දරණාගම කුසලධම්ම හිමියන්ද අපවත් කිරීමට කට

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet

කලබල වෙන්න එපා.
අවුල්වගේ නේද. උබගේ දෙයක් හරි කිව්වවගේ තේරෙද්දී. අනිච්ච තමා, ඒත් අපි බෙහෙත් ගන්නවා කිව්වාම .ඒ මදිවට බුදුහාමුදුරුවෝම උදාහරනෙටත් අරගන නේ. ඒ අවුල එන්නේ උබ නොදන්න දේවල් දන්නවා කියලා හිතන් නිගමනවලට බැහැගන නිසා. ඒනිසා නොදන්න දේවල් නොකියා ඉන්න එක තමා හොද.

බන අහන්නෙත් නෑලු, හැබැයි හාමුදුරුවන් ගැන දේපල ගැන කියද්දී දුවගන එන්නේ කඩි රැලවගේ.පුදුම කැක්කුමක් තියෙන්නේ ඒවාට විතරක්
උබ නිවන් දැකලා තියෙනවද? බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා තියෙනවද? අඩු තරමේ රහත් උන එකෙක්වත් ආශ්‍රය කරලා තියනවද? ඕවට උත්තරේ "ඔව්" නම්, මම එකගයි මේ ත්රෙඅඩ් එක මට අදාළ නැ මම දන්නේ නැති නිසා කියලා. උබ මේ ත්රෙඅඩ් එකේ කමෙන්ට් කරන්න තියන අවම සුදුසුකම ලැයිස්තුගත කරහන්කෝ. එතකොට ලේසියි.
 
shamil45

Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    මෙන්න එකයි බන් බුදුදහම දන්නේ නැති බහුතරය ඉන්නේ. ඇත්තම කිවොත් බුදුදහමේ තියෙන්න අපේ බශ්වෙන් කිවොත් පට්ට සැපක් ලැබීම තමයි. එකියන්නේ මේ ජිවිතේ අපි සැප විදිනවා රැසකම කනවා, ලස්සන තන බලනවා, ලිංගික සැප මෙසැප සැපක්. ඊට වඩා සැපක් තමයි ප්‍රථම දන්න්යග්ට සමවදිල විදින සැප. එහෙම එහෙම කරමින් සැප සෙවීම තමයි අරමුණ. ගොඩක් අප සමින් වාහනවල ඔහේ කියවන ද්යෙක නිසා තමයි මෙහෙම හිතෙන්නේ. උබේ කතව වැරදි නැ හරි.

    ubata Dhyaana thiyanawada
     
    waligamaya

    Well-known member
  • :yes::yes::yes::yes::yes::yes:
    මම අද මලානම් එක තමා මගේ ලෝක විනාසේ, මගේ නිවන, මගේ ස්වර්ගය. එතනින් එහාට මුකුත් නැ පිච්චුවොත් අළු ගොඩක්, වලලුවොත් පස් ගොඩක්. මම අවුරුදු 60 ජිවත් උනානම් මගේ ජිවිත කාලේ මම එලොවට කියා කියා පින් රස කලානම් එක මගේ ගොන්කම. ඉන්න කාලේ කාලාබිලා අල්ලපු ගෙධර එකාට පව් නොදී ලයිෆ් එක ගෙව්වා නම් මම එලොවට කෙසේ වෙතත් හිටපු ලෝකේ ජිවත් වෙලා මනුස්සයෙක් වගේ.

    උබේ කතව ඇත්ත. නවීන සමාජ ක්‍රමයට ආගම වලින් වෙන සවයකට වඩා වන්නේ ගනියක්. දැන් තියෙන බහු ආගමික ජාතික සමාජ වලට ඔය ආගම ඔලුවේ තියන ඉන්න මිනිස්සු නිසා වෙන්නේ ලොකු හානියක්.

    අගම කියන්නේ දේශපාලනික දෙයක් පැරණි එකම ජාතියක් ඉන්න රාජ්ජ පාලනයට අගමැ ලොකු උදව්වක් වුන ජනයා පාලනය කරන්න නමුත් මේක නුතන ලෝකෙට ඇතිකරල තියෙන්නේ ගැටලුවක්.
    ආගම් අල්ලන් ඉන්න හැම එකම හිතන්නේ තමන් තමයි හරි අනිතෙකා වැරදි අනිත් උන් තමන්ගේ මතයට එන්න ඕන නැත්ම් උන් සමාජෙන් අයින් වෙන්න ඕන. මේක දේශපාලකයෝ, ආගමික නායකයෝ බොහොම දුර තැන්වල ගිහිලා නතර කරන්නේ
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උබේ කතව ඇත්ත. නවීන සමාජ ක්‍රමයට ආගම වලින් වෙන සවයකට වඩා වන්නේ ගනියක්. දැන් තියෙන බහු ආගමික ජාතික සමාජ වලට ඔය ආගම ඔලුවේ තියන ඉන්න මිනිස්සු නිසා වෙන්නේ ලොකු හානියක්.

