රයට යන්නේ නෑ.. මොකද උන්ට යාලුවෝ කියල කියන්න බැරි නිසා..

    දමිත් අසංක මා නොවන මම එකට ඇවිල්ල කියන ටික ඇහුව දවසෙම මට හිතුන එයාගේ තත්ත්වේ.... මිනීසුන්ට තව කෙනක් වෙනුවෙන් නැවතිලා කාලේ කන්න වෙලාවක් නැතිවෙලා, කොටින්ම උන්ට කෝල් එකක් මැසේජ් එකක් දැන්මත් එකට රිප්ලයි නැති පරවාදී හැත්තක් දැන් ඉන්නේ.. උන්ටත් එහෙම්ම කරන්න ඕනේ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162

    :yes::yes::yes::yes:ඔව් බන් මමත් උබ වගේ.යාළුවො කියන්නේ වාසියට හෝයියා.ඊට පස්සේ උන්නද මලාද කියලා බලන්නේ නැහැ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අා මචං අර ඵදා බිව්වට පස්සේ බිව්වේ නැද්ද.මම නම් ගිය ඉරිදත් වයින් ඵකක් ගැහුවා.:D

    na bn,,

    biwwata passe samahra welawata thawth emotinal wenawa bn.. :(
     
    • Like
    Reactions: hchri

    AHTNIHCA

    Junior member
  • Jan 21, 2017
    173
    10
    18
    Kandy
    ප්‍රශ්න කාටවත් නොකියන එක මගෙත් පුරුද්දක්. හැබැයි කියන්න කියල එහෙම එකේක් නෑ යාලුවෝ.... උන් ඔක්කොම නමට විතරයි... මම නම් තනියම තමා දැන් ඉන්න පුරුදු වෙලා තියෙන්නේ යාලුවෝ ආශ්‍රයට යන්නේ නෑ.. මොකද උන්ට යාලුවෝ කියල කියන්න බැරි නිසා..

    දමිත් අසංක මා නොවන මම එකට ඇවිල්ල කියන ටික ඇහුව දවසෙම මට හිතුන එයාගේ තත්ත්වේ.... මිනීසුන්ට තව කෙනක් වෙනුවෙන් නැවතිලා කාලේ කන්න වෙලාවක් නැතිවෙලා, කොටින්ම උන්ට කෝල් එකක් මැසේජ් එකක් දැන්මත් එකට රිප්ලයි නැති පරවාදී හැත්තක් දැන් ඉන්නේ.. උන්ටත් එහෙම්ම කරන්න ඕනේ

    එක ඇත්ත...:yes::yes::yes::yes::yes::yes::yes:
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    දැන් ඉතින් කියාගෙන දැන් ඇවිල්ල ලොරි ටෝක් දීලා වැඩක් නෑ . ඌව හලල දාල ඉදලා . දැන් මීඩියා වල ටෝක් දෙනවා .ඔය එකෙක් වත් මූව බලන්නවත් ගිහින්තියනවද දන්නෙ නෑ .:baffled::baffled:

    Sira kathawa...
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    ප්‍රශ්නයක් ආවම තමයි තෙරෙන්නෙ තමන් මෙ ලොකෙ කොච්චර තනි වෙලාද ඉන්නෙ කියල, විශෙශෙන්ම ඇති වෙලා තියන ප්‍රශ්නෙ විසදුමක් නැති එකක් නම්....

    අනිත් මිනිස්සුන්ට දොස් කියල වැඩකුත් නෑ,,, දැන් සමාජෙ කාට වත් යාලුවො/නෑදෑයො වෙනුවෙන් වැය කරන්න කාලෙ නෑ,,,
    තමන්ට ඉන්නෙ තමන් විතරයි.

