දඹදිව වන්දනා චාරිකාව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    දඹදිව වන්දනා චාරිකාව

    ඔන්න දැං මං අඳුරන කෙනෙක් ගිහින් ඉන්නෙ..
    මෙහෙන් පෝන් එකකුත් සල්ලිවලට අරන් ගියෙ, ඉමෝ පේස් බුක් අනං මනං දාගෙන
    හුටා ඉමෝ තියා, නිකං කෝල් එකක්වත් ගන්ඩ විදියක් නෑනෙ :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    කෝල් ගත්තම මොකද කියන්නේ ?

    රෝමිං නම් නැතුව මම කතා කරලා තියෙනවා හැබැයි dialog

    ඕෆ් කරපු පෝන් එකක්. සිග්නල් නැති පෝන් එකක් වගෙයි පෙන්නුම් කරන්නෙ කියන විදියට
     
    SivaJ

    Member
    Feb 14, 2019
    110
    17
    0
    පෙරගෙවුම් මොබිටෙල් වල නං රෝමිං ඇක්ටිව් වෙනවා ඔටෝම. මේ කියන ෆෝන් එකේ ක්‍රෙඩිට් ඉවර ඇති. ඒකයි
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    පෙරගෙවුම් මොබිටෙල් වල නං රෝමිං ඇක්ටිව් වෙනවා ඔටෝම. මේ කියන ෆෝන් එකේ ක්‍රෙඩිට් ඉවර ඇති. ඒකයි

    සාමාන්‍ය විදියට රීලෝඩ් දාගන්ඩ පුලුවන් නේද...

    මෙහෙන් එයාට රීලෝඩ් එකකුත් දාල දුන්න
     
    SivaJ

    Member
    Feb 14, 2019
    110
    17
    0
    සාමාන්‍ය විදියට රීලෝඩ් දාගන්ඩ පුලුවන් නේද...

    මෙහෙන් එයාට රීලෝඩ් එකකුත් දාල දුන්න

    ඔව් මෙහෙන් රිලෝඩ් දාන්න පුලුවන්. සීයක් හමාරක් දැම්මට නං මදි. දාහක් වත් දාන්න ඕනි. නැත්තං පටස් ගාලා ඉවරයි. රෝමිං වල ඉන්කමින් වලටත් සල්ලි යනවනි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113

    ඔව් මෙහෙන් රිලෝඩ් දාන්න පුලුවන්. සීයක් හමාරක් දැම්මට නං මදි. දාහක් වත් දාන්න ඕනි. නැත්තං පටස් ගාලා ඉවරයි. රෝමිං වල ඉන්කමින් වලටත් සල්ලි යනවනි.

    එහෙමද...

    තැන්කියු මචංල උඹලගෙ අදහස්වලට :love:

    කට්ටියටම රෙප් දීල ඇති..
     
    Last edited:

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    නිකං කෝල් එක්කවත් ගන්ඩ බැරි ඇයි :confused:

    wena ratakata gihala mobitel signel ahuwenne naa. e hinda roaming active karanna ona. ethakota mobitel india wala enne oprator kenek haraha service eka denawa

    ekak mathaka thiyaganna.

    in comming walatai, out going walatai dekatama charge karanawa. rates call center eken ahaganna. thawa deyak lumbiniya thiyanne nepal wala ehe rates hodatama wadi winadiyak 250/= withara una dialog roaming last august
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    wena ratakata gihala mobitel signel ahuwenne naa. e hinda roaming active karanna ona. ethakota mobitel india wala enne oprator kenek haraha service eka denawa

    ekak mathaka thiyaganna.

    in comming walatai, out going walatai dekatama charge karanawa. rates call center eken ahaganna. thawa deyak lumbiniya thiyanne nepal wala ehe rates hodatama wadi winadiyak 250/= withara una dialog roaming last august

    :sorry:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දඹදිව ඉන්න උන් ෆෙක් දඹදිව ගිහිල්ලා.අනේ අපෝයි..කලි යුගය නොවෑ.අනේ කාලේ වනේ වාසේ කිව්වලු.............:lol::lol::lol:

    26195514_163071041130279_4162337972194972058_n.jpg

    26167080_163071004463616_5318495678795777948_n.jpg

    26055619_163070791130304_4423901866758644612_n.jpg

    26112390_163070214463695_3873754829129772401_n.jpg

    26055945_163068291130554_6914298788689198265_n.jpg

    26169219_163068234463893_6437989489795750889_n.jpg

    51437983_375300326588256_4127418912386056192_n.jpg

    51211675_375300609921561_5866430468794089472_n.jpg

    30261054_217282995709083_6903683865554976768_n.jpg

    51371550_958693294335896_8718250236071378944_n.jpg

    51801057_1012374235637109_248235898389397504_n.jpg

    52173574_1012373785637154_2723285694054137856_n.jpg

    34483234_1738083799608002_3212494005350694912_n.jpg

    23172494_296229960880563_7044851590240840115_n.jpg

    23794920_303863206783905_2840529216058399523_n.jpg

    Historical Topography of Ancient and Medieval Ceylon