    අගම කියන්නේ දේශපාලනික දෙයක් පැරණි එකම ජාතියක් ඉන්න රාජ්ජ පාලනයට අගමැ ලොකු උදව්වක් වුන ජනයා පාලනය කරන්න නමුත් මේක නුතන ලෝකෙට ඇතිකරල තියෙන්නේ ගැටලුවක්.
    ආගම් අල්ලන් ඉන්න හැම එකම හිතන්නේ තමන් තමයි හරි අනිතෙකා වැරදි අනිත් උන් තමන්ගේ මතයට එන්න ඕන නැත්ම් උන් සමාජෙන් අයින් වෙන්න ඕන. මේක දේශපාලකයෝ, ආගමික නායකයෝ බොහොම දුර තැන්වල ගිහිලා නතර කරන්නේ
    අනිවාර්යෙන්, මේ ලෝකේ මිට වඩා ගොඩක් ලස්සනයි මේ ආගම් නොතිබුනානම්. ලෝකේ ආගම එක්කම එන අනිත් එක තම දේශපාලනය, මිනිස්සුන්ව මතෙක තියාගන්න විටෙක දෙෂ්පලකයත්, විටෙක ආගමික නායකයොත් එකිනෙකාගේ පිට කහනවා. ආසන්නතම උදාහරනේ තම ඉශ්‍රයෙලය. බලපන් ආගමික මුහුණුවරකින් රටක් හැදුනු හැටි. මේක දකිනකොට හරි සරල කාරනා. එත් කුරුස යුද්දය වගේ කාරනා අරන් බැලුවහම පේනවා ආගම් කියන දේවල් ලෝකේ කොච්චර ලේ හලලා තියනවද කියලා තේරුමක් නැතුව. ලංකාවේ මිහිදු හාමුදුරුවෝ කලේ දේශපාලනික ක්‍රියාවලියක්. එකේ පරිසාදන මට්ටම තමා මේ 2018 අපි ඉන්නේ. ඒ මොළ හෙදිල්ලෙන් අපි නොගලවුනොත් ගොඩයාමක් නැ.
     
    • Like
    Reactions: GuneBhai

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you

    ආගම් කියන්නෙ එක අත්කින් එක්තරා ජියෝ පොලිටිකල් සෙනාරියො එකක් තමයි.
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    අනිවාර්යෙන්, මේ ලෝකේ මිට වඩා ගොඩක් ලස්සනයි මේ ආගම් නොතිබුනානම්. ලෝකේ ආගම එක්කම එන අනිත් එක තම දේශපාලනය, මිනිස්සුන්ව මතෙක තියාගන්න විටෙක දෙෂ්පලකයත්, විටෙක ආගමික නායකයොත් එකිනෙකාගේ පිට කහනවා. ආසන්නතම උදාහරනේ තම ඉශ්‍රයෙලය. බලපන් ආගමික මුහුණුවරකින් රටක් හැදුනු හැටි. මේක දකිනකොට හරි සරල කාරනා. එත් කුරුස යුද්දය වගේ කාරනා අරන් බැලුවහම පේනවා ආගම් කියන දේවල් ලෝකේ කොච්චර ලේ හලලා තියනවද කියලා තේරුමක් නැතුව. ලංකාවේ මිහිදු හාමුදුරුවෝ කලේ දේශපාලනික ක්‍රියාවලියක්. එකේ පරිසාදන මට්ටම තමා මේ 2018 අපි ඉන්නේ. ඒ මොළ හෙදිල්ලෙන් අපි නොගලවුනොත් ගොඩයාමක් නැ.

    මේ ආගම් ඔක්කොම මිනිස් ශිශ්ඨාචාරයෙන් අවුරුදු 2000ක් විතර විනාස කරා.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    minussu daramanukulawa inne nati eka daramay vipakayak neme eke minussunge pawa ... paw karayanata dharama kohoma kuwath ahenne weradi konen.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    දැන් යුරෝපෙ එහෙම ටික ටික ඒ පැත්තට යන බවක් තමා පේන්න තියෙන්නෙ. කොහොමත් 2100 වෙනකොට ගොඩක් රටවලින් ආගම් තුරන් වෙයි කියල සමහරැ විස්වාස කරනවා...=
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    minussu daramanukulawa inne nati eka daramay vipakayak neme eke minussunge pawa ... paw karayanata dharama kohoma kuwath ahenne weradi konen.