    තව දෙයක් තමයි අපිට එන ගොඩක් ප්‍රශ්න අනිත් අයට තේරෙන්නෙ නෑ. අනික අපේ ගොඩක් සන්වේදි දේවල් ලගම යාලුවන්ට උනත් කියන එක ඉස්සරහට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්

    :yes:
     
    • Like
    Reactions: KasunKDP

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    දමිත් අසංකගේ සිද්ධියත් එක්ක ෆේස් බුක් එකේ දකින සමහර ප්‍රකාශ පිළිබඳව පුදුමයක් තියෙන්නේ.ගොඩක් දමිත්ව ළඟින්ව ඇසුරු කළ පුද්ගලයන් මිත්‍රයන් ඔවුන් ප්‍රසිද්ධියේ කියනවා දමියා මගේ හොඳම යාළුවා,දමියා මගේ හොඳම බොක්ක,දමියා තමයි උදව් කළේ,දමියා හොඳ එකෙක්,අහිංසකයා,අවංකයා කියලා.ඒ හැමදේකම තියෙන්නේ දමිත් අසංකා හොඳ මිනිහෙක් කියන එක.මම දැක්කේ නෑ කවුරුත් "අපෝ ඕකා චාටර් එකෙක් "කියලා කියනවා.එතකොට පැහැදිලිව දමිත් අසංක හොඳ මිනිහෙක්.

    දැන් මේ අයම ඊට පස්සේ කියනවා දමියා මානසික අවුලක හිටියේ,ප්‍රශ්න තිබ්බා,අපිව මග ඇරියා,එයාට මුහුණ දෙන්න බැරිවෙන්න ඇති අපිට කියලා.මේ කියන්නේ හොඳම බොක්කේ යාළුවෝ.එතකොට තර්කයක් නෑ දමිත් අසංක පහුගිය කාලයෙම මානසික ව්‍යවුලක ඉඳලා තියෙන්නෙ.ඒක රසිකයෝ දන්නේ දැන්.හැබැයි එයාගේ යාළුවෝ දන්නවා.

    ඊට පස්සේ දමිත් අසංක එක්තරා වැඩසටහනකට ආපු මොහොතක කියනවා එයාට ඇහුම්කන් දෙන්න කෙනෙක් නෑලු.ගෙදරවත් යාළුවෝවත් කිසි කෙනෙක්..දමිත් කියනවා "මගේ ජීවිතේ හම්බෙච්ච හොඳම මිත්‍රයා ගෞතම කියලා(බුදුන්).මම මොන වරද කළත් පිළිගන්න හොඳම මිත්‍රයා එයා".සම්පූර්ණයෙන් ඒ වැඩසටහන ඇතුළේ තියෙන්නේ දමිත් අසංකගේ කඩා වැටීමක්.ඒක බලන ඕනම කෙනෙක්ට තියෙනවා.

    එහෙව් දමිත් අසංක මානසික ලෙඩෙක් හැටියට අච්චු වෙලා බන්ධනාගාර ගතවෙනවා. මේ සැප්තැම්බර් මාසයේ අග වෙච්ච දෙයක්.

    ගිය අවුරුද්දේ සැප්තැම්බර් වල අග දසුන් සියදිවි හානික කරගන්නවා.සමාජය ඇතුළේ විවිධ අර්ථකතන තිබ්බත් ඔහු ඔහු විසින්ම ජීවිතේ නැතිකරගන්නවා.හැබැයි එකම හේතුව ඒ මානසික කඩා වැටීම.හැබැයි දසුන් මළහමත් ගොඩක් යාළුවෝ වෘත්තීය මට්ටමිනුත්,භාහිරෙනුත් ඉන්නවා.ඒක පෙන්නනවා.

    දැන් මේ සිද්ධි දෙක ඇතුලේ තියෙන්නේ එකම කාරණයයි.ඒ තමන්ගේ ප්‍රශ්නය,තමන්ගේ ගැටලුව,තමන්ගේ කඩා වැටීම පිළිබඳව විස්වාස කරලා කියන්න එකෙක් නෑ කියන එක.උන් යාළුවෝ වුණාට,අදාල චරිතයට ඒ සැබෑ යාළුවෝ නෙමෙයි කියලා ඔවුන් ඔප්පු කරලා පෙන්නනවා.