    පවුකාරකම..ලොල් තමයි.advanced chemistry කරන කෙනෙක්ට තේරෙනවා මේ ලෝකෙ structure එක.තමන්ට කැමති දෙයක් විස්වාස කරන්න අයිතිය තියෙනවා.ඒත් සාදාරන හේතු නැතිව පලාපල කියල වැඩක් නෑ..:rolleyes:
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    දැන් යුරෝපෙ එහෙම ටික ටික ඒ පැත්තට යන බවක් තමා පේන්න තියෙන්නෙ. කොහොමත් 2100 වෙනකොට ගොඩක් රටවලින් ආගම් තුරන් වෙයි කියල සමහරැ විස්වාස කරනවා...=

    හම්..ඇත්ත බන්..ස්කැන්ඩිනේවියන් රටවල් වල 80%90% විතර කොහොමත් නිරාගමිකයිනෙ.පොඩිකාලේ ඉදන් ලමයින්ගෙ ඔලුවලට ඔවා දාන්න හොද නෑ..ලමා මනස දූශනය කරනවා..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    පවුකාරකම..ලොල් තමයි.advanced chemistry කරන කෙනෙක්ට තේරෙනවා මේ ලෝකෙ structure එක.තමන්ට කැමති දෙයක් විස්වාස කරන්න අයිතිය තියෙනවා.ඒත් සාදාරන හේතු නැතිව පලාපල කියල වැඩක් නෑ..:rolleyes:

    paw karayo kiyanakota hitha ridenawa wage :rolleyes: so that mean you are also included that category. just pity on you. ohoma yannako :yes:
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    paw karayo kiyanakota hitha ridenawa wage :rolleyes: so that mean you are also included that category. just pity on you. ohoma yannako :yes:

    තමුන්ම කියනවා පවුකාරයන් ධර්මය අල්ලගන්නෙ කොනින් ඒවා ඒ අයට දේරෙන්නෙ නෑ කියලා.ඉතින් එහෙම කිව්වාම අපිත් තියරටිකලි ඒ ගොඩට වැටෙනවා නේ ද...?:confused: පවුද්ගලිකව,මම අනිත් අය කියන ඒවා සතේකට ගනන් ගන්නෙ නෑ.ඒත් කියන්න දේවක් නැති උනාම වන්සෙ කබල් ගාන එක තමයි පෙන්නන්න බැරි.:no:jokes on u buddy..:P
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම එකගයි උබත් එක්ක. ඔය උබ කතා කරන්නේ මහායාන දර්මය. එක තමයි අද ලෝකේ සාර්ථක බුදු දහම. ඔක්කොටම කලින් ලංකාවේ උන් තේරුම්ගන්න ඕනා ථෙරවාද අසාර්ථකයි නවීන ලෝකේ කියල. එක රටක් ගොඩ ගියාද බන් ඕක ෆලෝ කරලා. මිනිස්සු ගොන්නුන්ට අන්දලා මිහිදු හාමුදුරුවෝ කරපු වැඩ තමා ඔය. අද ලංකාව මේ ගෙවන්නේ ඒ මොළ හෝදපු කලකන්නි චින්තනේ. අද බෞද්ද මිනිහෙකුට කියපන් බිස්නස් එකක් කරන්න. උ හොයන්නේ දවසට 100 නම් ටාගට් එක 100 දවල් 12 වෙනකොට සෙට් උනොත් 12ට කඩේ වහලා බුදියාගන්න. ඇයි කියලා ඇහුවොත් කියයි, ඕනවට වඩා ඕනා නැ, ලද දේ ඇති වගේ බුතකතා ගොඩයි. අල්ලපු වටේ මුස්ලිම් එකා උදේට කඩේ ඇරලා රැ වෙනකන් වැඩ. ඉතින් උට දෙස් තිය තිය ඉන්නවා සිංහල උන්, ඔච්චර මොකටද හම්බ කරන්නේ කියලා. මහායාන එකේ නැ ඔය නොන්ඩි වැඩ. පන්සලක් හැදුවත් රත්තරන් ගාලා ටයිල් අල්ලලා පොෂ් විදියට දෙනවා, සමහර පන්සල්වල වයිෆයි ෆ්‍රී. එන්ටරන්ස් ෆි එක ගන්නේ ක්‍රෙඩිට් කාඩ් එකෙන්. ජපානේ චිනේ බෞද්ද උනානම් ලංකාවේ ක්‍රමේට, උන්ට කිරි හොදිත් නැ. මොකද එකට උම්බලකඩ දාන්න බැනේ.

    බුදු දහම සර්පයෙක් වගේ.වැරදි තැනින් ඇල්ලුවොත් අල්ලපු එකාට දෂ්ඨ කරනවා.උඹට වෙලා තියෙන්නේ ඒක.බුදු දහමේ කොතනද සැප විඳින්න එපා කියලා තියෙන්නේ?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උබ නිවන් දැකලා තියෙනවද? බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා තියෙනවද? අඩු තරමේ රහත් උන එකෙක්වත් ආශ්‍රය කරලා තියනවද? ඕවට උත්තරේ "ඔව්" නම්, මම එකගයි මේ ත්රෙඅඩ් එක මට අදාළ නැ මම දන්නේ නැති නිසා කියලා. උබ මේ ත්රෙඅඩ් එකේ කමෙන්ට් කරන්න තියන අවම සුදුසුකම ලැයිස්තුගත කරහන්කෝ. එතකොට ලේසියි.

    යමෙක් ධර්මය දකීද හෙතෙමේ මා දකී කියල බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ.වෙන අය වගේ මේක මම කියන නිසා විශ්වාස කරන්න කියලා නෑ.මේවා දේව වාක්‍ය අරවා මේවා නෑ.අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් හදාරලා බලන්න.වැරදියි,නිශ්ඵලයි කියලා තේරෙනවනම් අතෑරලා දාන්න පුලුවන්.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හෙළයෙක්;22893219 said:
    අන්ධයෝ සෙට් එකක් අලියෙක් ගැන විස්තර කරනව...:rofl::rofl::rofl:
    ආහ, අහ, උබ පෙන එකානේ විස්තර කරහන්කෝ එහෙනම් අලියා ගැන. උබලා අන්දයෝන්ට වඩා හපන් බන්. අපි අන්ද නිසා කියනවා, උබල දැනගෙනම බුල ගහනවා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හෙළයෙක්;22893219 said:
    අන්ධයෝ සෙට් එකක් අලියෙක් ගැන විස්තර කරනව...:rofl::rofl::rofl:

    අලියාට පක්ශව මෙන්ම විපක්ශවද කතා කරන්නේ අන්දයන්මය...:rolleyes:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    උබේ කතව ඇත්ත. නවීන සමාජ ක්‍රමයට ආගම වලින් වෙන සවයකට වඩා වන්නේ ගනියක්. දැන් තියෙන බහු ආගමික ජාතික සමාජ වලට ඔය ආගම ඔලුවේ තියන ඉන්න මිනිස්සු නිසා වෙන්නේ ලොකු හානියක්.

    අගම කියන්නේ දේශපාලනික දෙයක් පැරණි එකම ජාතියක් ඉන්න රාජ්ජ පාලනයට අගමැ ලොකු උදව්වක් වුන ජනයා පාලනය කරන්න නමුත් මේක නුතන ලෝකෙට ඇතිකරල තියෙන්නේ ගැටලුවක්.
    ආගම් අල්ලන් ඉන්න හැම එකම හිතන්නේ තමන් තමයි හරි අනිතෙකා වැරදි අනිත් උන් තමන්ගේ මතයට එන්න ඕන නැත්ම් උන් සමාජෙන් අයින් වෙන්න ඕන. මේක දේශපාලකයෝ, ආගමික නායකයෝ බොහොම දුර තැන්වල ගිහිලා නතර කරන්නේ

    අනිවාර්යෙන්, මේ ලෝකේ මිට වඩා ගොඩක් ලස්සනයි මේ ආගම් නොතිබුනානම්. ලෝකේ ආගම එක්කම එන අනිත් එක තම දේශපාලනය, මිනිස්සුන්ව මතෙක තියාගන්න විටෙක දෙෂ්පලකයත්, විටෙක ආගමික නායකයොත් එකිනෙකාගේ පිට කහනවා. ආසන්නතම උදාහරනේ තම ඉශ්‍රයෙලය. බලපන් ආගමික මුහුණුවරකින් රටක් හැදුනු හැටි. මේක දකිනකොට හරි සරල කාරනා. එත් කුරුස යුද්දය වගේ කාරනා අරන් බැලුවහම පේනවා ආගම් කියන දේවල් ලෝකේ කොච්චර ලේ හලලා තියනවද කියලා තේරුමක් නැතුව. ලංකාවේ මිහිදු හාමුදුරුවෝ කලේ දේශපාලනික ක්‍රියාවලියක්. එකේ පරිසාදන මට්ටම තමා මේ 2018 අපි ඉන්නේ. ඒ මොළ හෙදිල්ලෙන් අපි නොගලවුනොත් ගොඩයාමක් නැ.

    මේ ආගම් ඔක්කොම මිනිස් ශිශ්ඨාචාරයෙන් අවුරුදු 2000ක් විතර විනාස කරා.

    සොරි අදහම් ආශ්‍රමය
    http://www.elakiri.com/forum/showthread.php?t=1810463

    Skylark