    ඇත්‍තටම මෙතන තියෙන්නේ ජීවිතේ ශෙයාර් කර ගන්න එකෙක් නැති කම.අරක්කු ටිකක් බීලා හරි,සිගරට් එකක් බීලා හරි,කෝපි එකක් බීලා හරි,අඬ අඬ හරි කියන්න පාට්නර් කෙනෙක් ලාංකීය සමාජය ඇතුළේ තවම ගොඩනැගිලා නෑ.හේතුව ශුවර් බඩුවක් මේ ජීවිතය ඇතුළේ ගොඩ නැගෙන්නේ නෑ.ඒ නිසා තමන්ගේ ප්‍රශ්න තමන් විසඳගන්න තැනට ඇවිත්.හේතුව මේ සමාජය ඕපන් නෑ.

    සමහර ප්‍රශ්න විවෘත්ත මනසකින් බලන්න කෙනෙක් මේ සමාජය ඇතුළෙන් බිහිවෙන්නේ නෑ.කෙටි වෙලාවකට විවෘත්ත වුණත් කාලයක් එක්ක ඒ පුද්ගලයා ගෝත්‍රික වෙනවාමයි.ඒ කියන්නේ ඒ ප්‍රශ්න ගත පුද්ගලයා කාලයකට පස්සේ නිවැරදි මාවතකට එනකොට අර සියලු ප්‍රශ්න දන්න එකා නැවත ඌව අර වලට ඇදලා දානවමයි.එවැනි අප්‍රසන්න අත්දැකීම් තියෙන සමාජයක් මේක.කොටින්ම කසාද බිරිඳටවත් කියන්නේ නෑ.ස්වාමියට කියන්නෙවත් නෑ.ඇයි නැවත ගහනවා.මැරෙන්නම.ඒ නිසා ගොඩක් ප්‍රශ්න සිත් ඇතුළේ කැකෑරෙනවා.

    උඩින් හිනාවෙන මිලියන ගාණක මිනිස්සුන්ගේ එක හිතක් ඇතුළේ දාහකට එහා ප්‍රශ්න.ඒ ප්‍රශ්න අරගෙන එහේ මෙහේ යනවා.මහන්සි වැඩි වුණාම,තියන්න තැනක් නැති වුණාම,එක්කෝ ට්‍රැක් එකෙන් පිට යනවා නැත්තන් ඒ ප්‍රශ්නත් අරගෙන වැළලෙනවා.ඒ නිසා මේ හුන්ඩුවක් විතර සිතුවිලි වල සෙල්ලම් කරන සමාජයක් ඇතුළේ මානසික ලෙඩ හැමෝටම තියෙනව.හැමෝමට මැරෙන්නත් හිතෙනවා එක පාරක් හරි.ඒත් අල්ලන් ඉන්නවා.බැරිම වුණොත් යනවා.මේක සංකීර්ණයි.

    "අපි ඕපන් මයින්ඩ් ඉන්නේ "කියන උන් තමයි වැඩියෙන්ම සම්ප්‍රදායික.අන්න එහෙම උන් එක්ක කවදාවත් ජීවිතේ බෙදාගන්න එපා.උන් පට්ට,සම්ප්‍රදායික හැත්ත.ඒ නිසා මේ කරුමෙන් මිදෙන්න බෑ.අපි ඉස්සරහටත් අපේ ජීවිත ශෙයා නොකර එක එකාට,කොමන්ට් දාන්න විතරක් ඉඩදෙමු.එක්කෝ හොඳ කියයි,එක්කෝ නරක කියයි.හැබැයි හොඳ කියන උන් මිත්‍රයොවත්,නරක කියන උන් හතුරොවත් නෙමෙයි මිත්‍රයා.මිත්‍රයෝ.සමහර විට මිත්‍රයෝ ගෞතම,ජේසුස්,අල්ලාහ්,ගස් වැල්,බල්ලෝ,පුසෝ,ගල්,වගේ දේවල් වෙන්න පුළුවන්.මොකද ඇති තරම් කියන්න පුළුවන්.ඇති තරම් අහගෙන ඉඳියි.

    https://www.facebook.com/groups/thulawa/permalink/2181411835216168/
    :yes::yes::yes::yes::yes::yes: